ඇත්ත මේකයි.

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ගින්දරයි වතුරයි වලියක් ගියොත් මොකක් වෙයිද?:confused:හැමෝම කියයි දිනන්නේ ගින්දර කියල.අයි ඉතින් ගින්දර නිකන් ගින්දරණේ:cool:.හැබැයි e උනාට ඇත්තටම දිනන්නේ වතුර:shocked:.අර විද්‍යාවේ වගේ අපි පොඩි පරීක්ෂණයක් කරලා බලමු ඇත්තටම කවුද දිනන්නේ කියල.මේ පරීක්ෂණයට ඕනේ වෙනවා,ගිනි ගොඩවල් දෙකකුයි,එම ප්‍රමානයේම වතුර බාල්දි දෙකකුයි.

    ක්‍රමය - ඉඩ ඇති තැනක ගිනි ගොඩවල් දෙක පත්තුකරගන්න.[එක ගිනි ගොඩක් ජංගම ගිනි ගොඩක් නම් හොදයි]:Dඉන් පසු බාල්දි දෙකට වතුර පුරවා ගිනි ගොඩවල් අසලින්ම නැතුව පොඩ්ඩක් එහාට වෙන්න තියන්න.:D[01]ඉන්පසු බාල්දියක් අතට ගෙන ජංගම ගිනි ගොඩට නෙවෙයි අනිකට හලන්න.[02]එකට පස්සේ ජංගම ගිනි ගොඩ අතට අරන් ඉතුරු බාල්දියට හලන්න.
    නිරීක්ෂණය - [01]අවස්ථාවේ ගින්දර නිවෙයි.එමෙන්ම [02]අවතාවේද ගින්දර නිවෙයි.:lol:
    නිගමනය - e අනුව අපට නිගමනය කල හැක්කේ මොන මගුල කරත් ගින්දර නෙවෙනවා කියල.:cool:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    හැබැයි ඉතින් වතුර බාල්දිය ගිනිගොඩ උඩින් ඇල්ලුවොත් වතුර ටික රත් වෙලා වාෂ්පවෙයි. එතකොට ඉතින් ඔක්කොම සෙල්ලන් ඉවරයි.:D

    මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනව කියන කතාව ඇත්ත කියල.ඒ කියන්න කෙනෙකුගෙ බලපුලුවන්කාරම්කම් හැමදාමත් එකම විදියට තියාගන්න බැහැ කියලා.;)
     
    Last edited:

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    හැබැයි ඉතින් වතුර බාල්දිය ගිනිගොඩ උඩින් ඇල්ලුවොත් වතුර ටික රත් වෙලා වාෂ්පවෙයි. එතකොට ඉතින් ඔක්කොම සෙල්ලන් ඉවරයි.:D

    මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනව කියන කතාව ඇත්ත කියල.ඒ කියන්න කෙනෙකුගෙ බලපුලුවන්කාරම්කම් හැමදාමත් එකම විදියට තියාගන්න බැහැ කියලා.;)

    මට හිතුන කවුරු හරි ඔය කතාව කියයි කියල.:yes:මචන් ඒ උනාට අපේ වචනෙන් කිව්වොත් ෆේස් ටු ෆේස් gahaganna ඇවිල්ල නෙවෙයි වතුර වාෂ්ප වෙන්නේ.නැද්ද මන් අහන්නේ??:confused:කවුද බන් පිටිපස්සෙන් gahanna එවුන්ව ගණන් ගන්නේ??:cool:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හැබැයි ඉතින් වතුර බාල්දිය ගිනිගොඩ උඩින් ඇල්ලුවොත් වතුර ටික රත් වෙලා වාෂ්පවෙයි. එතකොට ඉතින් ඔක්කොම සෙල්ලන් ඉවරයි.:D

    මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනව කියන කතාව ඇත්ත කියල.ඒ කියන්න කෙනෙකුගෙ බලපුලුවන්කාරම්කම් හැමදාමත් එකම විදියට තියාගන්න බැහැ කියලා.;)

    yap
     
    Dilankingsix

    Member
    Dec 31, 2007
    122
    2
    0
    Negombo
    ගින්දරයි වතුරයි වලියක් ගියොත් මොකක් වෙයිද?:confused:හැමෝම කියයි දිනන්නේ ගින්දර කියල.අයි ඉතින් ගින්දර නිකන් ගින්දරණේ:cool:.හැබැයි e උනාට ඇත්තටම දිනන්නේ වතුර:shocked:.අර විද්‍යාවේ වගේ අපි පොඩි පරීක්ෂණයක් කරලා බලමු ඇත්තටම කවුද දිනන්නේ කියල.මේ පරීක්ෂණයට ඕනේ වෙනවා,ගිනි ගොඩවල් දෙකකුයි,එම ප්‍රමානයේම වතුර බාල්දි දෙකකුයි.

    ක්‍රමය - ඉඩ ඇති තැනක ගිනි ගොඩවල් දෙක පත්තුකරගන්න.[එක ගිනි ගොඩක් ජංගම ගිනි ගොඩක් නම් හොදයි]:Dඉන් පසු බාල්දි දෙකට වතුර පුරවා ගිනි ගොඩවල් අසලින්ම නැතුව පොඩ්ඩක් එහාට වෙන්න තියන්න.:D[01]ඉන්පසු බාල්දියක් අතට ගෙන ජංගම ගිනි ගොඩට නෙවෙයි අනිකට හලන්න.[02]එකට පස්සේ ජංගම ගිනි ගොඩ අතට අරන් ඉතුරු බාල්දියට හලන්න.
    නිරීක්ෂණය - [01]අවස්ථාවේ ගින්දර නිවෙයි.එමෙන්ම [02]අවතාවේද ගින්දර නිවෙයි.:lol:
    නිගමනය - e අනුව අපට නිගමනය කල හැක්කේ මොන මගුල කරත් ගින්දර නෙවෙනවා කියල.:cool:

    methanadii api amathaka karana anith dee thami jalayath(h2o) washpa wii athi bawa.... ehema baluthoth kisideyak ithiri wenne naaa!!!
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28

    මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනව කියන කතාව ඇත්ත කියල.ඒ කියන්න කෙනෙකුගෙ බලපුලුවන්කාරම්කම් හැමදාමත් එකම විදියට තියාගන්න බැහැ කියලා.;)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: