කවුද බොලේ ඇලිස්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද බොලේ ඇලිස්



    මේ සිංදුව මුලින් ම ගයානා කරලා තියෙන්නෙ 1972දී New World කියන ඕස්ට්‍රේලියානු ගායක කන්ඩායමයි. පසුව මෙය 1977දී Smokie කියන බ්‍රිතාන්‍යයෙ රොක් ගායක කන්ඩායම (විඩියෝවෙ ඉන්නෙ ඒගොල්ලො) ගායනා කල අතර එය ඉතා ජනප්‍රිය විය.

    සිංදුවෙ අන්තර් ගතය වෙන්නෙ ගායකාගෙ අල්ලපු ගෙදර ඉන්න කෙල්ලට ඔහු ආදරය කලත් එය නොකියා හිටිය නමුත් කෙල්ල දැං ගෙවල් අතහර්ට යන්න ස්දානම් වෙනවා. මෙය දකින ගායකයා ඔහුගෙ අතීතය මතක් කරනවා.

    සිංදුව රටවල් කීපයක ගායක කන්ඩායම් වලින් විවිද භාශා වලින් නැවත් ගායනය වූ අතර ලංකාවේ රොනී ලීච් හා ජිප්සීස් මෙය සින්හලෙන් ගානය කලේය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Im_Here_To_Bump_This_Thread_Try_And.jpg