වලත්ත පෙම්වතා[16+]

Apr 6, 2011
769
101
0
වලත්ත පෙම්වතා[16+]

[FONT=&quot]පළමුදා ඇඳේ ගිය දා සිට[/FONT]

[FONT=&quot]සිහින මවන්නේ අද වනතුරු[/FONT]

[FONT=&quot]කර ගන්නට කොහොම හරි[/FONT]

[FONT=&quot]ඒත් පින නෑ කොරගන්නට[/FONT]

[FONT=&quot]ඒරොප්පෙ උන් තිරය ඉදිරිපිට[/FONT]

[FONT=&quot]රඟන හැටි බලා නිවෙන මේ[/FONT]

[FONT=&quot]ගිනි ගන්න පංචස්කන්ධය[/FONT]

[FONT=&quot]කෙදිනක නම් සිසිල් වේවිද ?[/FONT]

[FONT=&quot]ඔබ හා එක්වුණ දිනයක[/FONT]

[FONT=&quot]ඒත් ඒ ඔබ අතගත් දිනයක[/FONT]

[FONT=&quot]අනේ අහවල් සදාචාරය !!![/FONT]
[FONT=&quot]:)

[/FONT]
[FONT=&quot] මගෙ ප්‍රථම නිර්මාණය[12+][/FONT]
[FONT=&quot] [/FONT]
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    [FONT=&quot]අනේ අහ - වල් සදාචාරය !!![/FONT]