DISH TV

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    itng kohaomda machan man danna ekek nam ne India yana

    yaaluwo gawaa ehenaa ahanda Indiya yanaa kawuru hari inwada kiyala
    family eky tikak hoyala balanda indiya yanaa kattiya inwada kiyala

    nath nammm hodama vagey ... Elakiri eky Thread ekak danda India yanaa kenak Help denda kiyala :)
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    LBN1 kohomada danne poddka site1ta gehin balapan asiasat1ta wada hodai wage, channel adu unata balanna puluwan ewa thiyenne, arake wage patta demalai hindi nathuwa, aduma package1th discovery , movie channeluth thibba
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0

    mokadda ban site eka.?
    namawat gahapan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මම අරන් තියෙනව බං. :confused: මෙහෙ තියෙන එකේ තියෙන්නෙ ටීවී චැනල් 226ක් ද කීයක්ද යි, රේඩියෝ චැනල් 60ක් ද කීයක්ද යි. :cool: කොලිටි නම් මැක්ස, LCD HD TV වලට! HD බලන්න ඕනෙ නම් මචන් ගෙවල මුලින් ම HD රිසිවර් එකයි ඒකට ම එන HD ඩිෂ් එකයි ගන්න ඕන. නෝමල් එක නම් නෝමල් රිසිවරෙයි, නෝමල් ඩිෂ් එකයි. :eek: වහිද්දි කියලත් නෑ, ඔහෙ බලන්න පුලුවන්. :nerd: සමහර වෙලාවට සිග්නල් අවුල්, :yes: ආයෙ ඕෆ් කරල ඔන් කලාම හරියනව එතකොට.1yr වගකීමක් තියෙනව. ගෙදරටම ගෙනල්ල හයි කරල යනව. :no: අයිපී ටීවී කැලේ. :growl: ඩයලොග් උන්ට නම් හැරෙන්න වත් බෑ. ඩයලොග් උන්ගෙ නිකන් 3gp වීඩියෝ එකක් බලනව වගේ නෙ quality. :lol:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල

    කොහොමද ගත්තේ? මම හිතාගන ඉන්නේ ඉන්දියාවෙන් HD Receiver එක විතරක් ගෙනත් මෙහෙන් නිකන් ඩිෂ් එකක් හයි කරගන්න. එහෙම බැරිද? ( නිකන් ඩිෂ් එකක්)
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    :yes: මම අරන් තියෙනව බං. :confused: මෙහෙ තියෙන එකේ තියෙන්නෙ ටීවී චැනල් 226ක් ද කීයක්ද යි, රේඩියෝ චැනල් 60ක් ද කීයක්ද යි. :cool: කොලිටි නම් මැක්ස, LCD HD TV වලට! HD බලන්න ඕනෙ නම් මචන් ගෙවල මුලින් ම HD රිසිවර් එකයි ඒකට ම එන HD ඩිෂ් එකයි ගන්න ඕන. නෝමල් එක නම් නෝමල් රිසිවරෙයි, නෝමල් ඩිෂ් එකයි. :eek: වහිද්දි කියලත් නෑ, ඔහෙ බලන්න පුලුවන්. :nerd: සමහර වෙලාවට සිග්නල් අවුල්, :yes: ආයෙ ඕෆ් කරල ඔන් කලාම හරියනව එතකොට.1yr වගකීමක් තියෙනව. ගෙදරටම ගෙනල්ල හයි කරල යනව. :no: අයිපී ටීවී කැලේ. :growl: ඩයලොග් උන්ට නම් හැරෙන්න වත් බෑ. ඩයලොග් උන්ගෙ නිකන් 3gp වීඩියෝ එකක් බලනව වගේ නෙ quality. :lol:
    tell me the plz machan
     
    Bumping

    Banned
    Mar 30, 2011
    441
    49

    :yes::yes::yes::yes::yes::yes: