දැන් මොකක්ද මේ Thread එකේ අරමුණ..
කකුල් දෙක සුදුයි කියන්නද..?
කකුල් දෙක සේදුවා කියන්නද..?
නියපොතු කැපුවා කියන්නද..?
පාට පාට Nail Polish තියෙනවා කියන්නද..?
සමහර නියපොතු වල භාගෙට Nail Polish ගාලා කියන්නද..?
කකුල් දෙක Ankle එකෙන් Point කරන්න පුළුවන් කියන්නද..?
එක එක ජාතියේ Slippers තියෙනවා කියන්නද..?
දැනට කකුල් දෙක.. 
අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..??
කකුල් දෙක සුදුයි කියන්නද..?
කකුල් දෙක සේදුවා කියන්නද..?
නියපොතු කැපුවා කියන්නද..?
පාට පාට Nail Polish තියෙනවා කියන්නද..?
සමහර නියපොතු වල භාගෙට Nail Polish ගාලා කියන්නද..?
කකුල් දෙක Ankle එකෙන් Point කරන්න පුළුවන් කියන්නද..?
එක එක ජාතියේ Slippers තියෙනවා කියන්නද..?
.
.
.
.
.
නැතිනම්
.
.
.
.
.
දැනට කකුල් දෙක.. 
අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..??






![[wallcoo.com]_Football_Body_Paint_WorldCupBaby_2010.jpg [wallcoo.com]_Football_Body_Paint_WorldCupBaby_2010.jpg](https://elakiri.com/data/attachments/16/16176-b4a5921986c5ddb4a75d802729b1a5c3.jpg)
ඒ නන්ගි පවු බන් අපිට මෙච්චර වෙලා කොච්චර ආතල් දුන්නද ?