බසක මහිම / සමාන (පරියාය)වචන

SLSUN

Member
බසක මහිම / සමාන (පරියාය)වචන

[FONT=&quot]බසක මහිම මේ මතෘකාව හා සම්බන්ද ත්‍රේඩ් කීපයක් පලකරන්න හිතුව මේ සෙක්ෂන් එකේ ඔන්න පලවෙනි එක තමයි මේ:yes:[/FONT]
[FONT=&quot]අපේ සිංහල භාෂාව ඉතා අලංකාර භාෂාවක් සිංහල භාෂාවේ අලංකාරය වැඩිවෙන්න යොදන උපක්‍රම අතර සමාන වචන වලට හිමිවෙන්නෙ සුවිශේෂ තැනක් සිංහල භාෂාවට ආවේනික මෙන්ම වෙනත් භාෂාවලින්ද මෙම වචන පැමිණ ඇතිබව පෙනීයයි මේ ත්‍රේඩ් එකෙන් සිංහල භාෂාවෙ යෙදී ඇති පරියාය වචන හදුනා ගනිමු:yes::)[/FONT]

[FONT=&quot]බුදුරජානන් වහන්සේට යෙදී ඇති පරියාය වචන[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot]බුදුරජ[/FONT]

[FONT=&quot]දසබල[/FONT]

[FONT=&quot]සත්ථා[/FONT]

[FONT=&quot]සබ්බඤ්ඤු[/FONT]

[FONT=&quot]දිප දුත්තම[/FONT]

[FONT=&quot]මුනින්ද[/FONT]

[FONT=&quot]භගවා[/FONT]

[FONT=&quot]නාථ[/FONT]

[FONT=&quot]චක්ඛුමා[/FONT]

[FONT=&quot]අංගීරස[/FONT]

[FONT=&quot]මුනි[/FONT]


[FONT=&quot]ලෝකනාථ[/FONT]

[FONT=&quot]නරවර[/FONT]

[FONT=&quot]ධම්මරාජ[/FONT]

[FONT=&quot]මහාමුනි[/FONT]

[FONT=&quot]දේවාතිදේව[/FONT]

[FONT=&quot]ලෝකගරු[/FONT]

[FONT=&quot]ධම්මස්වාමි[/FONT]

[FONT=&quot]තථාගත[/FONT]

[FONT=&quot]සයම්භු[/FONT]

[FONT=&quot]සම්මාසම්බුද්ධ[/FONT]

[FONT=&quot]වරපඤ්ඤ[/FONT]

[FONT=&quot]නායක[/FONT]

[FONT=&quot]ජින[/FONT]

[FONT=&quot]සිද්ධාර්ථ[/FONT]

[FONT=&quot]ගෞතම[/FONT]

[FONT=&quot]සක්‍යමුනි[/FONT]

[FONT=&quot]සාක්‍ය සිංහ[/FONT]

[FONT=&quot]ආදිච්ච බන්ධු[/FONT]

[FONT=&quot]නරසීහ[/FONT]

[FONT=&quot]නධිවර[/FONT]

[FONT=&quot]මහේෂී[/FONT]

[FONT=&quot]විනායක[/FONT]

[FONT=&quot]සමන්ත චක්ඛු[/FONT]

[FONT=&quot]සුගත[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]භූරිපඤ්ඤ[/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]මාරජි[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ශ්‍රී ලංකාවට යෙදී ඇති පරියාය වචන[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]සිරිලක[/FONT]

[FONT=&quot]ලක්දිව[/FONT]

[FONT=&quot]ලංකා[/FONT]

[FONT=&quot]තම්බ්‍රපර්ණිය[/FONT]

[FONT=&quot]ඉලංගෙයි[/FONT]

[FONT=&quot]ජීහෝ[/FONT]

[FONT=&quot]සෙරන්ඩිබ්[/FONT]

[FONT=&quot]සෙරන්දිව්[/FONT]

[FONT=&quot]සෙයිලාන්[/FONT]

[FONT=&quot]ලංකා පුරය[/FONT]

[FONT=&quot]රාවණාපුර[/FONT]

[FONT=&quot]සිලෝන්[/FONT]

[FONT=&quot]ඊල දිව්[/FONT]

[FONT=&quot]තනසරීම්[/FONT]

[FONT=&quot]හෙබනේරු[/FONT]

[FONT=&quot]තපර්මන්[/FONT]

[FONT=&quot]සැළින්[/FONT]

[FONT=&quot]සාලික්[/FONT]

[FONT=&quot]සිසිඩි[/FONT]

[FONT=&quot]තෙයිලොං[/FONT]

[FONT=&quot]තැප්‍රබොන් [/FONT]

[FONT=&quot]තැප්‍රබානා [/FONT]

[FONT=&quot]මුන්ඩු[/FONT]

[FONT=&quot]සිමුන්ඩු[/FONT]

[FONT=&quot]සීහළ දීප[/FONT]

[FONT=&quot]රත්න දීප[/FONT]

[FONT=&quot]සිලි දීපය [/FONT]

[FONT=&quot]සිංහල දීපය[/FONT]

[FONT=&quot]ධවල දීපය[/FONT]

[FONT=&quot]ඔජ දීපය[/FONT]

[FONT=&quot]මණ්ඩ දීපය[/FONT]

[FONT=&quot]මණි දීපය[/FONT]

[FONT=&quot]රකුන් දේශ[/FONT]

[FONT=&quot]සීහළ දේශ[/FONT]






[FONT=&quot][/FONT]

[FONT=&quot]හිරුට යෙදී ඇති පරියාය වචන[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]සූර්යා[/FONT]

[FONT=&quot]ආදිච්ච[/FONT]

[FONT=&quot]ඉර[/FONT]

[FONT=&quot]සතරංසි [/FONT]

[FONT=&quot]දිවාකර[/FONT]

[FONT=&quot]දිනපති[/FONT]

[FONT=&quot]වෙරෝචන[/FONT]

[FONT=&quot]ප්‍රභාකර[/FONT]

[FONT=&quot]උණ්න රංසි[/FONT]

[FONT=&quot]රවි[/FONT]

[FONT=&quot]භානුමා[/FONT]

[FONT=&quot]අංසුමාලි[/FONT]

[FONT=&quot]භානු[/FONT]

[FONT=&quot]අක්කො[/FONT]

[FONT=&quot]සහස්ස රංසි[/FONT]

[FONT=&quot]රංසිමා[/FONT]





[FONT=&quot]පොලොවට යෙදී ඇති පරියාය වචන[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]භූමි[/FONT]

[FONT=&quot]පඨවි[/FONT]

[FONT=&quot]වසුන්දරා[/FONT]

[FONT=&quot]ඡමා[/FONT]

[FONT=&quot]මහී [/FONT]

[FONT=&quot]මෙදිනි[/FONT]

[FONT=&quot]වසුධා[/FONT]

[FONT=&quot]ධරණි[/FONT]

[FONT=&quot]ධරා[/FONT]

[FONT=&quot]උබ්බී[/FONT]

[FONT=&quot]වසුමතී[/FONT]

[FONT=&quot]පෘථිවි[/FONT]

[FONT=&quot]ජගති[/FONT]

[FONT=&quot]භූරී[/FONT]

[FONT=&quot]භූතධාරා[/FONT]







[FONT=&quot]ස්ත්‍රියට [/FONT][FONT=&quot]යෙදී ඇති පරියාය වචන[/FONT]

[FONT=&quot]නාරි[/FONT]

[FONT=&quot]සමන්තිනී[/FONT]

[FONT=&quot]වධූ[/FONT]

[FONT=&quot]වනිතා[/FONT]

[FONT=&quot]අංගනා[/FONT]

[FONT=&quot]ප්‍රමුදා[/FONT]

[FONT=&quot]සුන්දරී[/FONT]

[FONT=&quot]කාන්තා[/FONT]

[FONT=&quot]රමණි[/FONT]

[FONT=&quot]දයිතා[/FONT]

[FONT=&quot]මාතුගාම[/FONT]

[FONT=&quot]මාගම[/FONT]

[FONT=&quot]මහිලා[/FONT]

[FONT=&quot]භීරු[/FONT]

[FONT=&quot]කාමිනී[/FONT]

[FONT=&quot]කුමාරිකා[/FONT]

[FONT=&quot]කන්‍යාවි[/FONT]

[FONT=&quot]යුවති[/FONT]

[FONT=&quot]තරුණි[/FONT]
:yes:
[FONT=&quot]ඔබ මේගැනඋගත් හෝ උනන්දු කෙනෙක්ද:confused: ඉගනීමට සිටින හෝ දැනටමත් ඉගනගන්න කෙනෙක්ද :confused:[/FONT]
[FONT=&quot]එහෙනම්[/FONT]
[FONT=&quot]ඔයාලත් සමාන වචනගොඩක් දන්නවඇති :yes: දන්න සමාන වචන මෙකට පෝස්ට් කරන්න :yes: ඒවගේම අතඇරුන වචන ගොඩක් ඇති :sorry::( එවත් ලියන්න ත්‍රේඩ් එක ගැන යමක් ලියන්න අමතක කරන්න එපා :yes:[/FONT]

[FONT=&quot][/FONT]
 
  • Like
Reactions: akilar25 and Godage

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්...:) නියමයි දිගටම කරගෙන යන්න.........;)
 

SLSUN

Member
වතුර -
ජලය,
පැන්
පාන
දිය
අඹ
සිලිල
මෙන්න තව ටිකක්
ආපෝ
වාරි
උදක
අම්බු
තෝයං
නීර
අන්න
වාල
පානීය
තන්නි කියන වචනයත් ලංකාවෙ භාවිතා වෙනව ඒ ද්‍රවිඩ භාෂාවෙන්
 
Last edited:

SLSUN

Member
ෂා
වටිනව ඒක නම්
ගොඩාක් ස්තුතියි
:yes::yes::yes:

නියමයි මචන්!
ඉතා හොද පොස්ට් ඒකක් මචන්

:):)

good post machan. keep it up. maxxa

ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්...:) නියමයි දිගටම කරගෙන යන්න.........;)

ela ela
maxxa

හොද පෝස්ට් එකක්් යාලුවා...:cool::yes::)

වතුර -
ජලය,
පැන්
පාන
දිය
අඹ
සිලිල



එළකිරි..


ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්..


හරිම වටින පෝස්ට් එකක් :D
සහයෝගයට ස්තූතියි යාලුවනේ:)
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: SLSUN