Mage 4000 Post Eka Living Photographs

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
මේ මගේ 4000 පොස්ට් එක සිංහලෙන් ට්ය්පේ කරන පලවෙනි එක වැරදි තිබුනොත් සමා වෙන්න හොදේ. මට එළකිරි එකේ උදව් කරපු යහළුවන්ට ස්තුති කරන්නත් මේක වෙලාවක් කරගන්නවා :) (chathu_ac/Djspk/Hansa1018/*Danushka*/akillar25/jkadithya/Mr.perera/maxxan/Sachinth/Sudupusa/cspmaxx/Chooty malli/tharinda76/**cut/badjamiga/c lahiru/darevill/delmer/JHHA/lcrstudio/Po Di-Al/shenl/samila224/dj ice cold/amila ela/dinesh89/jewan pussella/nadeera84/)
නම් කියන්න බැරි වුන යහළුවෝ ටරහ වෙන්න එපා මාත් එක්ක Oyala Okkoma හින්ද තාම මට එළකිරි එකේ මෙච්චර
උඩට එන්න ලැබුනේ :yes: මගේ පොස්ට් වලට Comments & Rep දැමු ඔක්කොටොම ස්තුති කරනවා එළකිරි යහළුවෝ හැමෝගෙම අනාගතය සාර්ථක වේවා කියල පාර්ථනා කරනවා :)

මම දන පොස්ට් හොදද දන්නෙට් නැහෙ සමහර අය බලල ටියෙන්වට් ඇති :no:













මේවා හදන්නේ මේ විදියට







:):):):):):):):):)
 
Last edited:

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    උණුසුම් සුබ පැතුම් සහෝදරයා...!!! :D:D:D
    ඔහොම යන්...!!! :cool::cool::cool:
    අපි ෆුල් සපෝට් දෙනවා ඕනෙ වෙලාවක...!!! ;););)


    මචෝ මේකත් එලම පෝස්ට් එකක්!!! :yes::yes::yes:

     
    Last edited:

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ELA ELA BROTHER

    CONGRAAAAAAAAAAAATZ & THNX

    mage unusum subapathum :)

    Ela ela Macho...;)
    Ona welawakata Sup Ekata Api Innawa:yes:






    උණුසුම් සුබ පැතුම් සහෝදරයා...!!! :D:D:D
    ඔහොම යන්...!!! :cool::cool::cool:
    අපි ෆුල් සපෝට් දෙනවා ඕනෙ වෙලාවක...!!! ;););)


    මචෝ මේකත් එලම පෝස්ට් එකක්!!! :yes::yes::yes:


    :D Elaz