XtReAmE cHaTteRz 2 !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    boru nemei eththa ne man kiuwe :P
    licha hora kara ne :P nethnam api dinanne :D

    hehe mathakada malliyata :P
    මම ආවෙ නෑ එලකරි එකට එක්සෑම් නිසා , ඒත් මම නැති කාලෙ හිටිය මට අදුනගන්නවත් බැරිඋන මෙම්බර්ස්ල ගොඩක් ඒකෙන් පස්සෙ එලකිරි අතෑරිය (වැඩිය හිතට අමාරු කෙල්ලො ටික ගැන :P) , මම ඒ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්ව උනේ මොකද්ද බලාගන්න, මල කෙලියක් වෙලා තිබුනෙ :P දැන්නම් වැඩිය මුල අග මතක නෑ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    kandayam 2 hi nayakayan wanne
    1.
    2.
    kaba adeeme kandaym walata badeemata kamathi aya danma laba denna thamnge names post karana anupiliwalata kandayama sadanu labe.

    sinhalain please :P
    ඕක මෙතන දාල හරියනවද ? ලීඩර්ල ත්‍රෙඩ් එකේ අනිත් අයට suggest karanna kiyala, e dana ayagen kamaththa aragena karanna one

    team 2 ai 10 unath puluwan ne danna
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    oya lich ge team ekeda? :P

    pissuda, api yai oya horunge team walata :P
    api hitiye xpert team eke :P ;)

    මම ආවෙ නෑ එලකරි එකට එක්සෑම් නිසා , ඒත් මම නැති කාලෙ හිටිය මට අදුනගන්නවත් බැරිඋන මෙම්බර්ස්ල ගොඩක් ඒකෙන් පස්සෙ එලකිරි අතෑරිය (වැඩිය හිතට අමාරු කෙල්ලො ටික ගැන :P) , මම ඒ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්ව උනේ මොකද්ද බලාගන්න, මල කෙලියක් වෙලා තිබුනෙ :P දැන්නම් වැඩිය මුල අග මතක නෑ

    hahahaha :P ammiooo ow wali hena godak giya eda sere nam :S licha ehema hora votes denma ambaneta :P :rofl: bt athal den mathak weddi ewa lol
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    kandayam 2 hi nayakayan wanne
    1.
    2.
    kaba adeeme kandaym walata badeemata kamathi aya danma laba denna thamnge names post karana anupiliwalata kandayama sadanu labe.

    sinhalain please :P

    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
    1.
    2.
    කඹ ඇදීමේ කණ්ඩායම් වලට බෙදීමට කැමති අය දැන්ම නම් ලබා දෙන්න
    තමන්ගේ නම් පෝස්ට් කරන අනුපිලිවෙල අනුව කණ්ඩායම සාදනු ලැබේ
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    kandayam 2 hi nayakayan wanne
    1.
    2.
    kaba adeeme kandaym walata badeemata kamathi aya danma laba denna thamnge names post karana anupiliwalata kandayama sadanu labe.

    sinhalain please :P
    කණ්ඩායම් 2 හි නායකයන් වන්නේ
    1.
    2.
    කඹ ඇදීමේ කණ්ඩායම් වලට බැදීමට කැමති අය දැන්ම තමන්ගේ නම් ලබා දෙන්න post කරන අනුපිලිවලට කණ්ඩායම සාදනු ලැබේ.