"Sri lanka" needs your Vote -Time top 100

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    b7ed9e5adb8a72e0926f01863497_grande.jpg


    Vote for the legendary man who defeated historical LTTE cancer.


    අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ශ්‍රී ල0කාවට සහ එහි වෙසෙන සි0හල ජාතින්ට එරෙහිව ලොකු එකක් දෙමල කොටි හිතවාදින් විසින් මේ වන විට ගෙන යන බව අපි හැමෝම දන්නා කරුනකි..
    ශ්‍රී ලා
    0කිකයකු වශයෙන් අප රටේ කීර්ති නාමයට කැලලක් වන යම් දෙයක් ඇත්නම් එයට එරෙහිව නැගී සිටීම පක්ශ පාට බේදය පසෙක ලා ශ්‍රී ල0න්කිකයන් වශයෙන් අප විසින් කල යුත්තේය...

    මෙයට ගොස් බලන්න.. එහි කොටි හොතවාදින් විසින් පල කර ඇති දේ කියවා බලන්න... ඔවුන් ශ්‍රි ල0කාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරණ ක්‍රීයාදාමයක් ගෙන යන බව ඔඹට පසක් වේවි...ලොව නන් දෙස වෙසෙන ශ්‍රී ලා0කිකයන් රට වෙනුවෙන් පෙල ගැසී ඇති සැටිත් ඔබට පසක් වේවි.. යන්න.. ඔවුන් සමග එක් වෙමු..!!


    The 2011 TIME 100 Poll

    කල යුතු දේ ඔබ හට අලුතින් කියා දීම අවශ්‍ය යැයි නොසිතේ...සි0හල මුස්ලිම් දෙමල සොයුරු සොයුරියනි.. මේ ඔබට ඔබගේ මවු බිම වෙනුවෙන් පරගැති බලවේගයන්ට එරෙහිව යුතුකම් ඉටු කිරීමට ලැබී ඇති තවත් එක් අවස්ථාවකී...

    අප මවුබිමට යලි ජයග්‍රහනයක් ලබා දීමට අපි සැම එක් වෙමු..!


    http://www.time.com/time/specials/p...058044_2060338_2060246,00.html?xid=fb-time100

    Is this nominee influential?
    YES


    ඔබට ජය!!!
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    mea wena site ekaka tibba cmmnt ekak patta

    මහින්ද රාජපක්ෂගේ ඇති බලගතු කමක් නෑ. ඊට වඩා මර්වින් සිල්වා බලගතුයි.

    1) දවසකට හරි මහින්දට පුලුවන් වුනාද එක තැබෑරුමක් තහනම් කරන්න? නෑ. ඒත් මර්වින් සිල්වා සතියකට හරි කැළනියේ තහනම් කලා
    2) මහින්දට එක මිනිහෙක් ගස් බඳින්න පුලුවන් වුනාද ? නෑ. ඒත් මර්වින් සිල්වා බැන්ඳා
    3). මහින්දට බුද්ධ ශාසන කීර්ති ශාසන නම්බු නාමය ගන්න පුලුවන් වුනාද? නෑ. ඒත් මැරවියා ගත්තා.
    4) මහින්දට සිරසේ එක කැමරාවක් කුඩු කරන්න පුලුවන් වුනාද ? නෑ ඒත් මර්වින් සිල්වා නම් 5-6 පාරක් කැමරා කුඩු කලා...
    5) මහින්දට පුලුවන් වුනාද පබාගෙන් කුක්කු ඉල්ලන්න? නෑ...ඒත් මර්වින් සිල්වා නම් ප්‍රසිද්ධියේ කුක්කු බොන්න හිතේන්වා කිව්වා
    කියනවා නම් එතුමාගේ දක්ශතා අනන්තයි. ඒ නිසා අපිට නම් මහින්දගේ බලයක් පේන්නේ නෑ.