iskolekata gihin nedda ?.. science kiyala deyak dannema nedda ? ..
science and agama patala ganan epa.science walata thama me loke agama boru karanna puluwan wela na.scientist lath ape agama dahanava

iskolekata gihin nedda ?.. science kiyala deyak dannema nedda ? ..

oyata samawa deela godak wela wachana walata
ada easter apita.
modayoth ekka ellli elli en na
![]()



stop men..
terenne nadda ban buduhamuduwo kiyala tiyanawane methya dushtikayanta powala kuwath egolo terum ganne nelu itng nikan inna wachana nasti karanna epa terenne nadda coments walin kochara modayda kiyala. sorry about that :Sorry: had to say
egolonge agama egolo adahay api ape paduwe imu aulak nane.![]()

mithya dushtika kesewethath katha karana widihanan kiyala deela na
thaniyen niwan yama witaray
අනික අපේ පාසලේ නම් පිරිත් නූල් බදින්න දෙනව. හැබැයි සමහරු ඒක විලාසිතාවක් කරන්න ආවොත් ඒක අයින් කරනව.දාගෙන එන ඒව විසික් කරන්නේත් නෑ. ඒව ඒ අයටම දෙනව අයෙ දාන්න එපා කියල. අනික අපි ඒ අයටම කියනව ගලවන්න කියල. අපි ගලවන්න යන්නේත් නෑ. ඒ වගේම කතෝලික අයට තියා කාටවත් මුදු දාන්න දෙන්නේ නෑ. ඒ වගේම බෙල්ලට මාල දාන්න දෙන්නෙත් නෑ. කතෝලික උනත් එකයි බෞද්ධ උනත් එකයි. මමත් අපේ පාසලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්. ඒ වගේම අපේ පාසලත් ලගක් වෙනකම්ම පාලනය කලේ මාරිස්ට් බ්‍රදර්ස්ලා. දැනුත් ඉන්න විදුහල්පති පූජක වරයෙක්. හැබැයි උබ කියනව වගේ දෙයක් අපේ පාසලේ උනේ නෑ.
අපේ ඡෙසුට අපහාස කරන්න එපා උබලාට දඩුවම් ලැබෙවි ඡෙසු ජිවමානයි මම දැක්කා . මෙක අපිට දුන්න දායාදයක් මෙ ඔක්කොම මැව්වේ දෙයියෝ .මගෙන් අහන්න එපා එතකොට එයා මැවුවේ කවුද කියලා බයිබලයෙ එක ගැන නැ අමෙන්
thread 1 dapu wasalayata gihin kiyanna![]()



uba giye koi paththe iskolekatada kiyala danganda puluwanda?
oka haduwe Methodist = Cristian
api catholic.... anika meken dudu dahama hint pass karala naha... uba psycho da? budu pilima wagema araksha una katholika pilimath thiyanawa.
අපේ ඡෙසුට අපහාස කරන්න එපා උබලාට දඩුවම් ලැබෙවි ඡෙසු ජිවමානයි මම දැක්කා . මෙක අපිට දුන්න දායාදයක් මෙ ඔක්කොම මැව්වේ දෙයියෝ .මගෙන් අහන්න එපා එතකොට එයා මැවුවේ කවුද කියලා බයිබලයෙ එක ගැන නැ අමෙන්










Budu hamuduruwange athma 500 wage kiyala hitagamuko
550 jathake
shocked:
මහ කුජීත වැඩක් මේ කරලා තියෙන්නෙ
කොහොමද කවුරු හරි වෙසක් දවසෙ ත්‍රෙඩ් එකක් දැම්ම නම් බුදු හාමුදුරුවො ඉගෙන ගත්තෙ මොහොමඩ් ගෙන් කියලා
මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවෙ තමන්ගේ ආගම අදහගෙන ඉන්න දෙන්නෙ නැති උඹ වගේ සිංහල බෞද්ධ ගොන් නාම්බොන්ගේ අදහස් දකිනකොටත් අප්පිරියයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *න්න ත්‍රෙඩ් එකක්.
ha ha.oya ochara modayek kiyala man dan na brotherman aka dannava.man kiyamanata kiwwe
methana topic 1 anuwa.
ehema thathwayak tiyenne kiyala
ane sadu.
pansale achchilath ohoma thama.dawasak hamuduruwo pansale pin kate kadala kiwwa.sadu sadu sadu kiwwa.a wage thama
![]()
..තව එක්කෙනෙක් කියනවා ලෝකේ මවන්න කලින් ඇත්තටම ඒක උනාලු
නෝන්ඩි නේද..මීට පස්සෙ නොදන්න ඒවා කියවලා නාන්න එපා..koheda thiyanne araksha wechcha ewa ?
akane prashne.pinwath poya da muhuda goda galuwebudu hamuduruwanta bana deshana karanna ath dakeem ganna unaJesu kiwwe a athdakeem aran neme.nuwanin.yahapath de.budu hamuduruwo enna athi Jesu langata
kiyana de ahaganna
Thread eka eya demme ehema video ekak christian kenek hadapu nisaane... ehema apahaasayak wunaanam thread eka daapu kenata wenuwata oya kare monawada? oya kare Buddhism walata agarauwa karanna try kara ekane...
(budhdhagamata agaurawa wenne nehe kohowath inna hikanallu/hikanalliyo ke gehuwata.)
Jesus ta apahaasa karanneth oyagolloma thama![]()
me thread eka geniyanna thibbe mehema newe... degolloma karunu dunna nam ne meka ehema newe mehemai wune kiyala.. methana hodha wedagath sanwaadayak ethi wenawa.. e wenuwata methana wune degolloma eka ekaage aagam walata bena gannawa![]()

ahha ehenam umba Maris Stella College wenna ethi... anyway .. mewa kata katha nemei.. mata athdakinna lebichcha dewal.... mamath fashion ekak widiyata pirith nul dapu ayata kiyanna ona tika sudda sinhalen kiyala dunna... eth mage iskole ehema umbalage iskole wage nowuna ekai mata prashne....
ewata uththara denna kawruwath nehe... hemadama an ayata prema karanna kiyala katholika dharmaya uganwana guruthumiyath ewata hoyaa demma.. eyawa umbala dannawath ethi.. sirasa tv eke teacher kenek thiyapu world record ekak gena kiww.. awurudu 18k ekama niwaduwakwath aragena nethi ekama guruwariya... anna eyath owata hoyya demma.......
dan kawda inne ? Bro. kumarasinghe ?