යාලුවනේ මම අලුත් thread එකක් දාන්න හිතුව. ඔයාල කරන්න තියෙන්නේ ඔයාල පොඩි කලේ ඉස්කෝලේ යන කාලේ රහස් ඒ කියන්නේ කාටවත් කියපු නැති ඒවා පොඩි පොඩි මරිසි වැඩ කරපුවා. කෙල්ලන්ට ලව් කරපු සීන් එහෙම මෙතන පොස්ට් කරන්න

මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,,![]()
මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,,![]()
මටත් පොඩි කාලෙ ටීච කෙනෙක් ගැන අදහසක් තිබ්බ මචෝ! ලැජ්ජාවෙ බෑ මතක් වෙද්දි!![]()
මල මගුලයි,,,,, ඔක්ක්ම මගේ බෝට්ටුවේ
එල එල!මුන්ට ලව් කරන්න වෙන එකෙක්වත් හිටියෙම නැද්ද. මමත් විද්‍යා මිස්ට ලව් කෙරුව..
මගේ ලව් එක නම් A/L ENGLISH කරපු මිස්ට....ඔව් ඔව්!!
එයා මාර ලස්සනයි මචන්....!![]()
මගේ ලව් එක නම් A/L ENGLISH කරපු මිස්ට....
මම නම් කියලත් තියෙනවා ඔනේ තරම්,, ඒ මෝඩ ගැනි හිතන්නේ මම
ජෝර්ක් කරනවා කියලා..
හරි හොද නැ කියලා හිමිහිට එකක් ගහනවා...![]()
හෙහ්! පිස්සු හැදෙනවා!
මම නම් කවදාවත් හිතේ තියෙන දේ එලියට දැම්මෙ නැහැ....
ubala okkoma o.l karanna kalinma love karala hehe![]()
o.l results kiyahallla balanna
ela thread eka machan ./.jaya wewa
දාපන් දාපන් ඔව්වා එලියට,,,නැත්නම් පස්සට හොද නැ....
අඩෝ මම විද්‍යා මිස්ගේ බුරිය දිහා බලාගෙන ඉදල හරි විද්‍යාවට A එකක් ගත්ත බන්.
පට්ට කෑල්ල![]()
අඩෝ මම විද්‍යා මිස්ගේ බුරිය දිහා බලාගෙන ඉදල හරි විද්‍යාවට A එකක් ගත්ත බන්.
පට්ට කෑල්ල![]()