Implants-තවත් dental faculty Yarn එකක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Implants-තවත් dental faculty Yarn එකක්

    මේකත් Dental Faculty එකේ වෙච්ච සිදුවීමක් ලු! (ලු ප්රාත්ය! දැම්මේ මේක yarnඑකක් දෝ කොහෙද කියල මට හිතෙන නිසා)

    ජපානෙන් හම්බ වෙච්ච පේරාදෙණියේ අළුත් dental faculty hospital එකට dental implants තොගයකුත් ලැබුණා. (Dental implants කියන්නේ හණුක අස්ථියට Titanium roll plug එකක් බස්සලා ඒකට දත සවි කරන අළුත් technology වැඩකට.) දැන් කට්ටිය බලන් ඉන්නවා නමෝ විත්තියෙන් implant කරන්න. ඔන්න ඉදලා,ඉදලා patient කෙනෙක් set වුණාලු වැඩේට. හාදයා අවුරුදු 34ක් විතර වෙන, බැදපු කෙනෙක්. හැබැයි කටේ එක දතක්වත් නැහැලු!! (දන්නෙ නැද්ද ඉතින් බැන්දැයින් පස්සේ වෙන දේවල්!)මේ විෂය පථය සම්බන්ධ විශේෂඥ වෛද්යහතුමා මේ පිළිබදව රෝගියා ට විස්තර කරන්න එතුමා ම ඉදිරිපත්වුනා. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. විශිෂ්ඨ ඇදුරුපාන කෙනෙක්!!දැන් අපේ ඇදුරුතුමා රෝගියාට කරන්න යන ප්ර තිකාරය විස්තර කරනවලු!
    ඇදුරුතුමා-ඔයා ගේ කටට දත් ඇන්දෙක් දාන්න බේ! දත් නෙතුව උගක්කල් ඉටපු නිශා කටුව දියවෙලා තීන්නේ. ඒ නිශා එපි ඔයා ගේ කෙට ඇරලා,ඇට කොපලා, ඇටේට දත් එන්ද ෂයි කරනවා!! යේක ඔන්දයි!!:shocked::sorry:

    patient- සර්, එළියේ wife ඉන්නවා. මං wife ගෙන් අහල එන්න ද කමක් නැද්ද කියලා!!:eek::eek:

    ඇදුරුතුමා- wife ගෙන් ආන්න දෙයක් නේ. අපි ඔයා ගේ ඇටේට ම දත් ඇන්ද ෂයි කරනවා. පය වේන්න එපා. හෙලවෙන්නේ නෙති වේන්ඩ, ගලවාන්ඩ බෙරිවේන්න තමයි ෂයි කෙරනවා.:shocked::shocked:

    ලෙඩා dental chair එකෙන් බැහැල දුන්නලු හුරේ run එකක්!!!!:lol::lol::lol::D


    comments please...!!
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    LAMO! :lol:

    ටන් දාන්න ඒළියට කිවිවලු. ඔය ටන් නෙමෙ අනික් ටන් කිව්වලු :lol: