ahhhh kattiya ithin kohomada mata hithuna ai aluth prashnayak danna kattiya innawada?
ahapan machan balanna

ahhhh kattiya ithin kohomada mata hithuna ai aluth prashnayak danna kattiya innawada?

Isella cake gediya rawumata kapanawa. eata passe athule rawumai pita rawumai ahuwena widihata kathirayak wage thawa deparak kapanawa.
Ethakota kapum 3i kaali 8i.
(harida manda)
හ්ම්ම් වැරදියි කියන්නත් බෑ. ඕක හරියට හදන්නෙ නම් එහෙම නෙමෙයි.
ඕක x^2 බෙදලා 8, 42 සාධක ගන්න. 8 අතුලේ තියෙන සාධකේ (x-1/x)^2+2 විදියට ලියන්න. x - 1/x වෙනුවට t ආදේශ කරාම t ගෙන් වර්ගජ සමීකරණයක් ලැබෙයි. ඒකෙන් t හොයලා x-1/x = t (හොයා ගත්තු) වලින් x ගෙ උත්තර 4 ගන්න පුලුවන්.
ඕක හිතන්නයි අමාරුයි කිව්වෙ
උඹේ ක්‍රමෙත් සිරා හැබැයි. කොන්ග්‍රැට්ස්.![]()
Ehenam mama ahannamko Prashnayak......
Ali ralak innawa..... 15 denek..... me alingen 5denekge wam (left) aha andai...... me alingen 5denekge dakunu (right) aha andai.... me alingen 3 denek sampurna andai.... me ali rala wateta innawa.....
Q1 = Anda ali ganana Keeyada?
Q2 =Ali okkotama penena as keeyak penawada?

Q1=7
Q2=8![]()
ප්‍රශ්නෙ පැහැදිලි මදිනෙ බන්....
අඩුම ගනනෙ එක ඇහැක් හරි අන්ධ අලි 7.
පෙනෙන ඇස් 20.
mama dannawa..... Uththare nam machan Pddak anith ewnta hithanna demu neda ..... mamath ilangata ahanna hitiye okama thama ..... Mama umbata Uththare PM karannam
පාරවල් දෙකක් තියෙනවා...පාරවල් දෙකට මුරකාරයෝ දෙන්නෙක් ඉන්නවා....
එක මුරකාරයෙක් කියන්නේ බොරු...අනික් මුරකාරයා කියන්නේ ඇත්ත...
එක පාරක් කෙළවර වෙන්නේ මරණයෙන්....
අනික් පාරේ ගියොත් හතර මහා නිධානයක් තියෙනවා....
කැමති මුරකාරයෙක්ගෙන් එක ප්‍රශ්නයක් අහන්න පුලුවන්....ඇත්ත කියන්නේ කවුද, බොරු කියන්නේ කවුද කියලා දන්නේ නෑ...
කොහොමද නිධානෙ තියෙන පාර හොයාගන්නෙ...?

machan mama oka dannawa oka mama mita kalin wena thread ekaka ahalath thiyenawa ekai denme neththe hebei hoda prashnayak balamu kauda uththara denne kiyala

එක මුරකාරයෙක්ගෙන් අනිත් එක්කෙනා පෙන්නලා අහනවා * අර මුරකාරයා කියන්නෙ බොරු නේද ?* කියලා!!
නෑ !! එයා කියන්නෙ ඇත්ත කිව්වොත් - ඒ තමා බොරු කියන කෙනා
ඔව්!! එයා කියන්නෙ බොරු තමා කිව්වොත් - ඒ තමා ඇත්ත කියන මුරකාරයා!!
හරිද මන්දා ??

Umba thorapu eka Boru kiyana eka Unoth.....
මචන් එකම එක ප්රශ්නයයි අහන්න පුලුවන්....කැමති කෙනෙක්ගෙන්...
දෙන්නගෙන්ම අහන්න බෑ...
Murakayayage prashne di, Eka parak pennala ethana murakayagen ahnawa math ekka me pare yamuda kiyala, ekek wath maranaya pare yanna kemathi wenne nene eka nisa hoyaganna puluwan