Elakiri Help එකක් ඕනේ....

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මම එළකිරි එකේ ගොඩ කාලෙක ඉදන් ඉන්නවා.ඒත් මේකේ තියෙන දේවල් ඒ තරම් දන්නේ නැ...Rep,PM,Bump ඔයවගේ ගොඩක් තියෙනවා...මේවා ගැන තියෙන Thread එකක් හරි පොඩි පැහැදිලි කිරීමක් හරි මට කියලා දෙනවද....plzzzz:) :) :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළකිරි help section එකේ sticky කරලා උඩම තියන thread බලන්න
    :)