Help - Suranji miss - Kadawatha

kawuda ekek P*ka dila..
tnx for -rep
:lol::lol:

48027725.jpg
 
Apr 8, 2011
32
3
0
U.A.E
මම හිතන්නෙ වෙන රටක පදිංචියට යන්න ඇති.මම ජැපනිස් ලැන්වෙජ් ඉගෙන ගත්ත මිසුත් ඔය විදියට එක පාරම අතුරුදන් උනා.පස්සෙ හොයලා බලන කොට එයා marry කරලා australia වල පදිංචියට ගිහිල්ලා.ජපන් ඉගෙන ගැනිල්ලත් එකෙන්ම නැවතුනා,
ලංකාවෙ ඉන්නවනම් එයාගෙ පරන විස්තර හොයාගන්න පුලුවන් තව උත්සහායක් දරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.පිඑම් එකක් දාන්න මම කියන්නම්.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ ඔය මිස් තමයි STR Computers කියලා class කරන්නේ... ඒක නම් තියෙන්නේ ගම්පහ.. මම ඒ කාලේ දැක්ක ඔය ක්ඉයන විදිහේ කෙනෙක්ගේ පින්තුරයක් එක්ක පත්තරේ add දාල තිබ්බ.. graphics තමයි කරන්නෙ.. මේ නම්බර්ස් වලට නිකන් කතා කරලා බලන්න..
    033 - 2234555 , 033 - 22 33960