Rapper Eminem’s daughter, Hailie Jade, has withstood the storm through her parents’ two broken marriages to each other. Now she’s a well-balanced 15-year-old with a keen insight and a Twitter page.
සුපිරි රැප් ගායක එමිනෙම් ගේ දුව මේ වෙනකොට අවුරුදු 15ක ළමිස්සියක් වෙලා.එයා එයාගේ පින්තූර ටිකක් සිය ට්විටර් පිටුව හරහා එලි දක්වල තියෙනවා.ඒ ට්විටර් පිටුවේ මිතුරෙකුගේ ඉල්ලීමකට අනුව ට්විපික්ස් ඔස්සේ ඇය සිය පවුද්ගලික චායාරූප එකතුව එලි දක්වා තිබෙනවා.
Eminem’s daughter, Hailie, is 15 and has a crush on Chris Brown
Hailie, who goes by the username Angry_blonde on Twitter.com, is far from angry. Her twitter page is full of positive tweets that reveal insight and wisdom far beyond her 15 years.
Twitpics of herself and tweeting little sayings about love. She even tweets back and forth with Hailee’s mom Kim, who was married to Eminem twice before they finally called it quits back in 2006.
Eminem, 38, who has raised his daughter since she was a little girl, has a house full of children.He adopted his ex-wife Kimberley’s two daughters by other men, Alaina “Lainey” Mathers and Whitney Mathers.
And his younger half-brother, Nathan, also lives with him.
මේක ලොවපුරා මේ වනවිට කථා බහට ලක්වී තිබෙනවා එයට හේතුව එමිනෙම් ගේ වයස හා මෙම දුවයයි කියා ගන්නා අයගේ වයස අතර තිබෙන පරස්පරථාවයයි
Eminem Says He Doesn’t Swear At Home Around The Kids.
“I’m not saying there’s not glimpses of it in the music, that there’s no truth in things that I say, but this is music, this is my art, he said in an interview recently.
“I’m a parent. I have daughters. I mean, how would I really sound, as a person walking around my house cussing? I don’t cuss.”
එමිනෙම් සිය පළමු විවාහයේ කඩා වැටීමත් සමග පළමු විවහයේ ඔහුගේ දරුවන් ගැන කිසිදු තොරතුරක් ජනමාධ්‍යට එලි කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කළහ එහෙත් මේ සිදුවීමත් සමග නැවතත් එමිනෙම් ගේ පළමු විවහයේ දරුවන් ගැන එමිනෙම් රසිකයින් අතර කථා බහක් ඇතිවී තිබෙන අතර විදේශීය මාධ්‍ය පවා මේ පුවත වාර්ථා කර තිබෙනු දක්නට ලැබේ
නමුත් එමිනෙම්ගේ කළමණාකාරීත්වය අදහස් දක්වමින් කියා සිටින්නේ පළමු විවහයේ දැරිවියක් සිටින බවත් මෙම පින්තූර වලින් පෙනී සිටින්නේ ඇය නොවන බවයි
වැඩි දුරටත් ඔහු අදහස් දක්වමින්
Eminem’s manager who goes by @Bunyan71 on Twitter — the girl pictured above is a fake. The real Hailie Jade Scott (not Mathers) doesn’t have a Twitter page, only a facebook page.
Eminem’s Daughter's Fake Twitter Page
ගත්තෙ SANDRAROSE වලින්
©2011/MB/EK.COM
All Rights Reserved
My Some Old Posts
Eminem’s Manager Twitter Page
_______________________________________________________________
ගත්තෙ SANDRAROSE වලින්
©2011/MB/EK.COM
All Rights Reserved
My Some Old Posts






hoyala baluwa mama, just lose it,when im gone videos wala inne wena dennek