ප්රශ්ණ තියෙනවනම් අහන්න.

hey B chord eka gahanna easy widihak nadda.... lyk only holding down a few no of strings..![]()
මේක තමයි තියෙන ලේසිම සහ common ම විදිය.
![]()
...habai ara eka fret ekakada mokeda agili 3k thiyaganna kota tapalenawaa 

thanks..meka thamai play karanne...habai ara eka fret ekakada mokeda agili 3k thiyaganna kota tapalenawaa
shortcut ekak naha neda? ela![]()
තව fret අතර දුර වැඩිනම් 5 හා 7 වෙනි fret යොදාගෙන D major ගහන්න පුරැදු වෙන්න....ඊට පස්සෙ B ගහන්න ලේසි වෙනවා. same pattern නෙ
තව fret අතර දුර වැඩිනම් 5 හා 7 වෙනි fret යොදාගෙන D major ගහන්න පුරැදු වෙන්න....ඊට පස්සෙ B ගහන්න ලේසි වෙනවා. same pattern නෙ

බොහොම ස්තූතියි මිගාර සහෝදරයාhttp://www.elakiri.com/forum/showthread.php?t=1106067
vote Vinsaraguitar

ඔන්න ඉතින් එලකිරි සුපර් ස්ටාර් season 2 තරගෙත් ඇවිල්ල.මමත් ඉතින් විනිසුරු කරුවෙක් විදියට අයදුම් කලා.ඔයාල මට කැමතිනම් මේ thread එකට ගිහින් මට vote එකක් දෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1106067
බොහොම ස්තූතියි.
http://www.elakiri.com/forum/showthread.php?t=1106067
vote Vinsaraguitar