මොකද යකෝ?


LOL මගේත් ඉස්සර desktop එක ඔය වගේ![]()
දැන් ටිකක් පිළිවෙලයි , පරන එකේ snap එකක් තිබුනා හොයාගන්න නෑ
ලැබුනොත් දාන්නං වැඩි වෙනසක් නෑ![]()
අ අ අ උබලා මේ එකටද හිනා වෙන්නේ?මට පුළුවන් උපරිම තමා මේ පිළිවෙලට තියය තියෙන්නේ LOL මගේත් ඉස්සර desktop එක ඔය වගේ![]()
දැන් ටිකක් පිළිවෙලයි , පරන එකේ snap එකක් තිබුනා හොයාගන්න නෑ
ලැබුනොත් දාන්නං වැඩි වෙනසක් නෑ![]()
අ අ අ උබලා මේ එකටද හිනා වෙන්නේ?මට පුළුවන් උපරිම තමා මේ පිළිවෙලට තියය තියෙන්නේ

ඒකට තමා මේ රටේ ලෝකේ මිනිස්සු හිනා වෙන්නේ 

ඒකට තමා මේ රටේ ලෝකේ මිනිස්සු හිනා වෙන්නේ
ඔව් OS දාලා ටික දවසකින් ඕම වෙනවා , මම හිතන්නේ ඒක windows වල bug එකක්
අනික අර දැරිවි උඩබිම බලන්නේ "බං" කියලා ඇමතුව එකට
මොනා උනත් ගෑනු දැරිවියක් නේ![]()
අම්මට උඩු ඒකත් එහෙමද?මං දන්නේ නෑනේ බං.මොකෝ ඉතිං මට පේනවා කියලයැ.win7 වලත් මේ bug එක තියෙනවා. මං refresh කරන්න ඉඩක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් බං