Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
Hii am new to EK. My interests are varied . I HOPE ALL OF U WILL HELP ME TO GATHER INFORMATION, MKE NEW FRIENDS, HV FUN, SHARE PHOTOS, VEDIOS ND ETC.. WISH ALL OF U A VERY HAPPY NW YEAR ND HV A NYC DAY..
BYEE[/SIZE
:D:D:D:D:D:D:D
 
Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
මට හිතෙන්නෙම දන්න කෙනෙක්ගේ ෆේක් එකක් කියලමයි ඔයා....
ඇයි දන්නෑ.....

i knw its hard to believe online ppl these days..bt am nt a fake 1 k...i knw abt EK. bt dis is the first tym i joined as a member.... dats also to get a help from sm1.. nyway its up 2 u 2 believe me or nt..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    හරි හරි තරහ ගන්න එපා.ෆේක් ගොඩයි ඒකයි එහෙම කිව්වේ...
    හොද පෝස්ට් දාලා පොපියුලර් වෙන්න...
    අනික් අයට හෙල්ප් කරන්න...
    එතකොට ඔයත් හොදම හොද මෙම්බර් කෙනෙක්....
    සුභ පැතුම්.....:):):)
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    හරි හරි තරහ ගන්න එපා.ෆේක් ගොඩයි ඒකයි එහෙම කිව්වේ...
    හොද පෝස්ට් දාලා පොපියුලර් වෙන්න...
    අනික් අයට හෙල්ප් කරන්න...
    එතකොට ඔයත් හොදම හොද මෙම්බර් කෙනෙක්....
    සුභ පැතුම්.....:):):)

    man thama danne naha me site eken karanne mokadda kiyala.. posts danna dannava treads danna dannava.. echcharai...hw to help others?? nd wt are those reputations ??
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    man thama danne naha me site eken karanne mokadda kiyala.. posts danna dannava treads danna dannava.. echcharai...hw to help others?? nd wt are those reputations ??
    ඔය එක එක ඒවට හිත රිදුනම ත්‍රෙඩ් දානවා...
    තව මොනවහරි හොයාගන්න ඕනි උනාම ත්‍රෙඩ් දානවා...
    ඒවට හෙල්ප් කරන්න පුළුවන්...
    හිත හදන්න පුළුවන් අනික් අයගේ...

    රෙප් කියන්නේ ඔයා දාන පෝස්ට් එකට කරන ඇගයීමක්...
    ඔය ලොකේෂන් එකට පහලින් තියෙන බට්න් එකෙන් තමයි දෙන්නේ...
    හොදයිනම් හොදයි කියලා නරකයිනම් නරකයි කියලා දෙන්න පුළුවන්..
    එතකොට හොදට රෙප් එකතු වෙනවා...
    නරකට රෙප් අඩු වෙනවා...(-rep +rep)

    +රෙප් වැඩි වෙන ගානට ඔයාගේ ඔය නමට යටින් තියෙන කොටු වැඩි වෙනවා...
    -රෙප් වැඩි වෙන ගානට කළු වෙනවා...
    ලැබුනු රෙප් යූසර්සීපී වල පහලම බලාගන්න පුළුවන්....:D:D:D:D