JVP VS SLNP ( UDAW KARAPAN YAKO )

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකි ගෙන් අහන්න මොකද ජනතාව තිස්සමහාරාමෙනුත් JVP එක එලෙව්වෙ කියලා :P
    බඩු මිල අඩු කරන්න JVPඑක ගාව තියෙන විසදුම් මොනවාද අහන්න. රටේ සිදුවන / සිදු වෙන්න ඕන සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් JVP එක හොයන්නෙ කොහොමද අහන්න.
     
    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)

    ahh Thxx machn !! thawa danna dewal tiyenwanam post karapan !!

    ;):yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehema neme bn mata hodha karunu tikak kiyapn ...eki maara toke ekak bn damme maawa loweth nathi una !! return eka denna ona !!
    :growl: :growl:
    :growl:
    :growl:
    :growl:
    අහන්න සෝමවංශවට UK වල ඉන්න සල්ලි කොහෙන්ද කියලා. :P
     
    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)
    උදවු ඕනා
    :confused: :sorry: :confused:
    :(
    3096166092_da7bcf9997.jpg

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජවිපෙ වැටෙන්න ප්‍රධාන කාරනය , යුද්ධය අවසාන මොහොතේ ආණ්ඩුව එක්ක තිබ්බ සහයෝගය අත්හැරීම. ඒකට හේතුව උන්ට බටහිරයන් විසින් ප්‍රතිපාධන ලබාදීම. ඊට පස්සේ දිගටම දැන් ඒ තත්වය තමයි. කිසිම වාමාන්ශික ක්‍රියාවලියක් ජවිපෙ තුල දැන් දක්නට නෑ ,මෑතකදි යුධාපරාද සම්බන්ධයෙන් කරණු සෙවීමට් ආ බ්‍රිතාන්‍ය නියෝජිතයා මුලින්ම ගිහින් හමු වී තිබෙන්නේ සෝමවන්ශව. ඒකෙන් හිතාගන්න පුලුවන් ඔවුන් සමග තියෙන සම්බන්ධය , සරත් ෆෝන්සේකාව අමාරුවෙ දැම්මෙත් ජවිපෙ තමා , බලය ලබා ගැනීමේ අරමුණින් , ඉස්සරහට ජවිපෙට ගමනක් නෑ , දැන් ඔය කැම්පස් එකට එන කොල්ලො කෙල්ලන්ට දාන බාල්දි විතරයි. රට ඇතුලෙ සමාජයේ ඔවුන්ට බලය නෑ , ගමක ඡන්ද දාහක් ගත්තෝත් 10 වගෙ තමයි ජවිපෙට තියෙන්නේ. අලුතින් ඡන්ද බිහිවෙන්නෑ.

    ඔය ටික කියපන් බැරිවුනොත් මට කෝල් එකක් දියන් ඉතුරු ටික මම කියන්නම්
     
    Patta idea tika thawa thiyena serama kiyannako suduu !! eki kiyanaa viplawayak gana ??? e mokakda bn ? eki hadanne HVP kiyanne viplawakaarayo kiyala kiyanna !! :baffled: