බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
භාවනා ඉරියව් 4 තියෙනවා

සක්මන් භාවනාව (2) හොඳයි කියනවා .. හේතුව.. ඒක ශරිරයට ව්‍යායාමයක් එක්ක ලැබෙන හන්දා ..

ම්.... මේ ගැන බුදුහාමුදුරුවො කොහේදි හරි කියලා තියෙනවාද? කරුණාකර දැනුවත් කරන්න.
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
එහෙම අඩිය තියනකොට ඔය මොකක්ද සිහි කරේ ? කකුල තියන හැටිද ( වම, දකුණ) ? නැත්තම් වෙන මොනාහරි ගැනද ?

ඔයාට සක්මන් භාවනාව ගැන දැන් ගන්න ඕනාද ටිකක් ගැඹුරට ? එහෙමනම් කියන්න.
සක්මනේ යෙදෙද්දී ආකාර කීපයකට සිහිය පිහිටුවන්න පුළුවන්. නමුත් එතනදි භාවනාව සාර්ථක වෙන්න හුඟක් බලපානවා ඔයාගේ එදිනෙදා දින චර්යාව. ඒ කියන්නේ තමන් කරන වැඩ පිළිවෙල. මේ හැමදේ ගැනම ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. නමුත් හුඟක් අය සක්මනේදී අදාල භාවනා අරමුණු පටලවගන්නවා, උදාහරණයක් විදියට විලුඹ වදින එක සමහර වෙලාවට අමතක කර ගන්නවා. මේ වගේ දේවල් වෙනවා. නමුත් එක දෙයක් භාවනා කරන්න පටන් ගන්න කෙනෙක්ට හොඳම ඉරියව්ව තමයි සක්මන.
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මම මේක ඇහුව්වේ හාමුදුරු කෙනෙකුගේ දර්ම දේශනාවකදී . එකේදී කිව්වේ බවන කරන්න බැහැ කියල නෙමෙයි . යම්කිසි දානයකට පැලයකට හෝ නිවන් අවබෝද කරන්නනම් අනිවාර්යෙන් පොලවට ලම්බකව ඉගෙන බවන කරන්න ඕනේ කියල .

හේතුව මොකක් වෙන්න ඇතිද ?

මේ වගේ වෙලාවලදි ඔයා ප්‍රඥාවත් වෙන්න. අපිට ඇහැට පේන දේවල් හැම එකම ඇත්ත නෙමෙයි වගේම කන‍ට ඇහෙන දේවල් හැම එකමත් ඇත්ත නෙමේ. විමසන ඥාණය තියෙන්න ඕනා. මතකද නළපාන ජාතකය? ඔයා බුද්ධිමත් කෙනෙක් හින්ද ටිකක් කියවලා බලන්න මහරහතන් වහන්සේලාගේ උදාන. ඔයාට හුඟක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි භාවනාව ගැන. විශේෂයෙන්ම අනුරුද්ධ හාමුදුරුවොගැන කියවන්න.
 
121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ශ්‍රද්ධාවෙන් විතරක් රහත් වෙච්ච අය' innawa kiyala kiwwe kawuda meemo?
    (mu methanadith karakila enna hadanne 'sraddhawa thibuna kiyala umba rahath naa' kiyanna wenna athi!)

    ඔබතුම රහත් ද නැද්ද කියන එක මට අදාළ නැ.මම කිව්වේ රහත් කියල කියාගන පස්පවූ කරන එක හා කෝපය පාලනය කරගන්න බැරි එක ගැන. ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනේ නැ .
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මට ප්‍රශ්නයක් ඔබතුමා නිවන් දැක්ක කියන කාරණය ඔප්පු කරන්නෙ කොහොම්ද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම මේක ඇහුව්වේ හාමුදුරු කෙනෙකුගේ දර්ම දේශනාවකදී . එකේදී කිව්වේ බවන කරන්න බැහැ කියල නෙමෙයි . යම්කිසි දානයකට පැලයකට හෝ නිවන් අවබෝද කරන්නනම් අනිවාර්යෙන් පොලවට ලම්බකව ඉගෙන බවන කරන්න ඕනේ කියල .

    හේතුව මොකක් වෙන්න ඇතිද ?
    භාවනා වර්ග කීපයක් තියනවා නේද? අහල ඇතිනේ සමත භාවනා විධර්ශනා භාවනා එහෙම කියල .
    නිවන් දකින්න මුලිකවම උවමනා කරන විධර්ශනා භාවනාවේදී ඉරියව් වලට වඩා වැදගත් වන්නේ සතිය හා ධර්මය පිළිබද දැනුම .
    නමුත් සමහර සමත භාවනා වර්ග තියනවා ශරීරයේ ශක්ති පද්ධතිය උත්තේජනය වීම අවශ්‍ය . ඒවගේ භාවනා වලට ඔය කොන්ද කෙලින් තිබීම හා පොලවට ලම්භක ඉරියව්ව අත්‍යවශයි .
    අදකාලේ ඉන්න සිත විසිරෙන ගතිය තියන අය සමත භාවනාවක් පුරුදුවෙන එක හොඳ බව මගේ හැගීමයි . එය විධර්ශනා වේදී රුකුලක් වේවි .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ම්.... මේ ගැන බුදුහාමුදුරුවො කොහේදි හරි කියලා තියෙනවාද? කරුණාකර දැනුවත් කරන්න.

    mama ahala thiyana widiyata Buduhamuduruwo Mugalan hamuduruwontath sakmanehi yedenna kiwwe anik dewal walin nidimatha durukaraganna bari unoth awasaanayatama. mekedi hitha wena wena aramunu osse gaman karanna ida kada wadiyi! patan ganeemak hatiyata thamayi sakmana honda mama hithanne.

    matanam mokath ekayi... kohomath bhawanaawe wage handa mata amuththak naha. eka sare wada kihipayak unath lassanata yanawa. mata daha duk windala hitha mellakaranna une nathi handa, mata kenekuta e sambandhayen upades denna experience naa. e gana kanagatuyi!!

    habayi mama therumgaththa samanya kenekuta kochchara wadayak windinna wenawada kiyala nam hithath ekka happenna!! eth kohoma hari uthsaha karala karaganna... karanna puluwan!!! sansare windala thiyana duk kandarawa gana hithuwma mulu jeewitha kalema bhawanawe yedila, hitha diyunu karaganna wada unath mokada??
     
    මොනවද මේ කථා. බදුහාමුදුරුවො අපිට කියලා තියෙන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරන වෙලාව වුනත් සංසාර භය දන්න කෙනෙක් යොදා ගන්නේ සංසාර භයෙන් මිදෙන්න කියලා. ඒ තරමට සංසාරේ අපි දුක් විඳලා තියෙන නිසා. ඉරියව්ව මොක වුනත් කමක් නෑ. සිහිය පිහිටුවීමයි අවශ්‍ය.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔයාට සක්මන් භාවනාව ගැන දැන් ගන්න ඕනාද ටිකක් ගැඹුරට ? එහෙමනම් කියන්න.
    සක්මනේ යෙදෙද්දී ආකාර කීපයකට සිහිය පිහිටුවන්න පුළුවන්. නමුත් එතනදි භාවනාව සාර්ථක වෙන්න හුඟක් බලපානවා ඔයාගේ එදිනෙදා දින චර්යාව. ඒ කියන්නේ තමන් කරන වැඩ පිළිවෙල. මේ හැමදේ ගැනම ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. නමුත් හුඟක් අය සක්මනේදී අදාල භාවනා අරමුණු පටලවගන්නවා, උදාහරණයක් විදියට විලුඹ වදින එක සමහර වෙලාවට අමතක කර ගන්නවා. මේ වගේ දේවල් වෙනවා. නමුත් එක දෙයක් භාවනා කරන්න පටන් ගන්න කෙනෙක්ට හොඳම ඉරියව්ව තමයි සක්මන.

    හන්සිවෙලා බවන කරන්න පුලුවන්ද කියල ඇහුව්වේ අපි දවසම වැඩ . ගොඩක් කලාතුරකින් තමයි විවේකයක් ලැබෙන්නේ . අතරින් පතර ලැබෙන සුළු විවේකයේදී තම එළකිරි එක පැත්හේ පොඩක් එන්නේ. හැබැයි ඉත්න් රට කව්රුත් නිදා ගනවනේ . මේ වේලාවෙන් ටිකක් අරගෙන ඔය බවනවා කරන්න බැරිද කියලයි මට දන ගන්න ඕනේ .
    සක්මන් බවනවා ගැන ඇහුව්වේ අපිට ඇවිදින්න වෙන වෙලාවට . පාරේ යනකොට එහෙම ඕක කරන්න බැරිද ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    නමුත් තදින් බැඳිලා ඉඳිය නිසා ප්‍රඥාව පහල වුනේ නෑ. අද අපිට වුනත් ඒ ටිකම තමයි වෙන්නේ ඒ විදියට භාවනා කරන්න ගියොත්. අවසානයේදී ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ වීර්යය අත හැරලා නිදා ගන්න තීරණය කලා. ඒ තීරණයත් එක්ක උන්වහන්සේ තමන්ගේ නිවන් දකින්න තියෙන වීර්යය අත හැරියා. නමුත් සතිය අත හැරියේ නෑ.

    හිත නිදහස් වීමත් එක්කම නිවන් දකින්න පුළුවන් වුනා.

    මේකනම් මාර සීන් එක නේද ? නිවනට උනත් තියන ආසාව නිවන් දකින්න බැරිවෙන්න හේතුවක් වෙනවා .
    මේ නිසා වෙන්න ඇති කියල තියන්නේ ගගෙන් එගොඩ වෙන්න විතරක් පාරුව පාවිචි කරන්න කරගහගෙන යන්න එපා කියල .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ප්‍රශ්නයක් ඔබතුමා නිවන් දැක්ක කියන කාරණය ඔප්පු කරන්නෙ කොහොම්ද?

    මේවගේ මෝඩ ප්‍රශ්ණ අහන්න එපා! නිවණ තියෙන්න ඔප්පුකරන්න නෙවෙයි!! අවබෝධකරගන්න!!!
    තව කෙනෙක් අවබෝධ කරගත්ත කියල තමන්ට වැඩක් වෙන්නේ නැහැ. අනික බාගෙට එහෙන් මෙහෙන් අහුලගත්තු ධර්ම කෑලි ටිකක් විතරක් දැනගෙන හිටියට අවබෝධය සම්පූර්ණ කරගන්න වෙන්නෙත් නැහැ! ලොකු කැපවීමකින් අවශ්‍ය දේට යොමුවෙන්න!! මොකුත්ම නොදැන පටන්ගත්තත් ඒ සඳහා අවශ්‍ය කරුණු සේරම මේකේ ලියල තියනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හන්සිවෙලා බවන කරන්න පුලුවන්ද...

    මුලින් සේරම joke එකකට ගත්තු එකේ, පිස්සු කියවන්න ගත්තු එකේ, උවමනාවෙන් උනන්දු උනා නම් මෙලහකට කොච්චර දුරක් යන්න තිබුනද??

    මමත් කලේ ඔය වගේම පසුබිමක තමයි. විවේකය ඇත්තෙම නැති දවස් ඕනේ තරම් ගෙවුන. ඒත් වාහන වල යද්දී, ඇවිදන් යද්දී, ඉඩ ලැබෙන හැම මොහොතම මම යොදාගත්තේ මේ වෙනුවෙන් අවශ්‍ය දේට!! වෙලාව මදි උනාම නිදාගන්න එකත් අඩුකලා!!! මම ඔය සේරම විස්තර ලිව්වා, ඒත් තමුන්ලා ඒ සේරම ගත්තේ විහිලුවකට... ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!

    දැන් හරි උවමනාවක් ඇති උනා නම් හොඳයි!! ආයේ හොය හොයා ඉන්න දෙයකුත් නැහැ... මේකේ මුල ඉඳල බලාගෙන එන්න. ධර්ම කරුණු සේරම පාලියෙනුයි, ඒවායේ තේරුමයි එක්ක පොතක් අරන් ලියාගන්න. ඒ ලියාගන්න ඒවා හොඳට පාඩම් කරගන්න. මේ steps මග හැරියොත් නම් sorry වෙනවා! ඊළඟට ඉඩ ලැබෙන හැමවෙලාවෙම ඒ පාඩම් කරගත්ත ඒවා ගැන කල්පණා කරකර බලන්න. සෑහෙන කාලයක් යාවි... ඒත් එක්කම ප්‍රතිඵලත් ලැබේවි!!
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඉපදීම දුකක් , ජරාව දුකක් , මරණය දුකක් කියලා අපි කියනවා. ඒත් එහෙම කියන එක එක අතකින් කුහක වීමක් නේද ? සෑම සැපයකම කෙලවර දුකයි කියනවා, ඒ වගේඟැම දුකකම කෙලවර සැප කියන්නෙ නැත්තෙ ඇයි ?ලෝකෙ සැප දුක සමබර වේ කියනවා නම් සැප අතෑරලා දුක ගැන විතරක් කියන්නෙ ඇයි ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ප්‍රශ්නයක් තියෙනවා...

    sapa duka samabara we kiyala thiyenne gayakayek ne neda?? eyatayi anith saamaanya udawiyatayi penichcha widiyata samabarayi kiyala kiwwata, me eka sathwayek thani thaniyen gewagena aawa sansaara gamana gana dakina 'Budu kenekuta' penawa

    sapa 0.00000000000000000000000000000000000000000000001 yi, duka 99999999999999999999999999999999999999999999999.9 yi kiyala!!!

    anna ethana indalayi kathandare patan ganne...
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඉපදීම දුකක් , ජරාව දුකක් , මරණය දුකක් කියලා අපි කියනවා. ඒත් එහෙම කියන එක එක අතකින් කුහක වීමක් නේද ? සෑම සැපයකම කෙලවර දුකයි කියනවා, ඒ වගේඟැම දුකකම කෙලවර සැප කියන්නෙ නැත්තෙ ඇයි ?ලෝකෙ සැප දුක සමබර වේ කියනවා නම් සැප අතෑරලා දුක ගැන විතරක් කියන්නෙ ඇයි ?

    බොහොම හොඳ සාධාරණ ප්‍රශ්නයක් :) ..

    එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

    පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

    සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

    උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ...

    බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුදහම සෘණවාදි ආගමක් කියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ, සත්වයෝ හැමෝම අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් වෙලිලා ඉන්න නිසයි!

    බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්න ගියාම වෙන්නේ, අවිද්‍යාව දුරුවීම වෙනුවට තව තවත් අවුලෙන් අවුලට පත්වීමයි!! අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක් කල් තණ්හාවෙන් ගැලවෙන්න බැරිවෙලා, දිගින් දිගටම සංසාර ගමනේ යෙදෙන්න වීමයි තමයි!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    sapa duka samabara we kiyala thiyenne gayakayek ne neda?? eyatayi anith saamaanya udawiyatayi penichcha widiyata samabarayi kiyala kiwwata, me eka sathwayek thani thaniyen gewagena aawa sansaara gamana gana dakina 'Budu kenekuta' penawa

    sapa 0.00000000000000000000000000000000000000000000001 yi, duka 99999999999999999999999999999999999999999999999.9 yi kiyala!!!

    anna ethana indalayi kathandare patan ganne...

    මෙන්න මෝඩ කතාවක් ලෝක ධර්මතා සියල්ල සමබරව තියෙන්නේ .
    බුදුහාමුදුරුවෝ වටහගත්තෙත් ලෝක ධර්මතාවක් , කාටවත් කියන්න බෑ ලෝකයේ තියෙන්නේ අදුර විතරයි, සීතල විතරයි , ධන විතරයි , අපාය විතරයි , දුක විතරයි..........
    මේ වගේ කතා. විශ්වයේ සියල්ල සමබරයි .
    මේ සමබර බවට උදාහරණයක් විදිහට බුදු කෙනෙකු ඇතිවීමට මනුෂ්‍ය ලෝකය(දුක සැප සහිත මධ්‍යස්ත ලෝකය) හා මැදුම් පිළිවෙත ඕනේ වෙන එක ගන්න පුළුවන්
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බොහොම හොඳ සාධාරණ ප්‍රශ්නයක් :) ..

    එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

    පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

    සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

    උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ...

    බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

    ඒවගේම තමයි සැප උනත් තමන්ට උවමනා ලෙස නොපවතී නම් එක දුකක් .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මුලින් සේරම joke එකකට ගත්තු එකේ, පිස්සු කියවන්න ගත්තු එකේ, උවමනාවෙන් උනන්දු උනා නම් මෙලහකට කොච්චර දුරක් යන්න තිබුනද??

    මමත් කලේ ඔය වගේම පසුබිමක තමයි. විවේකය ඇත්තෙම නැති දවස් ඕනේ තරම් ගෙවුන. ඒත් වාහන වල යද්දී, ඇවිදන් යද්දී, ඉඩ ලැබෙන හැම මොහොතම මම යොදාගත්තේ මේ වෙනුවෙන් අවශ්‍ය දේට!! වෙලාව මදි උනාම නිදාගන්න එකත් අඩුකලා!!! මම ඔය සේරම විස්තර ලිව්වා, ඒත් තමුන්ලා ඒ සේරම ගත්තේ විහිලුවකට... ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!

    දැන් හරි උවමනාවක් ඇති උනා නම් හොඳයි!! ආයේ හොය හොයා ඉන්න දෙයකුත් නැහැ... මේකේ මුල ඉඳල බලාගෙන එන්න. ධර්ම කරුණු සේරම පාලියෙනුයි, ඒවායේ තේරුමයි එක්ක පොතක් අරන් ලියාගන්න. ඒ ලියාගන්න ඒවා හොඳට පාඩම් කරගන්න. මේ steps මග හැරියොත් නම් sorry වෙනවා! ඊළඟට ඉඩ ලැබෙන හැමවෙලාවෙම ඒ පාඩම් කරගත්ත ඒවා ගැන කල්පණා කරකර බලන්න. සෑහෙන කාලයක් යාවි... ඒත් එක්කම ප්‍රතිඵලත් ලැබේවි!!
    මමත්අවශ්‍ය කරුණු අහගෙන short notes ගහල තියනව .නිදි මරාගෙන කියවල තියනවා , නැවත නැවත කියවල තියනවා , අනෙක් වැඩ අතර නිතරම මෙනෙහි කරලා තියනවා,
    හැබැයි විභාගෙට
    ඔබතුමා කියන විදිහට AL / උපාදියට බුද්ධාගම විෂයක් විදිහට කරපු සියලු දෙනා රහත් වෙන්න ඕනෑ.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    බොහොම හොඳ සාධාරණ ප්‍රශ්නයක් :) ..

    එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

    පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

    සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

    උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ...

    බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

    නියම උත්තරයක් සහෝ....!