සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
andara demala wage thama.habay thama hariyata agamakwath dan na wage:(muladarmawadiyo neme.wishwasen mage agama (catholic)adahala suwaya labapu ona taran ayath innava:)
me minissuth ekka katha karala wedak ne kasp.. yanne koheda malle pol wage... muslim agamai katholika agamai patalawagena kathaa karanne :lol::lol:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.

    ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.

    මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.

    සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.

    මට ඔයාට දෙන්න තියන්නෙ කලින් දීපු උත්තරයක්මයි.. පොඩ්ඩක් හොයල බලන්න මහින්දාගමනයත් සමග මේ රටට මොනාද ඈතිඋන වෙනස් කම් කියල.. එතකට් තේරෙයි බුදු දහමින් රට පරිපූර්න උන විදිහ...

    සන්ස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න අපි.. නමුත් අපේ කම තියාගෙන..

    ඔබතුමන් දන්නෙ නෑතුව ඈති මියගිය අශ්-රොෆ් මෑතිතුමා..( හිටපු වරාය ඈමති තුමන්) මුස්ලිම් කන්ඩායමක් නිර්මානයකර ඔවුනට අවි පුහුනුව ලබාදෙන්න වරාය ආරක්ශක අන්ශයට යොදවූබව.. පොඩ්ඩක් සොයා බලන්න මිත්‍රයා..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අනිවාර්යයෙන්ම..
    එදා තිබුනු සර ජීවනරටාව, සරල ආර්ත කරමයත් එක්ක සුදු මහත්වරු රටට එන්න කලින් තිබුනු සන්ස්කෘතිය සර්වසම්පූර්නයි...

    නමුත් අදකාලය තුල සිට බෑලුවොත් එම එම සන්ස්කෘතිය අසම්පූර්නයි...

    sudu mahaththuruge niyama abashe labapu minissu manasin piripun.godak aya ugath.thama noogath wada godak wenne gam walin.abashe labuwanan:).aparade nolabuwe.anthappura genawe sudu mahththuruda aiya;)
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    na na kello:baffled:man ganu lamayek:eek:

    oops Sorry.....
    ඔයා මම කියපු දේ තේරුම් ගනිපු එක ගැන සතු‍ටුයි සහෝදරී. ඔයාල එක්ක අපේ කිසිම තරහක් නෑ. නමුත් සමහරු මෙතන ජාතිවාදය අව්ස්සන්න හදනවා. දෙපැත්තෙම ඒ වගේ අය ඉන්නවා. අපි පරාජය කරන්න ඕන ඒ අයවයි.

    ජේසු පිහිටයි !
    අල්ලාහ් ‍රැකවරණයයි !
    බුදු සරණයි !
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    meka poddak terenawa madi poddak pehedili karanawada..oya methana kiyanne muslim aya genada? :confused:

    මම කිව්වෙ සර්වබලධාරී දෙවි කෙනෙක් ඇති බවත්, සියල්ල සිදු වන්නේ ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවත් අදහන ආගම් වලිනුත් දෙවියන් වහන්සේගෙන් ලෙඩ සුව කර දෙන ලෙස ඉල්ලා කන්නලව් කිරීමේ පුරුද්ද ඇති සියලුම ආගම් අඩංගු උප කුලකය ගැන. ඉස්ලාමයත් ඊට අදාල ද නැද්ද මම දන්නෙ නැහැ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශිල්පයක් රැගන ඒම හා රාජ්‍යයක් ගොඩනැගීම කියන්නේ වෙනස් දේවල්, එහෙම නැත්නම් සිදුහත් කුමරු මාලිගාවේ ඉඳලම මේ දේවල් ඔක්කොම කරලා ඇතිනේ? ඔහු පැහැදිලිවම කිව්වේ ඔහුටවත් තව කෙනෙකුටවත් අනිත් අය නිවනට යවන්න බැරි බව නේ? එවිට රජ්ජ්යවල් සැදීමෙන් ඇති පලය මොකක්ද?:confused:

    සිදුහත් කුමරු යනු බුදුබව ලබා නොගත් බොදිසත්වයානන් වහන්සේ කෙනෙක්.. තෙරුම් ගන්න සිදුහත් කුමරු හා බුදු රජුන් යනු එකිනෙකට වෙනස් චරිත දෙකක්

    ඒ ශිල්ප නොගෙනාවනම්... අපි අදටත් නිදිවුනු.. මිත්යා මත අදහන්නන්
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    මට ඔයාට දෙන්න තියන්නෙ කලින් දීපු උත්තරයක්මයි.. පොඩ්ඩක් හොයල බලන්න මහින්දාගමනයත් සමග මේ රටට මොනාද ඈතිඋන වෙනස් කම් කියල.. එතකට් තේරෙයි බුදු දහමින් රට පරිපූර්න උන විදිහ...

    සන්ස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න අපි.. නමුත් අපේ කම තියාගෙන..

    ඔබතුමන් දන්නෙ නෑතුව ඈති මියගිය අශ්-රොෆ් මෑතිතුමා..( හිටපු වරාය ඈමති තුමන්) මුස්ලිම් කන්ඩායමක් නිර්මානයකර ඔවුනට අවි පුහුනුව ලබාදෙන්න වරාය ආරක්ශක අන්ශයට යොදවූබව.. පොඩ්ඩක් සොයා බලන්න මිත්‍රයා..

    sinhala horu keeyak innavada ane??amathi mandale.a atara keeyada muslim??awi athata nogaththata koy taran balu wada karanavada??ane me mulin eyalata angilla dik karanna.kula bede athi uneth genapu kulath ekka.:lol:thama hamuduruwaru kula beda.monada puurna wela tiyenne??ape pansale hamuduruwo koy taran maythree karanavada dannavada??idala ussan duwanawa minissu passe gahanna agamak gana katha karama.man some hamuduruwanta garu karanava.
    budu dahamin saru unanan rata suddo enna kalin oya train 1e gihin.iskole gihin.:lol:swayanposhitha kama tiyenava.tiyaganna dan na me rate minissu.ona de dunnama anawashya de badaganne ape lankawe minissu.katath baninnepa.apinan a kale kathandara walin paripoorna kamak dakin na
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    මට ඔයාට දෙන්න තියන්නෙ කලින් දීපු උත්තරයක්මයි.. පොඩ්ඩක් හොයල බලන්න මහින්දාගමනයත් සමග මේ රටට මොනාද ඈතිඋන වෙනස් කම් කියල.. එතකට් තේරෙයි බුදු දහමින් රට පරිපූර්න උන විදිහ...

    සන්ස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න අපි.. නමුත් අපේ කම තියාගෙන..

    ඔබතුමන් දන්නෙ නෑතුව ඈති මියගිය අශ්-රොෆ් මෑතිතුමා..( හිටපු වරාය ඈමති තුමන්) මුස්ලිම් කන්ඩායමක් නිර්මානයකර ඔවුනට අවි පුහුනුව ලබාදෙන්න වරාය ආරක්ශක අන්ශයට යොදවූබව.. පොඩ්ඩක් සොයා බලන්න මිත්‍රයා..

    sinhala horu keeyak innavada ane??amathi mandale.a atara keeyada muslim??awi athata nogaththata koy taran balu wada karanavada??ane me mulin eyalata angilla dik karanna.kula bede athi uneth genapu kulath ekka.:lol:thama hamuduruwaru kula beda.monada puurna wela tiyenne??ape pansale hamuduruwo koy taran maythree karanavada dannavada??idala ussan duwanawa minissu passe gahanna agamak gana katha karama.man some hamuduruwanta garu karanava.
    budu dahamin saru unanan rata suddo enna kalin oya train 1e gihin.i.:lol:swayanposhitha kama tiyenava.tiyaganna dan na me rate minissu.ona de dunnama anawashya de badaganne ape lankawe minissu.katath baninnepa.apinan a kale kathandara walin paripoorna kamak dakin na
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සිදුහත් කුමරු යනු බුදුබව ලබා නොගත් බොදිසත්වයානන් වහන්සේ කෙනෙක්.. තෙරුම් ගන්න සිදුහත් කුමරු හා බුදු රජුන් යනු එකිනෙකට වෙනස් චරිත දෙකක්

    ඒ ශිල්ප නොගෙනාවනම්... අපි අදටත් නිදිවුනු.. මිත්යා මත අදහන්නන්

    baya wenna deyak na.suddo awane:)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    oops Sorry.....
    ඔයා මම කියපු දේ තේරුම් ගනිපු එක ගැන සතු‍ටුයි සහෝදරී. ඔයාල එක්ක අපේ කිසිම තරහක් නෑ. නමුත් සමහරු මෙතන ජාතිවාදය අව්ස්සන්න හදනවා. දෙපැත්තෙම ඒ වගේ අය ඉන්නවා. අපි පරාජය කරන්න ඕන ඒ අයවයි.

    ජේසු පිහිටයි !
    අල්ලාහ් ‍රැකවරණයයි !
    බුදු සරණයි !

    ithin ow aiye.point 1kata nemene me minissu yanne.man kiwwa de boru nemene.:)man kiwwe me rate sinhala bauddaya uthum kiyala thana deegena anith minissu pahath kara kara nodanuwathwa karana aparada and winasa gana
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    andara demala wage thama.habay thama hariyata agamakwath dan na wage:(muladarmawadiyo neme.wishwasen mage agama (catholic)adahala suwaya labapu ona taran ayath innava:)

    වෙන්න පුලුවන්. විශ්වාසය කියන්නෙ ගොඩක් බලවත් දෙයක්. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න පුලුවන් ලෙඩ තියෙන සමහරු දෙවියන් විශ්වාස කරන්න ගිහිල්ල ලෙඩේ වැඩි වෙලා මරණය අත්වුනු අවස්තා ඕන තරම් තියෙනවා.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ehenan monada yaluwa oyala hope karanne bodhi pooja karala.darshanekin pihitak labenne kohomada??man kiwwa de waradiyata watahan oya.man kiwwe menna me de.buddahagame kenekge vision 1 sasara keti kara ganeema.aiye anithyay kiyala awa sihi kara kara jeewithe apayak karaganan eka neme jeewithe kiyanne.jeewath wenna igena ganna.oyalage surangana katha wage neme ape.bible 1ka new testament 1 api jeeitha walata ganne.kiyawanna.hamadema prayogikawa tiyenava.tyhamnage gamana yamak buddahagame tiyenne.akay godak minissu athmarthakamee wela tiyenne:(

    බෝදිපූජාව යනු සිදුහත් බෝසතානන්ට බිදුවීමට පිට දුන් බෝගසට කරන කලගුන සෑලකීමක්...

    මොකටද යාලු අපි ජීවිතය අපායක් කරගන්නෙ අනිත්තයයි කිය හිතල.. නිසි අවබෝදයෙන් බලන්න.. මේ සරීරියවත් අපිට අයිති නෑ.. ඒකයි ඈත්ත.. ඒක ඔබට හරියට යම්දාක වෑටහුනොත්.. විශ්වාසයි ඔබේ දිවිය තවත් ලස්සනවෙයි..
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    මම කිව්වෙ සර්වබලධාරී දෙවි කෙනෙක් ඇති බවත්, සියල්ල සිදු වන්නේ ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවත්
    අදහන ආගම් වලිනුත්
    ow eka aththa sarwabaladhari dewi kenek innawa :)

    දෙවියන් වහන්සේගෙන් ලෙඩ සුව කර දෙන ලෙස ඉල්ලා කන්නලව් කිරීමේ පුරුද්ද ඇති සියලුම ආගම් අඩංගු උප කුලකය ගැන
    dewiyanwahanse leda suwa karanawa aththa :)

    . ඉස්ලාමයත් ඊට අදාල ද නැද්ද මම දන්නෙ නැහැ.

    islaam aya gena mama kathaa karanna kemathi nehe.mokada islaam aya gena hamoma hodata dannawane
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    piriwana thibilath hamuduruwange kula bedhe thama tiyenavane.ithin ugaththu bihi welada:shocked::)

    පිරිවෙන්තුලින් කෙතරම් උගතුම් බිහිවෙලා තියනවද මිත්‍රයා???

    ආනන්ද මයිත්‍රී නාහිමි, ඊට එක් නිදිසුනක් විතරයි...
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    ithin ow aiye.point 1kata nemene me minissu yanne.man kiwwa de boru nemene.:)man kiwwe me rate sinhala bauddaya uthum kiyala thana deegena anith minissu pahath kara kara nodanuwathwa karana aparada and winasa gana

    :yes::yes::yes::yes:
    APPRECIATE
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    බෝදිපූජාව යනු සිදුහත් බෝසතානන්ට බිදුවීමට පිට දුන් බෝගසට කරන කලගුන සෑලකීමක්...

    මොකටද යාලු අපි ජීවිතය අපායක් කරගන්නෙ අනිත්තයයි කිය හිතල.. නිසි අවබෝදයෙන් බලන්න.. මේ සරීරියවත් අපිට අයිති නෑ.. ඒකයි ඈත්ත.. ඒක ඔබට හරියට යම්දාක වෑටහුනොත්.. විශ්වාසයි ඔබේ දිවිය තවත් ලස්සනවෙයි..

    :yes::yes::yes::yes:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    පිරිවෙන්තුලින් කෙතරම් උගතුම් බිහිවෙලා තියනවද මිත්‍රයා???

    ආනන්ද මයිත්‍රී නාහිමි, ඊට එක් නිදිසුනක් විතරයි...

    :yes::yes::yes::yes:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0

    මට ඔයාට දෙන්න තියන්නෙ කලින් දීපු උත්තරයක්මයි.. පොඩ්ඩක් හොයල බලන්න මහින්දාගමනයත් සමග මේ රටට මොනාද ඈතිඋන වෙනස් කම් කියල.. එතකට් තේරෙයි බුදු දහමින් රට පරිපූර්න උන විදිහ...

    සන්ස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න අපි.. නමුත් අපේ කම තියාගෙන..

    ඔබතුමන් දන්නෙ නෑතුව ඈති මියගිය අශ්-රොෆ් මෑතිතුමා..( හිටපු වරාය ඈමති තුමන්) මුස්ලිම් කන්ඩායමක් නිර්මානයකර ඔවුනට අවි පුහුනුව ලබාදෙන්න වරාය ආරක්ශක අන්ශයට යොදවූබව.. පොඩ්ඩක් සොයා බලන්න මිත්‍රයා..
    මහින්දාගමනයෙන් පසු මිනිසුම් ගස් ගල් වලට වන්දිම නැත උනාද? මිනිසුන් ලෝකයේ අනිත් යට වඩා උසස් අය උනාද? ලෝකයත් සමග සෑම සමාජයක්ම වෙනස් වෙනවා. ලංකවේ විතරක් වැද්දෝ වගේ ඉන්නේ නැහැ. මහලු මඩම් වල ගිහිල්ල අහිංසක අම්මලාගේ තාත්තලාගේ කතා අහල බලන්න, පර්ර්ලිමෙන්තුවට ගිහිල්ල බලන්න,අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල සොමියේ ඉන්න අය, සුනාමියට අහු වෙච්ච ගැනුන්ගේ chein ගලවාගෙන යන අය ඉන්න රටද බුදු දහමින් පරිපුර්ණ වූ රට කියල කියන්නේ? එකද ඔය කියන අපේ කම?
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    වෙන්න පුලුවන්. විශ්වාසය කියන්නෙ ගොඩක් බලවත් දෙයක්. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න පුලුවන් ලෙඩ තියෙන සමහරු දෙවියන් විශ්වාස කරන්න ගිහිල්ල ලෙඩේ වැඩි වෙලා මරණය අත්වුනු අවස්තා ඕන තරම් තියෙනවා.
    e aya genanam mama danne nehe..
    namuth vayidya vidyaawen suwa karanna beri leda deviyanwahanseta suwa karanna puluwan ehema suwa karalath thiyenawa.. oya eka raamuwakata kotu nowi ewat hoyala balanna mokada api hema deyak genama denagena inna eka hodaine..;)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    වෙන්න පුලුවන්. විශ්වාසය කියන්නෙ ගොඩක් බලවත් දෙයක්. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න පුලුවන් ලෙඩ තියෙන සමහරු දෙවියන් විශ්වාස කරන්න ගිහිල්ල ලෙඩේ වැඩි වෙලා මරණය අත්වුනු අවස්තා ඕන තරම් තියෙනවා.

    a bible karayange wada ane.doctorsla langata yanan epa kiyane.me api neme.:)ape deiyo kiwwe mansussaya dewa samanakamata mawwa uthum mawillak kiyala.doctorta mole dunne uthukama karanna minissu wenuwen.nuwana dunna.:)habay ona taran sakshi darana doctorslath innava haskan dakapu aya marenna onna menna thibuna aya suwa unu:)ape agame beheth ganna epa kiyala na:)
     
    Status
    Not open for further replies.