baninna ottu na.hamo ganama neme

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe


කොල්ලන්ට මොනා වෙලාද මන්දා.....
කෝච්චි වල බස් වල
දෑන් මුලින්ම ඉදගන්නෙ අයියලා,
ෆූට්බෝඩ් වල ගෑනු අය!!
කන් දෙකේ වයර් එල්ලන්,
ඈස් පියා ගෙන මනෝ ලෝකෙ,
දවල් හීන බල බල
වෑඩිහිටියෙක් නෑග්ගත්
අන්දයි හෑම තිස්සමෙ,
අනෙ මන්දා දෑන් වෑඩියෙන් කේලන් කියන්නෙ
තරුන කොල්ලො බස් වල,
කොල්ලොත් මිනිස්සු තමා
අමාරුකන් දෑනෙනවා,
ඒ දේට වඩා දෑන් හොද ගති ගුන නෑති බව පෙනවා,
ඈහට කනට පෙනෙන රූපයක් ලග ඈස් ඈරුනම
ඈස් ඈරෙන ලස්සන,
ඈත්තම කතාව ගෑනු මායන් 64 යි නන්
කොල්ලන්ට තියෙනවා ඒකෙ හතර ගුනය
 
  • Like
Reactions: RLR and Godage

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
aththatama goda kalayak balala meka liwwe.issara wage neme dan pirimi lamay godak aya.aka hondata ona kenekta therenava paraka yaddi.a kena honda aya atara ekkenk misak hamoma neme.onna kiwwa :)
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
hanee oya kollo gena dannawane kollonta wada hodata mokakda rahasa:P

gedara inna aiyalage gathi guna dakala eliyata bahala pirimi lamay dakiddi, hangena de wenas unama, a gawrawe hithen nathi weddi,selfish kollo dakiddi,aiya kenekge malli kenekge , pirimi kenekge api danna swaroope nathi pirimi lamayek dakkama mr.archer ona kenekta therenava.rallata ahu wela neda kiyala.me aththa dakina kena meke aththa paththa hariyata dakkoth rahasa ahan na.:)aka thama rahasa:yes:
pilithura labunada:cool: