Did Jesus Christ learn Buddhism........?

Status
Not open for further replies.

prabo22

Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    thamuselagath boru poyya thamai.. jewwamanai lu.. sakshi daranwalu.. hath ilawwe kiyahanko inne koheda kiyala.. wena mona magulatawath nemei.. apitath me es deken dekaganna... gihin ethumnage wachanayak hari ahanna... apita thaniyama wisandaganna uththara hoyaganna beri dewal walata awawadayak ganna... koheda inen ? inna thenk kiyahallaoko

    ekekwath danneth nehe... e undata jeewamanai kiyanwa.. jeewamanai kiyanwachan theruma dannawa nam deyyane kiyahan koheda inne ? koheda weda inne ?
    man nam dannawa inna place eka.. ;)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    අදින් පස්සෙවත් අනිත් ආගම්වලට අපහස කරන්න එපා..ඔයගොල්ලො එහෙම කරපු නිසානෙ අපිත් උත්තර දුන්නෙ ඔයාලට...
    :yes:
    හැමෝටම ජේසු පිහිටයි..ගුඩ් නයිට්...:)

    එහෙම පිළිතුරු බදින්න බැහැ නගෝ
    ගොඩක් මත වාද ගැටෙනවා ආගම අතර
    එක නිසා හොදම දේ තම තමන් ආගම අදහගෙන සාමකාමීව ඉන්න එක තමයි
    බුදුසරණයි
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    කවුද දන්නේ නෑ මෙතන ආගම් ප්‍රශ්නයක් ඇති කරගන්න දැඟලුවේ. මම මුලින්ම දාපු ප්‍රතිචාර කියවලා වරෙන් හරියට. මට උඹලට කිතු දහම උගන්වන්න අමාරුවක් නැහැ. මට ඊට වඩා වැඩ තියනවා. මේ රූප පෙල විතරක් නෙමෙයි ඉන්ගිරිසියෙන් කියන ටිකත් තේරුම් ගනින්. එතකොට යමක් ඔලුවට එයි. ආවේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.

    මොනාද අනේ ඔයාට ඔච්චර තියෙන වැඩ ? :lol:
     

    Sineth64

    Member
    Apr 20, 2007
    183
    7
    0

    No, he's just another idiot who is a loser in real life, and who compensates for his insecurities by addressing people in filth in an anonymous forum. (he's not alone, there are a quite a lot of them in this thread itself :lol::lol:)

    His type can't understand. I strongly advise you to give up on a lost cause and not waste your time. :):)You might advise him to go for counselling. :lol::lol::lol:

    Ado volder mort heta bomuda ? :lol: look my type :P
    200px-Bundesarchiv_Bild_183-S33882%2C_Adolf_Hitler_retouched.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    Fun එකෙ ඉන්න ගමන් මෙ කතවත් අහපල්ලා...:lol::lol:

    ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.
    “අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.
    “දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
    “බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
    “අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
    “බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
    “ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට
    “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පුකේ ගහනවා”
    පියතුමා සිහි සුන්ව වැටුනේය...


    :lol::lol:
    :lol::lol::lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම කලිනුත් ඔයාට කිව්වනෙ ඔයා බයිබලයක් අරගෙන කියවලා බලන්න...ඔයාගෙ හිතේ තියෙන ඔය හැම ප්‍රශ්නෙකටම පිලිතුරු ලැබෙයි.. :)

    mata Bible ekak aran kiyawanna kiyana eken ma therenawa oba laga mekata pilithuru nethi bawa.. issella thaman adhahana aagama hariyata igena ganna.. ethakota ibema anith aagam walatath garu karanna ibema igena gannawa...

    budhu saranai..
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    hamogema adahas danagaththa.sthoothi:)buddahagama honda darshanayak.habay Jesu jeemanay.ape agama darshanayak neme.api a wenuwen sakshi daranava.katha karannawath dan nathi oyaka wage aya ekka katha karala wadak na.dan sudu kokkounge suda dakka igilleddi.:)Jesu pihitay hamotama.:)wadak na.me thread 1 balana kenekta kiyanan puluwan agamen labila tiyena de.a nisa wacahjnen mulin thanpath wenna.jesu pihitay.Happy easter.mage katholika sahodarayekge illemak niosa nawathanava reply kireema.:)

    parissamin inna...oyaage aagama thawa hodhin igena ganna...
    tc
     

    Sineth64

    Member
    Apr 20, 2007
    183
    7
    0

    අදින් පස්සෙවත් අනිත් ආගම්වලට අපහස කරන්න එපා..ඔයගොල්ලො එහෙම කරපු නිසානෙ අපිත් උත්තර දුන්නෙ ඔයාලට...
    :yes:
    හැමෝටම ජේසු පිහිටයි..ගුඩ් නයිට්...:)

    Chu karala nida ganing :lol:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3

    No, he's just another idiot who is a loser in real life, and who compensates for his insecurities by addressing people in filth in an anonymous forum. (he's not alone, there are a quite a lot of them in this thread itself :lol::lol:)

    His type can't understand. I strongly advise you to give up on a lost cause and not waste your time. :):)You might advise him to go for counselling. :lol::lol::lol:

    Quite true ! And they never seem to reply back when asked a proper question, Most of these people are filled with hate. saddening to see.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    machan balapan wata pita

    මචන් උඹ ඔහොම නම් කතා කරන්නේ හරි අපි කතා කරමු.මේක කාටවත් අපහාස කරන්න කරපු එකක් නෙමෙයි. කරුනු ඉදිරිඔඅත් කිරීමක්. දැන් එතකොට සමහරු බුදු දහමට ගරහනකොට උඹලගේ ඔය කටවල් ඇරුනද ? කියපන්කො බලන්න ඒක සේරටම කලින්. මේක අපහාසයක් කියල වලිගෙ පාගගත්තේ උඹමයි. අන්ධ විස්වාසය එපා. යමක් විග්‍රහ කරල කරුනු විමසල තෙරුම් ගන්න බලපන්.. එහෙම නැතුව බයිබලයේ අරක තිබුනා මෙහෙම ක්යලා තිබුනා කියල ඒක ගෙඩි පිටින් පිලි අරගෙන වැඩක් නැහැ. උඹල අඩු ගානේ ජේසු තුමන්ගේ ධර්මයවත් හරියට අදහන්න දන්නේ නැහැනේ. දන්නවා නම් ඔහොම හැසිරෙන්නේ නෑ. ඕක මෝඩ කම. උඹලගේ ඔලු හෝදල තියන්නේ. කතා කරලා වැඩක් නෑ.

    budu dahamata eka eka garahaddi api ubalath ekka hitiya hama welema,dukai ban mehema weddi
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :lol::lol::lol:oka kiyanna thread 1 dapu kenata:lol::lol:okama anith paththa harola ganna saralawa.jesuta 500kata kalin budu hamuduruwo hitiyanan:lol::lol:jesu kohomada bana ahanan yanne:shocked::eek::no::no:

    moda katha nokiyana hitapan bn
    jesus wahanse bana ahanna giya kiyala kauda bn kiyanne ??
    buddhism eka learn karnaa hamoma buduhamuduruwangen bana ahapu kattiyada
    modai kiyala ane mehema harak
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    suddo naththan thama lankawe aya amu waddo:lol::lol:pin denna suddu awata:lol::lol:internet use karanne:shocked::shocked:oya post 1 danna:lol::lol:mama bappage wadada mewa??:cool:

    moda kamey seemawak tiyenna epai bn
    , suddo enna kalin lankawe thibba thatwey gana katha karapn gaaniye
    rajawaru mey lanakwa ta karpau dewal gana ko tho katha karanwada
    suddage elligena hitapan ethakota hari yai
     
    • Like
    Reactions: dumasrc

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    moda kamey seemawak tiyenna epai bn
    , suddo enna kalin lankawe thibba thatwey gana katha karapn gaaniye
    rajawaru mey lanakwa ta karpau dewal gana ko tho katha karanwada
    suddage elligena hitapan ethakota hari yai

    oki modi :cool::cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හොඳයි මේ ගැන මටත් කරුණු කිහිපයක් කියන්න තියෙනවා
    1. .......

    එක්කෝ ඕනේ නෑ.මේ හත්තිලව්ව පැයක් තිස්සෙ කියවලා මට ඔළුව කැක්කුමයි. අම්මෝ dumasrc, ඇරිස්ටෝටල් දාපු replies දැකලා හිනාවෙලාම හුස්ම හිරවෙනවා තව පොඩ්ඩෙන් :lol:

    අර ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් කතා කරපු කෙල්ලොන්ටයි අපේ කොල්ලන්ටයි කියවනවානම් පොතක් තියෙනවා The original Jesus by Elmar R.Gruber & Holger Kersten
    සිංහල පරිවර්තනය ජේසුස් වහන්සේ සහ බුදු දහම - කේ.ඒ.න්.පෙරේරා (සරසවි ප්‍රකාශකයෝ)
    .ඕනෙනං හොයාගෙන කියවපල්ලා නැත්නම් නිකන් ඉඳපල්ලා. හපොයි දැන් යක්කු ගස් නගින වෙලාව..........
     
    Last edited:
    Status
    Not open for further replies.