not a good decition unless you are heavily mobile

FUP enakam maxxa speed eken yai.. FUP aawahama passe sorry.com ..

ubala hemoma kiyana dewal nisa mama decide kala me line eka digatama thiyaganna. mama maseta 50GB+ torrentma witharak baanawa ban. connection eke case eka slt ekata katha karala mama wisandagannawa. peotv ain karala daanawaare u going to use both...adsl and dialog...
nathnam nam epa ban...mama use karanneth dialog thamai....eath ban..mata hithenawa adsl 30kbps connection ekakwath thibunanam hodai...kiyala...mokada dialog FUP eka apply unaama epa wenawa ban.....mage thiyenne 5gb pakage eka mata dawas 5n 5gb paninanawa iita passe download wenne 15-18kbps walin....samaharawelawata itath wada aduwnawa..epaaaa wenawa...

ithin ban mama ahuwe a ka karanne komada kiyalane?????danne nathi handaPM කරනන් දෙයක් නෑ, මම කිව්වෙ 512 පැකේජ් එක 1M පැකේජ් එකට upgrade කරන්න කියලා.![]()


teleshop එකට ගිහින් කියන්න 512 package එක 1M වලට upgrade කරගන්න ඕනෙ කියලාithin ban mama ahuwe a ka karanne komada kiyalane?????danne nathi handa![]()
teleshop එකට ගිහින් කියන්න 512 package එක 1M වලට upgrade කරගන්න ඕනෙ කියලා
මාසෙට ගෙවන ගාන වැඩි වෙනවා.keeyak hari yanavada mekata???unlimt pakage1n ain venavada?? vaasi/avvaasimahaththayaa vistara tikak kiyanavada????please
http://www.slt.lk/broadband/මාසෙට ගෙවන ගාන වැඩි වෙනවා.
unlimited 1mb ගන්නවා නං මාසෙට 3600/- වගේ ගානක් වෙනවා. Unlimited packages ඔකොම තියෙනෙ ඉස්සර තිබ්බ ගනන් වලටමයි.
අලුත් packages වලට මාරු වෙනවා නං unlimited හම්බ වෙන්නෙ නෑ. අලුත් packages ඔක්කොම වල usage capacities තියෙනවා.
ඔක්කොම විස්තර අහගන්න පුලුවං teleshop එකකින්
