JVP VS SLNP ( UDAW KARAPAN YAKO )

Mar 3, 2009
305
20
0
කෝ බන් එළකිරි එකේ කට්ටිය ???? මෙහෙට වරෙල්ල මුට හෙල්ප් එක දියන්
:shocked:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    lol :lol: ආණ්ඩුවේ හොඳ වැඩ උඹටවත් පේන්නෙ නැත්නම් මොන රෙද්දටද යකෝ තව කෙනෙක් එක්ක තර්ක කරන්න යන්නෙ :lol:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    :confused: :confused: :confused:

    machnla JVP kellek mata toke eka daagena enawa ...ekige kata wahenna aanduwe hodha gana kiyala karunu tikak kiyala diyan

    windows 8 kaaraya ehema nadda ???

    SLNP GUYZ COME HERE !!!

    :eek: :yes:


    mehema kiyapan

    J = jangiye
    v = vatiya
    p = penawa kiyapan :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Patta idea tika thawa thiyena serama kiyannako suduu !! eki kiyanaa viplawayak gana ??? e mokakda bn ? eki hadanne HVP kiyanne viplawakaarayo kiyala kiyanna !! :baffled:

    විප්ලව කලේ 72 , 89 කාලවල , හරියටම විප්ලවය කලේ 72 ඒත් ඒක මාට්ටු කරගත්ත , සීන් එක වුනේ මුන් මැසේජ් යැව්වේ මරණ දැන්වීමක් විදියට රේඩියෝ එකේ , කැම්පස් කොල්ලො දෙන්නෙක් හැම දාම කඩපිල්ට ඇවිත් මරණ දැන්වීම විතරක් අහල යනව, අන්තිමට මුදලාලි සීන් එක සැක කලා , එතනින් ගේම ඉවරයි. උන් වැඩේ හොදට කරන් ගියා රාජ්‍ය බලය අල්ලන්නත් තිබ්බා , ඒක තමයි ජවිපෙ කරපු හොදම විප්ලවලය . 88-89 වැඩේ අනාගත්ත පුද්ගලික පලිගැනීම කරන්න ගිහින් ඒකට මොල කාරයො වැඩිය හිටියෙ නෑ හැම එකාම සහභාගි උනා ඒකෙන් වැඩේ චා වුනා. දැන් රට ඇතුලෙ විප්ලවයක් කරන්න පරිසරයක් නෑ , දන් ප්‍රජාත්‍රන්තවාදය විතරයි.ජවිපෙට ආයෙ බලයට එනවනම් ඒ චන්ද බලයෙන් පමණයි. කොහොමත් ජපිපෙට ඉස්සරහට ගමනක් නෑ , ඒ ය වැඩේ දෙල්කරන් ඉවරයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Patta idea tika thawa thiyena serama kiyannako suduu !! eki kiyanaa viplawayak gana ??? e mokakda bn ? eki hadanne HVP kiyanne viplawakaarayo kiyala kiyanna !! :baffled:
    අහපං JVP එකෙන් විප්ලවය කරන්නෙ මොකක් හින්ඳද කියලා ? විප්ලවකාරයෝ කියලා තියෙන හැම එකකට විරුද්ද වෙන්වා නං උන් විප්ලව කාරයෝ නෙමෙයි කොඩිවින කාරයෝ.
    විප්ලව කරලා වැඩක් නෑ හරි සලැස්මක් නැත්තං. උන්ගෙන් අහපං උන්ගෙ සැලස්ම මොකද්ද කියලා ?
    අඩු ගානෙ 72 කැරැල්ල කර්න කොට jvp එක සමාජවාදී පක්ෂයක් හැටියට කටයුතු කලේ. සැලැස්මක් (අඩු තරමේ theory හැටියට හරි) තිබුනා. දැං මොකද්ද උන්ට තියෙන්නෙ ? උන්ට දැං සමාජවාදී දර්ශනයක් නෑ. ප්‍රජාතාත්‍රික දර්ශනයකුත් නෑ, තිබ්බා නං විප්ලව කරන්නෙ නෑ. ධන වාදී දර්ශනයකුත් නෑ.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Jvp eke theme eka (Rawatillata nimawak) eyalatama [ala dila neda kiyala ahapan missu tawa duratath rawetenne na kiyapan unta :D
     

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    JVP එක කියන්නේ රට දියුනු වෙනවට කෑමති නෑති මහ ඉරිසියාකාර හෑත්තක්. උන් කිසිම කෙනෙකුගෙ හොද කියන්නේ නෑ. JVP බල්ලෝ කිසිම දෙයක් කරන්නෙත් නෑ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. ඔය බල්ලෝ දෙශපාලනේ කියලා හිතන් ඉන්නේ අනික් මිනිස්සුන්ට මඩ ගහන එක විතරයි.
     

    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)
    JVP එක කියන්නේ රට දියුනු වෙනවට කෑමති නෑති මහ ඉරිසියාකාර හෑත්තක්. උන් කිසිම කෙනෙකුගෙ හොද කියන්නේ නෑ. JVP බල්ලෝ කිසිම දෙයක් කරන්නෙත් නෑ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. ඔය බල්ලෝ දෙශපාලනේ කියලා හිතන් ඉන්නේ අනික් මිනිස්සුන්ට මඩ ගහන එක විතරයි.


    thxxxxx bokka !! more more !!