Did Jesus Christ learn Buddhism........?

Status
Not open for further replies.

prabo22

Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    :lol::lol:oyata samawa deela godak wela wachana walata:)ada easter apita.:)modayoth ekka ellli elli en na:no:

    ha haaaa elli elli ne kiyala ai modayage post eka quote kale,,, anee oya samwa dunnada,, eka roll karala gaha ganin $^%e,,, :lol::lol::lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    stop men..
    terenne nadda ban buduhamuduwo kiyala tiyanawane methya dushtikayanta powala kuwath egolo terum ganne nelu itng nikan inna wachana nasti karanna epa terenne nadda coments walin kochara modayda kiyala. sorry about that :Sorry: had to say
    egolonge agama egolo adahay api ape paduwe imu aulak nane. :)

    akane apith kiyanne.:lol::lol:mithya dushtika kesewethath katha karana widihanan kiyala deela na:lol:thaniyen niwan yama witaray:lol:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අපේ ඡෙසුට අපහාස කරන්න එපා උබලාට දඩුවම් ලැබෙවි ඡෙසු ජිවමානයි මම දැක්කා . මෙක අපිට දුන්න දායාදයක් මෙ ඔක්කොම මැව්වේ දෙයියෝ .මගෙන් අහන්න එපා එතකොට එයා මැවුවේ කවුද කියලා බයිබලයෙ එක ගැන නැ අමෙන්
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    අනික අපේ පාසලේ නම් පිරිත් නූල් බදින්න දෙනව. හැබැයි සමහරු ඒක විලාසිතාවක් කරන්න ආවොත් ඒක අයින් කරනව.දාගෙන එන ඒව විසික් කරන්නේත් නෑ. ඒව ඒ අයටම දෙනව අයෙ දාන්න එපා කියල. අනික අපි ඒ අයටම කියනව ගලවන්න කියල. අපි ගලවන්න යන්නේත් නෑ. ඒ වගේම කතෝලික අයට තියා කාටවත් මුදු දාන්න දෙන්නේ නෑ. ඒ වගේම බෙල්ලට මාල දාන්න දෙන්නෙත් නෑ. කතෝලික උනත් එකයි බෞද්ධ උනත් එකයි. මමත් අපේ පාසලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්. ඒ වගේම අපේ පාසලත් ලගක් වෙනකම්ම පාලනය කලේ මාරිස්ට් බ්‍රදර්ස්ලා. දැනුත් ඉන්න විදුහල්පති පූජක වරයෙක්. හැබැයි උබ කියනව වගේ දෙයක් අපේ පාසලේ උනේ නෑ.

    ahha ehenam umba Maris Stella College wenna ethi... anyway .. mewa kata katha nemei.. mata athdakinna lebichcha dewal.... mamath fashion ekak widiyata pirith nul dapu ayata kiyanna ona tika sudda sinhalen kiyala dunna... eth mage iskole ehema umbalage iskole wage nowuna ekai mata prashne....

    ewata uththara denna kawruwath nehe... hemadama an ayata prema karanna kiyala katholika dharmaya uganwana guruthumiyath ewata hoyaa demma.. eyawa umbala dannawath ethi.. sirasa tv eke teacher kenek thiyapu world record ekak gena kiww.. awurudu 18k ekama niwaduwakwath aragena nethi ekama guruwariya... anna eyath owata hoyya demma.......

    dan kawda inne ? Bro. kumarasinghe ?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපේ ඡෙසුට අපහාස කරන්න එපා උබලාට දඩුවම් ලැබෙවි ඡෙසු ජිවමානයි මම දැක්කා . මෙක අපිට දුන්න දායාදයක් මෙ ඔක්කොම මැව්වේ දෙයියෝ .මගෙන් අහන්න එපා එතකොට එයා මැවුවේ කවුද කියලා බයිබලයෙ එක ගැන නැ අමෙන්

    Check this:
    http://www.elakiri.com/forum/showthread.php?p=9939605#post9939605
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thread 1 dapu wasalayata gihin kiyanna:lol::lol:

    Thread eka eya demme ehema video ekak christian kenek hadapu nisaane... ehema apahaasayak wunaanam thread eka daapu kenata wenuwata oya kare monawada? oya kare Buddhism walata agarauwa karanna try kara ekane... :)

    (budhdhagamata agaurawa wenne nehe kohowath inna hikanallu/hikanalliyo ke gehuwata.) :lol:

    Jesus ta apahaasa karanneth oyagolloma thama :)

    me thread eka geniyanna thibbe mehema newe... degolloma karunu dunna nam නෑ meka ehema newe mehemai wune,or ඔව් meka thamayi wela thiyenne kiyala..
    methana hodha wedagath sanwaadayak ethi wenawa.. e wenuwata methana wune degolloma eka ekaage aagam walata bena gannawa
    :lol:
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අපේ ඡෙසුට අපහාස කරන්න එපා උබලාට දඩුවම් ලැබෙවි ඡෙසු ජිවමානයි මම දැක්කා . මෙක අපිට දුන්න දායාදයක් මෙ ඔක්කොම මැව්වේ දෙයියෝ .මගෙන් අහන්න එපා එතකොට එයා මැවුවේ කවුද කියලා බයිබලයෙ එක ගැන නැ අමෙන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:Budu hamuduruwange athma 500 wage kiyala hitagamuko:lol::lol:550 jathake:shocked::shocked:shocked::frown:
     
    Last edited:

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මහ කුජීත වැඩක් මේ කරලා තියෙන්නෙ

    කොහොමද කවුරු හරි වෙසක් දවසෙ ත්‍රෙඩ් එකක් දැම්ම නම් බුදු හාමුදුරුවො ඉගෙන ගත්තෙ මොහොමඩ් ගෙන් කියලා

    මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවෙ තමන්ගේ ආගම අදහගෙන ඉන්න දෙන්නෙ නැති උඹ වගේ සිංහල බෞද්ධ ගොන් නාම්බොන්ගේ අදහස් දකිනකොටත් අප්පිරියයි.

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *න්න ත්‍රෙඩ් එකක්.

    pala pala do
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ha ha.oya ochara modayek kiyala man dan na brother:lol:man aka dannava.man kiyamanata kiwwe:lol:methana topic 1 anuwa.:lol:ehema thathwayak tiyenne kiyala:lol::lol:ane sadu.:lol::lol:pansale achchilath ohoma thama.dawasak hamuduruwo pansale pin kate kadala kiwwa.sadu sadu sadu kiwwa.a wage thama:lol::lol:

    හා.දැන් එහෙම කියමු...ඔයා කියමනටලු කීවෙ :lol:..තව එක්කෙනෙක් කියනවා ලෝකේ මවන්න කලින් ඇත්තටම ඒක උනාලු :eek: නෝන්ඩි නේද..මීට පස්සෙ නොදන්න ඒවා කියවලා නාන්න එපා..

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අනික මෙ ලොකය රවුම් කියපු උන් බුද්දාගමෙ අය වගෙ මැරුවෙ නැ අනික මෙ ඔක්කොම දෙවියන්ගෙ කැමැත්ත මෙ ඔක්කොම . පොඩ්ඩක් ඉන්න මට චු බරයි එකත්
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    budu hamuduruwanta bana deshana karanna ath dakeem ganna una:)Jesu kiwwe a athdakeem aran neme.nuwanin.yahapath de.budu hamuduruwo enna athi Jesu langata:)kiyana de ahaganna

    meka apahasayak nemei wenna ethi neda ? agaya kireemak wenna ethi .. mewa hints nemei lu,.... thoge wedi bana
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    Thread eka eya demme ehema video ekak christian kenek hadapu nisaane... ehema apahaasayak wunaanam thread eka daapu kenata wenuwata oya kare monawada? oya kare Buddhism walata agarauwa karanna try kara ekane... :)

    (budhdhagamata agaurawa wenne nehe kohowath inna hikanallu/hikanalliyo ke gehuwata.) :lol:

    Jesus ta apahaasa karanneth oyagolloma thama :)

    me thread eka geniyanna thibbe mehema newe... degolloma karunu dunna nam ne meka ehema newe mehemai wune kiyala.. methana hodha wedagath sanwaadayak ethi wenawa.. e wenuwata methana wune degolloma eka ekaage aagam walata bena gannawa
    :lol:

    ye eka atta degollama waradiy.. :yes:
    vedio eken apahasa karala ne. eka nikanma matayak vitarayne
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ahha ehenam umba Maris Stella College wenna ethi... anyway .. mewa kata katha nemei.. mata athdakinna lebichcha dewal.... mamath fashion ekak widiyata pirith nul dapu ayata kiyanna ona tika sudda sinhalen kiyala dunna... eth mage iskole ehema umbalage iskole wage nowuna ekai mata prashne....

    ewata uththara denna kawruwath nehe... hemadama an ayata prema karanna kiyala katholika dharmaya uganwana guruthumiyath ewata hoyaa demma.. eyawa umbala dannawath ethi.. sirasa tv eke teacher kenek thiyapu world record ekak gena kiww.. awurudu 18k ekama niwaduwakwath aragena nethi ekama guruwariya... anna eyath owata hoyya demma.......

    dan kawda inne ? Bro. kumarasinghe ?

    ඔය වගේම දේවල් සමහර බෞද්ධ පාසල් වල අඩු වැඩි වශයෙන් වෙනව. කාටවත් ඒව නෑ කියන්න බෑ... ඒ වගේම මගේ පාසල ජෝසප් වාස් විදුහල.
     
    Status
    Not open for further replies.