umba balala tiyenne waradi eka wage,oya 8-36 peotv eka
8-35 eka balapn
ekata kohomada ban yanne? ehema option ekak nehene

umba balala tiyenne waradi eka wage,oya 8-36 peotv eka
8-35 eka balapn

status page එකේ screen shot එකක් දාන්න බලන්න.ekata kohomada ban yanne? ehema option ekak nehene![]()
mekenm pena widiyata aulk na

Machan mageth internet speed slow vela thibila dan aye normal una,
machan uba nithara internet use karana kenek nam,ADSL unlimited 1n ayin venna apaa,passe dialog 1n fup danakota thereyi ADSL hodayi kiyala...........

මේ router එකේ peotv/adsl දෙකම එකම connection එකෙන් දෙන්වාද දන්නෙ නෑ. නැත්තං ඔතන connection 2ක විස්තර තියෙන්න ඕනෙ.a unata machan oya site ekata yanna mama depaarak refresh kala. palaweni paara load une nehe. speedtest karaddi nam ohoma enawa. eth page eka load wenna heta peyak gannawa. anemanda ban![]()
mama me maseta torrent witharak denata 52GB baala thiyenne ban. thawa browsing youtube video streaming walata 10GB giyama serama 60GB wage. ekada danne nehe slow une![]()
මේ router එකේ peotv/adsl දෙකම එකම connection එකෙන් දෙන්වාද දන්නෙ නෑ. නැත්තං ඔතන connection 2ක විස්තර තියෙන්න ඕනෙ.
එකම connection එකේ නං දෙකම තියෙන්නෙ bandwith sharing තියෙන්නෙ. එතකොට නං ඔය වගේ අවුල් එන්න පුලුවං.
ඔය status page එකට සැරෙන් සැරේ ඇවිල්ල බලන්න ඔය පෙන්නන Downstream Link Speed එක වෙනස් වෙනවාද බලන්න. phone line එක හොද නං ඕක වෙනස් වෙන්නෙ බෑ. line එක අවුල් නං ඕක ලොකු ගනන් වලින් වෙනස් වෙනවා.
තව එකක් තමයි ඔය ZTE router රත් වෙන කොට ලෙඩ දෙනවා. ඒක පටන් ගන්නෙත් අරගෙන ටික කාලයක් ගියාම. router එක off කරලා පොඩ්ඩක් නිවෙන්න තියලා ආයෙ දැම්මහම ඔන්න හොඳට වැඩ.
ඒකත් පොඩ්ඩක් බලන්න.

mama ahala tiyena widiyata godak dl karana ayage speed eka slow karanwa..

හැමදාම 7 ඉඳන් කේස් ද ?pandarata patta speed ban. ude 7 idan wage thamai scene eka wenne![]()
හැමදාම 7 ඉඳන් කේස් ද ?
එහෙනං ඕක උන්ගෙ distribution box එකේ අවුලක්. උඹේ phone line එක අලුත් loop එකකින් දෙන්න කියන්න.
machan mama PEO tv ain karagannath one wediye belenne nehe den. mata ganna leda nethi 24hr on karala thiyenna puluwan router ekak kiyapanමම දන්න හොඳම ලෙඩ නැති router නං 3Com තමයි. මෙහේ Sumathi IT ලා ඒ brand එක ගෙන්නනවා කියලා ආරංචියි...ehenam mama heta call karala kiyannam machan.machan mama PEO tv ain karagannath one wediye belenne nehe den. mata ganna leda nethi 24hr on karala thiyenna puluwan router ekak kiyapan
මම දන්න හොඳම ලෙඩ නැති router නං 3Com තමයි. මෙහේ Sumathi IT ලා ඒ brand එක ගෙන්නනවා කියලා ආරංචියි...
belkin, linksys වගේ ඒවත් කිසිම ලෙඩ නැති routers.



unlimited adsl eka hondai oya moketath wada.eka harigassaganna puluwan nam eka karanna. eka paratama 690 eka gannama epa.ekath shape auwlak na eth eeta kalin oy dialog internet speeds walata kamathida kiyala blanna prepaid sim ekakin temporary package ekak active karla baanna.............i can help regarding any of those services.![]()
මම දන්න හොඳම ලෙඩ නැති router නං 3Com තමයි. මෙහේ Sumathi IT ලා ඒ brand එක ගෙන්නනවා කියලා ආරංචියි...
belkin, linksys වගේ ඒවත් කිසිම ලෙඩ නැති routers.