ශුද්ධ-වූ-ජුදාස්

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ශුද්ධ-වූ-ජුදාස්


    මේ සින්දුවත් අහලම බලන්න,



    ශුද්ධ වූ මෝඩයා මම වෙමි
    නැවත නැවතත් ඔබටම රැවටෙන
    පාවාදෙන වාරයක් පාසා
    ඔබටම ආදරය කරන
    ජුදාස් මා පෙම්බර
    කෘර ප්‍රේමය සුන්දරද

    පාපයන් අතරේ සැරිසරමින්
    යක්ෂයා හා මිත්‍ර ඔබව
    පිළිගන්නම් පව් සෝදා
    ජුදාස් මා පෙම්බර
    පැමිණෙන විට ඔබ මා සුදානම්

    ගැලවුම්කාරයා කව්රුනම් වේද මාගේ
    අභිෂේක නොලද රාජ කුමරුනේ
    බැහැ නතර කරනු මේ ප්‍රේමය
    ඔබටම පුජා කර ඇති
    ජුදාස් මා පෙම්බර
    අන්ධකාරයේ අලු ඔබවේ මාහට

     
    • Like
    Reactions: thilan_perera