Quiz - සංගීතය සහ සාමාන දැනුමේ ප්‍රශ්න විචාරත්ම

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Quiz - සංගීතය සහ සාමාන දැනුමේ ප්‍රශ්න විචාරත්ම

හැමෝටම සභාගි විය හැකි....
ප්‍රශ්නා එන්න එන්න අමාරු වෙමි...

නීති :
වටවල් දහයක් තිබේ
මුලින්ම උත්තර සපයන පුද්ගලයාට ලකුණු පහක්
දෙවෙනියාට හතරක්
තුන්වෙනියාට තුනක්
සතර වෙනියාට දෙකක්

දිනන කෙනාට කිසි දෙයක් ලැබෙන්නේ නැත

I think this is my 20th quiz or something
Hope you Enjoy
:):):)
:):)
:)
 
kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
වුර්කය 1 (Round 1)
ලංකාවේ සමාන දැනීම
  • ෆස්ට් ප්‍රශ්නය
  • ලංකාවේ දෙවෙනි වැඩිම ජනගහනයක් සිටින දිස්ක්ත්රික් එක කුමක්ද

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වුර්කය 1 (Round 1)
    ලංකාවේ සමාන දැනීම
    • ෆස්ට් ප්‍රශ්නය
    • ලංකාවේ දෙවෙනි වැඩිම ජනගහනයක් සිටින දිස්ක්ත්රික් එක කුමක්ද

    gampaha :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වුර්කය 1 (Round 1)
    ලංකාවේ සමාන දැනීම
    • ෆස්ට් ප්‍රශ්නය
    • ලංකාවේ දෙවෙනි වැඩිම ජනගහනයක් සිටින දිස්ක්ත්රික් එක කුමක්ද

    ගම්පහ