Earthquake 7.4 Japan
Tsunami warning issued
UPDATE:
USGS downgrades earthquake to 7.1
Tsunami warning issued
UPDATE:
USGS downgrades earthquake to 7.1
Last edited:
භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා.
ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක් ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත.
අද උදසනත් රිච්ටර් මාපක 6.7 ක භුමි කම්පාවක් ඉන්දුනීසියාවේ ඇති වී තිබෙනවා.

some shakingmachan japan wala tokyo walata aulak nadad
America is not sitting on 3 tectonic plates. that's why.Japan , Japan , Japan why not America ?