මරිසි වැඩ..

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචංස්ලා මාත් ඉඳලා ඉඳලා ඔය වගේ මරිසි වැඩ කරලා තියෙනවා.අපේ එහා පැත්තෙ ගෙදර අක්කා නාන්නේ මචං Underskirt එකක් ඇඳන්.ඉතින් ඔක්කොම Transparent.අනිත් එක නානකොට එයාගේ ගෙඩි දෙක එලියේ තියෙන්නේ.දවසක් බලන් ඉද්දී මාට්ටු වුනා.ඒත් අවුලක් වුනේ නෑ.තාම එයා එහෙමම තමා නාන්නේ.ඒථ් ඉතින් දැන් නම් බලන්න වෙලාවක් එන් නැති තරම් :P:P:P

    උබ තනියම බලන්නෙ අපිටත් සෙට් කරපන්කො :lol::lol:
    දවසක අපි උබලගෙ ගෙදර එන්නද???? :D
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    meka une api Nugegoda Rotery eke A/L class yanakota,
    ape class eke hitiye 200 k withara,
    Kello okkoma issaraha peliwala inne kollo pitopasse.
    ape set eka hamadama hitiye kollonge 1st paliye(ea kiyanne kellonge anthima peliya inne ape peliyata issaraha)
    Kellonge anthima peliye inneth hamadama ekama kello set ekak :yes: eka kellek special:yes:
    mekige pitipasse ape kakul gawenawata meki hari kamathi:P
    ape set eka (7 k withara hitiya) maruwen maruwata eka eka dawaswala mekige pitipasse inne.
    ekige pitipasse inna ekata sapa thamai :-)rolleyes:eki maru kanda/lassanai/sexy:rolleyes:)
    onna mage chance eka awa
    mama paya bagayak withara makige passe mage danahisa gawa gawa hitiya.
    mukuth kiwwe naa.
    mageth katta hondatama panala thibbe.ona deyak wenna kiyala mage atha danissa udin thiyala shape eke atha gawa.
    mekiwa uda giya tika welawak gihin therunama mama atha ganawa kiyala.
    eki thawa hondata p*** dik karala mata atha gaanna dunna.
    padame mona kiwwada danne naa.
    ohoma innakota mage karumeta eha paththe hitapu kellage pen eka bima watuna eki ea ekkama harenakota dakka mage fun eka.mama patasa gala atha gatta.
    eki orawala mage dihai ara kella dihai balala ahaka bala gatta.:angry:

    me wesi sir ta chit ekak yawwa edama class eke wadi karana widiya wenas karanna kiyala. sir kellonwa eka paththakatath kollonwa thawa paththakatath damma.:sorry::sorry:

    eda indan apith welenawa ape sapa nangith welenawa.:oo::oo:

    ekita class eken eliye talk karanna baha ekige kolla(St.Jhon eke hena marayek) enawa hamadama
    nattam ape set eke hama ekagenma okita lamai indi:cool::cool:


    ADO,MATH St.JOHN EKE THAMA !!!!!!!!
    :lol::lol::lol::lol:
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 6 (බලු ගෑනි)

    අපේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් මිස් කෙනෙක් හිටිය ඒකිගේ කාර්ඩ් එක "බලු ගෑනි - DOG FACE" :growl:
    ඒ තරම් බලු වැඩ තමා එකී කරේ කොල්ලන්න්ට.(සාමාන්‍යයෙන් ඉන්ග්ලිෂ් මිස්ල එල පාරවල් නේ මේකි ගූ70ය් )
    ඒකිගේ පොඩි ලමයව ඉස්කෝලේ ගේනවා ගෙනල්ල බලාගන්න දෙනවා පන්තියේ සමහර කෙල්ලන්ට. :no:
    ඒ කෙල්ලන්ට හැමදාම ඉන්ග්ලිෂ් වලට ලකුණු වැඩිපුර දෙනවා.
    එක දවසක් පරීක්ෂක වරු අපුවහම අපේ පන්තියේදී(8 වසරේදී ) ඒකිගෙන් ඇහැව්වා පන්තියේ දුර්වලම කව්ද කියල.
    මෙකි මට නැගිටින්න කිව්වා.:(
    (මට මල හොඳ එක) අපි පිස්සු කෙලිනවා, එත් වැඩේ අපේ පාඩුවේ කරගන්නවා.:frown:
    ඔය මල මට කාලයක් තිස්සේ තිබුන
    දවසක් (අපි 10 වසරේ ) මෙකි ක්ලාස් එකට ඇවිත් කට්ටියටම පොතක් බලාගන්න කිව්වා ඒකිට වැඩක් තියෙනවා කියල (මෙකි ටියුශන් කරනවා, එකේ පොත් වගයක් බලනවා)
    ඔය වෙලාවේ අපේ පිනා සංචාරේ යනවා ඉස්කෝලේ වටේ, අපේ පන්තියේ උන් දඟලනවා දැකල අවා (පන්තියට එනකල්ම අපිවත් මිස් වත් පිනාව දැක්කේ නෑ)
    ඇවිත් මිස්ට අපි ඉස්සරහ බනිනවා ලමයින්ව කොන්ට්‍රෝල් කරගන්න බෑ කියල. මේකිත් පිනා එක්ක ආර්ගියු කරනවා මේ ලමයි වැඩ දුන්නට කරන්නේ නෑ දඟලනවා කියල.
    පිනා කෙල්ලේක් ලඟට ගිහින් ඇහැව්වා මොනාද දුන්න වැඩ කියල ?
    මෙකි කලින් දවසේ කරපු එක පෙන්නුවා. පිනා හිතුව අපි තමා ඇත්තටම දඟලන්නේ කියල.
    පිනා අවා අපි සෙට් එක ලඟට ඇවිත් සෙට් එකටම වේවැල් පාර ගානේ දීල ඇහැව්වා ඇයි උබලට වැඩක් දුන්නහම කරන්න බැරි කියල ?
    මම පැනල කිව්වා පිනාට "සර්, ඔය ඊයේ දුන්න වැඩේ. අපි ඕක කරලා ඉවරයි, අද මුකුත් වැඩ දුන්නේ නෑ, මිස් කිව්වා වැඩක් බලාගන්න කියල "
    කියල මගේ පොත පිනට පෙන්නුවා. පිනාට මිස් එක්ක මල පන්න.
    පිනා මිස්ට බැන්න බොරු කියන්න ලමඉන්ටත් පුරුදු කරනවා කියල. වහාම මගේ ඔෆිස් එකට යනව කියල.
    පස්සේ මේකිව ප්‍රය්මරි එකට මාරු කරලා
    එකිත් එක්ක මලෙන් හිටපු අනෙත් මිස්ල අපේ වැඩේ අගය කලා
    ඒකිගේ යාලු මිස්ල අපිට තව තව කැපිල්ල දැම්ම
    වෙන මිස් කෙනෙක් දැම්මල මෙකි මගෙන් පලි ගත්ත හැටි වෙන කතාවකින් කියන්නම්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක අපේ OL කාලෙ සිද්දියක්.
    අපේ සෙට් එකේ හිටිය 2න්නෙක් එලීන කියලයි ශානිකා කියලයි. (කොල්ලො, ඒත් ඒක මුංගෙ කාඩ් 1)
    ඉතින් අපි දවසක් intrval 1කේ කනව (දන්නවනෙ කන විදිය) එදා එකෙක්ගෙ බත් 1කේ චිකන් :D අපේ ශානිකා කොල්ල චිකන් කෑලි ටික අරන් දිව්ව. එලීන මුගෙ පස්සෙ පන්නනව, මෙහෙම යද්දි ඉස්සරහින් ගිය ශානිකාගෙ ඇගේ කොල්ලෙක් හැප්පිලා, ඌ මුගෙ අතින් ඇදල අල්ලගන්න. අපේ එකා පල හු*8තො කියල අත ගසල දුවල. අර ඩයල් 1 පිටිපස්සන් දුවපු එලීනව අල්ලගන. බලද්දි ඒ අපේ vise පිනා. ඊලග පීරියඩ 4ම අරුන් දෙන්නට මදි නොකියන්න නෙලුව
    :(
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මේක අපේ OL කාලෙ සිද්දියක්.
    අපේ සෙට් එකේ හිටිය 2න්නෙක් එලීන කියලයි ශානිකා කියලයි. (කොල්ලො, ඒත් ඒක මුංගෙ කාඩ් 1)
    ඉතින් අපි දවසක් intrval 1කේ කනව (දන්නවනෙ කන විදිය) එදා එකෙක්ගෙ බත් 1කේ චිකන් :D අපේ ශානිකා කොල්ල චිකන් කෑලි ටික අරන් දිව්ව. එලීන මුගෙ පස්සෙ පන්නනව, මෙහෙම යද්දි ඉස්සරහින් ගිය ශානිකාගෙ ඇගේ කොල්ලෙක් හැප්පිලා, ඌ මුගෙ අතින් ඇදල අල්ලගන්න. අපේ එකා පල හු*8තො කියල අත ගසල දුවල. අර ඩයල් 1 පිටිපස්සන් දුවපු එලීනව අල්ලගන. බලද්දි ඒ අපේ vise පිනා. ඊලග පීරියඩ 4ම අරුන් දෙන්නට මදි නොකියන්න නෙලුව
    :(

    :lol::lol::lol:
    patta patta
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    ඔක්කොම මරිසි නැඩ දානවනේ. මමත් අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු අවලං වැඩක් කියන්නමි.
    අපේ ඉස්කෝලෙ Sport meet එක තියන දවස් වලට අපි රූට ඉස්කෝලෙ නතර වෙනවා House හදන්න.ඉතින් එදා රෑට කොල්ලොත් ඉස්කෝලෙ නවතිනවා.සර්ලත් නවතිනවා.ඉතින් කටිටිය රෑට නතර වෙන්නේ ෂොටි එකක් එහෙම දාන්නනෙ.සර්ල රෑට හොදට බොනවා. අපේ කොල්ලො සර්ලත් එක්ක තියන තරහවල් අරින්නෙ ඔය වගේ වැඩ වලදි තමයි. ඔහොම ඉන්න අතරෙ අපේ එක යාලුවෙකුට මරැ අයිඩියා එකක් ආවා.සර්ලගේ බයිසිකල් වල හෙල්මටි එල්ලලයි තිබුනේ. අපි පස් හය දෙනෙක් ගිහිල්ලා බයිසිකල් වල එල්ලලා තිබුණ හෙල්මටි වලට චූ කරල ආපහු එල්ලලා හොද ලමයි වගබෙලන් හිටියා.කොහොම හරි රෑ එක සර් කෙනෙක් සූර් පිට ‍ඇවිත් හෙල්මටි එක ඔලුවට දා ගත්තා.මූ චූ නෑවා.. අපිට පටිට හිනා..සර් ඡාතිය අමතනවා..කොහොම හරි හෙල්මටි වලට චූ කරපු සිද්දිය පිනාට යනකල්ම ගියා. පහුවදා කලින් දවසෙ රෑ හිටපු ඔක්කොම එළියෙ හිටගෙන ඉදලා හැමෝම පිනාගෙන් ගුටි කාලා පන්තියට ගියා.අපි පස් දෙනා ඇරෙන්න අද වෙනකන් එදා හෙල්මටි වල චූ පිරෙවිවෙී කවිද කියලා දන්නෑ.....:P

    :shocked::shocked::shocked: menna horu ahu wenvooooooooo..... :lol::lol::lol:
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Mekath une api O/L karana kale.
    Mage puruddak thibba udema iskoleta ena (hethuwa badu case ekak habai ape iskole nemei).;)
    Udema ena thawa set ekak hitiya api set ekama iskole gate eka langa parata wela walak bahinawa hama dama. Mokada kello purogatta school van enawa ape iskole unwa bassagena yanna.:yes::yes:
    Ohoma innakota dawasak eka van ekaka apu kello set ekak apita water gun ekakin wathura widda.:frown:
    Palaweni dawase ganan gatte naa deweni dawaseth aye widda. Van driver karayath hina wewi yanawa kellanta mukuth kiyanne naa.
    Onna ape katta panna.:growl::growl::growl:
    Dunna planak :yes:
    Loku shopping bag 10 kata witara wathura pirewwa, purola damma nil kudu packet, mada, thawa siyambala kola wage podi kola jathiyakuth damma (Alunahama kolen kole galawanna one)
    Dala lasthi wela hitiya.
    Kello tika ape water bags dakala atha indanma van eke glasses okkoma wahagena awa.:sorry:
    Bag dekak witara gahawwa van eka witharai themune 10 meters withara gihin kello tika glasses arala oluwath eliyata dala apita koka pennuwa.:(:(
    van eka themala mona karannada dennam gama kiyala pahuwada wenakal hitiya
    ape set eka dekata bedila kattiyak hitiya van eka hamadama nawaththana thana. thawa un tikak hangila hitiya 10, 15 meters athata wenna.:yes:
    onna van eka awa adath glass wahagena.
    Podi wathura parak gahawwa (wadiya darunu nathi)
    van eka adduwa 10 meters witara kello tika glass arala koka pennanawa.
    Ethakotama ape garilla set eka panna hangila hitapu than walin.
    Panala dunna athi darunu jala praharayak aye madi nokiyanna.
    Unge van eke driver karayath nawa mada patinui nil patinui.
    Eda indan ara van eka ape iskole lagin yanakota glass wahala poos pataw wage yanne driver hitan :nerd::nerd:
    :lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mata photoshop puluwan une graphic designing walata class gihin miss ge buriya diha balan idala.miss mara lassanai ban.sareeya edan ena hema dawasema buriya penna edan enawa.mamai thawa kollekui dawasema buriya diha balan innawa.mara athal.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපේ ඉස්කෝලේ Media day එක තිබ්බේ මහරගම තරුණ සේවා සබා hall එකේ........ඉතින් අපි කලින් දවසේ ඉදලම ගිහිල්ල ලෑස්ති වෙනවා.......එදා නය්ට එහෙ ගැහුවා.......ඔන්න උදේ පාන්දර ඒ කියන්නේ 7 ට විතර නිදිමරගතේ toilet එකට ගියා...........ගිහිල්ල ඉතින් ඉන්නකොට වටේ හැම තැනම ගහල තියෙනවා සනීපාරක්ෂක තුවා කුණු කුඩ වලටම දමන්න කියල.......මම බැලුව යකෝ මේ මොන මගුලක්ද ගහල තියෙන්නේ........අපිට මොකටද සනීපාරක්ෂක තුවා කියල........සැකෙටත් එක්ක shape එකේ එලියට ගිහිල්ල බැලුව මම හරි toilet එකටද ඇවිල්ල තියෙන්නේ කියල..........මල මගුලය් මම ගිහිල්ල තියෙනේ කෙල්ලන්ගේ toilet එකට නිදිමරගතේ........මගේ වෙලාව හොද හින්ද කෙල්ලෝ කව්රුත් අවේ නෑ ඇතුලට...........ආවා නං වහ කන්න තමය් වෙන්නේ.........:eek::eek::eek:

    දැන් උබලත් කියපල්ලා කෙල්ලන්ගේ toilet වලට ගියපු විස්තර ටිකක්..........;););)
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 7 (සුජාතා අක්ක සහ නංගි)

    මේක උනේ මම අර මුලින් කිව්ව වෑන් එකට වතුර ගහපු කේස් එක උන කාලෙම තමා :yes:
    අපේ ඉස්කූලේ ඉස්සරහින් හැම දාම උදේට සුජාතා එකට යන කෙල්ලෝ දෙන්නෙක් යනවා (මරු කෑලි දෙක););)
    මේ පාර අපි පටන් ගත්ත වතුර ගහන්න (පොඩි වතුර ගන් එකකින් ගැහැව්වේ)
    මුන් දෙන්න අපිව පාස් කරනකොට හෙමීට වතුර පාරක් ගහනවා. එතන ඉඳන් මුන් දෙන්න තනියම බැන බැන යනවා.:shocked::shocked:
    ඔහොම දවස් දෙක තුනක් කරා දැන් මුන් දෙන්න අපිට කෑගහල බනින්නත් පටන් ගත්ත.
    අපි අනේ පල කියල දිගටම ගැහැව්වා.
    එක දවසක් මුන්ට වතුර ගහපුවහම මුන් හිනාවුණා.:lol::lol:
    අපි අන්ද මන්ද උනා.:confused::confused:
    පස්සේ දැක්කේ. මුන් දෙන්න මුන්ගේ තාත්ත වත් එක්කගෙන ඇවිත් තාත්ත හැංගිලා බලන් ඉඳල :shocked:අපි ලඟට අව.
    අපිව ගිනි රත් වෙලා දැන් (අපි දන්නවනේ අපේ වැරැද්ද කියල) අර කෙල්ලෝ දෙන්නත් ලඟට අව. වස නොන්ඩිය.:(
    අපි හිතුවේ දෙක තුනක් ගහල පිනාටත් කියි කියල.
    මුන්ගේ තාත්ත හෙන COOL ඩයල් එකක්.:cool::cool:
    පොර කියනවා අනේ කෙල්ලනේ උබල දෙන්නට මුන් ටික හරි අස හින්දනේ ඔය වතුර ගහන්නේ.
    අපිට කියනවා මොනාද උබල කොල්ලොද?
    කෙල්ලොන්ට LINE එක දාන හැටි උබල දන්නේ නැද්ද, කියල දෙන්නද කියල. අපිට හෙන හොල්මන්.
    පොර මාර හොඳින් අපිට කිව්ව කෙල්ලොන්ට වතුර ගහන්න එපා උන් බස් එකේ යන්නේ තෙමිලා යන එක කැතනේ කියල.
    විහිලු කරනවානම් ඕනේ දෙයක් කියපන් මොකද මමත් ඔය කාලේ ඔය විදියම තමා කියල.
    එදා ඉඳන් අපි ඔය කෙල්ලෝ දෙන්නට මුකුත් කරන්නේ නෑ.
    උන්ට මොනාහරි විහිළුවක් කරහම උන් දෙන්නත් හිනා වෙලා අපිටත් මොකක් හරි විහිළුවක් කරලම තමා යන්නේ.
    උන් දෙන්න මාරම ෆිට් උනා අපිත් එක්ක.
    පස්සේ දවසක ඔය කෙල්ලෝ දෙන්න වටකරලා පු#වල් මිරිකලා ගිය වෙන ඉස්කොලේක සෙට් එකකට හොඳ ගුටියක් දුන්න.
    මොකද අර කෙල්ලෝ දෙන්න අපිට ඇවිත් කිව්වේ අරුන් කරපු බලු වැඩේ.
     

    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    උබලට කියන්න මට මෙ දවස් ටිකෙ මාර ෆන් සීන් එකක් උනා..
    මම උදෙ කිරි ගෙන්න කඩේට යනවා. ඒ කඩේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා..
    ඒකි තමයි සල්ලි ගන්නෙ. එකි ඉතුරු සල්ලි දෙන්නෙ ලාච්චුවෙන් අරන්. ලච්චුව තියෙන්නෙ පොඩ්ඩක් පහල.. එකි සල්ලි දෙන්න නෑවෙනකොට එකිගෙ හන්ස පෑටව් දෙන්නා දෑක්කා.. පිස්සු හෑදෙනව බන්.. එකිගෙ හන්ස පෑටව්න්ගෙ ලස්සන... මාතර අකුරෑස්ස පරේ කඩෙ තියන්නෙ.. බලාගන්න ඔන කෙනෙක් ඉන්නවනම් කියපන් මම ශොප් එකේ නම එවන්නම්..

    ado kade nama kiyapan mamath me kiri ganna kadayak hoyanawa ban!!
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් මිස් කෙනෙක් හිටිය ඒකිගේ කාර්ඩ් එක "බලු ගෑනි - DOG FACE" :growl:
    ඒ තරම් බලු වැඩ තමා එකී කරේ කොල්ලන්න්ට.(සාමාන්‍යයෙන් ඉන්ග්ලිෂ් මිස්ල එල පාරවල් නේ මේකි ගූ70ය් )
    ඒකිගේ පොඩි ලමයව ඉස්කෝලේ ගේනවා ගෙනල්ල බලාගන්න දෙනවා පන්තියේ සමහර කෙල්ලන්ට. :no:
    ඒ කෙල්ලන්ට හැමදාම ඉන්ග්ලිෂ් වලට ලකුණු වැඩිපුර දෙනවා.
    එක දවසක් පරීක්ෂක වරු අපුවහම අපේ පන්තියේදී(8 වසරේදී ) ඒකිගෙන් ඇහැව්වා පන්තියේ දුර්වලම කව්ද කියල.
    මෙකි මට නැගිටින්න කිව්වා.:(
    (මට මල හොඳ එක) අපි පිස්සු කෙලිනවා, එත් වැඩේ අපේ පාඩුවේ කරගන්නවා.:frown:
    ඔය මල මට කාලයක් තිස්සේ තිබුන
    දවසක් (අපි 10 වසරේ ) මෙකි ක්ලාස් එකට ඇවිත් කට්ටියටම පොතක් බලාගන්න කිව්වා ඒකිට වැඩක් තියෙනවා කියල (මෙකි ටියුශන් කරනවා, එකේ පොත් වගයක් බලනවා)
    ඔය වෙලාවේ අපේ පිනා සංචාරේ යනවා ඉස්කෝලේ වටේ, අපේ පන්තියේ උන් දඟලනවා දැකල අවා (පන්තියට එනකල්ම අපිවත් මිස් වත් පිනාව දැක්කේ නෑ)
    ඇවිත් මිස්ට අපි ඉස්සරහ බනිනවා ලමයින්ව කොන්ට්‍රෝල් කරගන්න බෑ කියල. මේකිත් පිනා එක්ක ආර්ගියු කරනවා මේ ලමයි වැඩ දුන්නට කරන්නේ නෑ දඟලනවා කියල.
    පිනා කෙල්ලේක් ලඟට ගිහින් ඇහැව්වා මොනාද දුන්න වැඩ කියල ?
    මෙකි කලින් දවසේ කරපු එක පෙන්නුවා. පිනා හිතුව අපි තමා ඇත්තටම දඟලන්නේ කියල.
    පිනා අවා අපි සෙට් එක ලඟට ඇවිත් සෙට් එකටම වේවැල් පාර ගානේ දීල ඇහැව්වා ඇයි උබලට වැඩක් දුන්නහම කරන්න බැරි කියල ?
    මම පැනල කිව්වා පිනාට "සර්, ඔය ඊයේ දුන්න වැඩේ. අපි ඕක කරලා ඉවරයි, අද මුකුත් වැඩ දුන්නේ නෑ, මිස් කිව්වා වැඩක් බලාගන්න කියල "
    කියල මගේ පොත පිනට පෙන්නුවා. පිනාට මිස් එක්ක මල පන්න.
    පිනා මිස්ට බැන්න බොරු කියන්න ලමඉන්ටත් පුරුදු කරනවා කියල. වහාම මගේ ඔෆිස් එකට යනව කියල.
    පස්සේ මේකිව ප්‍රය්මරි එකට මාරු කරලා
    එකිත් එක්ක මලෙන් හිටපු අනෙත් මිස්ල අපේ වැඩේ අගය කලා
    ඒකිගේ යාලු මිස්ල අපිට තව තව කැපිල්ල දැම්ම
    වෙන මිස් කෙනෙක් දැම්මල මෙකි මගෙන් පලි ගත්ත හැටි වෙන කතාවකින් කියන්නම්

    ekath kiyapan ekmanata :yes: