මාලිංග අදත් බැට් එකක් කැඩුවනේ

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
මාලිංග අදත් බැට් එකක් කැඩුවනේ

malinga.png

ඔය තියෙන්නේ කඩපු බැට් එක


මාලිංග අද විකට් 5 ගත්ත ඕවර 3.4 ලකුණු 13 නිලකුණු 1 කොහොමද සිංහ පැටව්.පව් බන් අරුගේ බැට් එක පලවෙනි බෝලේටම බැට් එක කැලි ගියා
 

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
Ado pissu hadena bowling ban mul 4ma polu shewag ta madin over ekakuth damma pissu kora :)

මම කිය කිය හිටියේ හර්බජාන් කාරයට විකට් එකක් යන්න එපා කියල.ගියානම් මාලිංගට 5 දාගන්න වෙන්නේ නෑ.ෂෙවාග් කොර වෙලා හිටියේ.
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මම කිය කිය හිටියේ හර්බජාන් කාරයට විකට් එකක් යන්න එපා කියල.ගියානම් මාලිංගට 5 දාගන්න වෙන්නේ නෑ.ෂෙවාග් කොර වෙලා හිටියේ.

:lol::yes::yes:

mehemath bat kadillak..... Bat company dan Malingaya ekka mala panala aththe ha ha

Pissuda ban unta hodai ne bat wikinenawane :rofl::lol: kadenna kadenna gannwane :lol::lol: