කැමත්ත

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
දහසක් දෙනෙක් ඉල්ලන මුත්..
එකෙකුට පමනක් දිය හැකි මුත්...
නමසිය අනුනමයකගේ හිත රිදෙන්නට හැකිමුත්...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..

හැකි නමුත් දී සනසන්නට දහසක් දෙන හට...
එක් සිතින් පෙම් කරන අය නම් එකෙකුටමය..
ඉල්ලුවත්..ගහ මරාගත්තත්...
කඩු කිනිසි පෙන්වා බිය ගැන්වුවත්...
නොහැකිවෙයි වෙනස් කිරිමට...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..

දුක් වි පලක් නොමැත සිතා...
ලොව සැමට ඇත එකෙකු මවා ...
කල වයසට හොයා ...
සිත් බැන්දොත් හොදට හොදා...
සිත් බැදිමෙන් යසට හිතා...
කලවහත් ඉක්මන් කරනු හොදා..
නැතිනම් කැමත්ත යයි ඉගිලි වෙන කෙනෙකුට නුඹට හොරා...
 
  • Like
Reactions: sudu pusa

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
මගෙ එක්කෙනත් ගියා... එල නිර්මානේ

හෙහ්..එහෙනම් ඔයාටත් වෙන අතක් බලාගන්න වෙන්නේ...නැත්නම් කාලය යයි ඉගිලි අපිට හොරා...
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔයාට ජෝක්... ගෑණු ඔහොම්මමයි.මං මේ ෆුල් දුකින් ඉන්නේ:(:(:(
     
    Nimsha21

    Member
    Feb 24, 2011
    58
    23
    0
    ඔයාට ජෝක්... ගෑණු ඔහොම්මමයි.මං මේ ෆුල් දුකින් ඉන්නේ:(:(:(

    අයියෝ ඇයි දුක් වෙන්නේ..අපිට ගැලපෙන කෙනා නෙමේ නම් එයා අපි ලග කවදාවත් ඉන්නේ නැ යනවා..අපිට ගැලපෙන කෙනා ආවම එයා දාලා යන්නේ නැතිවෙයි කවදාවත්ම..ඔයාට ගැලපෙන කෙනා නෙමේ වෙන්න ඇති ආවේ..හ්ම්...කාලය ගෙවුනු මතකය දුකයි තමයි එත් තුවාලයක් හොද වෙනවා වගේ දින කාල අපේ තුවාලය මකලා දාවි පැල්ලමක් ඉතුරු කරලා...එත් එ පැල්ලම විතරයි..වේදනාව නෙමේ..වේදනාව ගිහින් ඉවරයි...ඔයාට ගැලපෙන කෙනා ආවම තේරෙවි එයා ගිය එක හොදයි මගේ ජිවිතයෙන් කියලා..අද දුක ..හෙට සතුට වෙන්නත් පුලුවන්..

    සතුටින් ඉන්න ...:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයියෝ ඇයි දුක් වෙන්නේ..අපිට ගැලපෙන කෙනා නෙමේ නම් එයා අපි ලග කවදාවත් ඉන්නේ නැ යනවා..අපිට ගැලපෙන කෙනා ආවම එයා දාලා යන්නේ නැතිවෙයි කවදාවත්ම..ඔයාට ගැලපෙන කෙනා නෙමේ වෙන්න ඇති ආවේ..හ්ම්...කාලය ගෙවුනු මතකය දුකයි තමයි එත් තුවාලයක් හොද වෙනවා වගේ දින කාල අපේ තුවාලය මකලා දාවි පැල්ලමක් ඉතුරු කරලා...එත් එ පැල්ලම විතරයි..වේදනාව නෙමේ..වේදනාව ගිහින් ඉවරයි...ඔයාට ගැලපෙන කෙනා ආවම තේරෙවි එයා ගිය එක හොදයි මගේ ජිවිතයෙන් කියලා..අද දුක ..හෙට සතුට වෙන්නත් පුලුවන්..

    සතුටින් ඉන්න ...:)
    තෑන්ක්ස්...
    නපුරු කෙල්ලේ:D:D:D
     
    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    අයියෝ ඇයි දුක් වෙන්නේ..අපිට ගැලපෙන කෙනා නෙමේ නම් එයා අපි ලග කවදාවත් ඉන්නේ නැ යනවා..අපිට ගැලපෙන කෙනා ආවම එයා දාලා යන්නේ නැතිවෙයි කවදාවත්ම..ඔයාට ගැලපෙන කෙනා නෙමේ වෙන්න ඇති ආවේ..හ්ම්...කාලය ගෙවුනු මතකය දුකයි තමයි එත් තුවාලයක් හොද වෙනවා වගේ දින කාල අපේ තුවාලය මකලා දාවි පැල්ලමක් ඉතුරු කරලා...එත් එ පැල්ලම විතරයි..වේදනාව නෙමේ..වේදනාව ගිහින් ඉවරයි...ඔයාට ගැලපෙන කෙනා ආවම තේරෙවි එයා ගිය එක හොදයි මගේ ජිවිතයෙන් කියලා..අද දුක ..හෙට සතුට වෙන්නත් පුලුවන්..

    සතුටින් ඉන්න ...:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    me wachana peli tiken mage hite tibuna wedanawak adu wela .....sitata sahalluwak danuna......jivithaya gana obata hoda awabodayak tibena pataiiiii yahaluweeeee.........
     
    Nimsha21

    Member
    Feb 24, 2011
    58
    23
    0
    ela mage ekkanth giya :(

    :( අහෝ දුකකි... විසික් කරපු දේවල් අයින් කරපු කුණු ඇහිද ගන්න යන්න එපා..පලක් නැ.. එවා කුණුමයි... b happy