UK welcomes UN report

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
125px-Flag_of_the_United_Kingdom.svg.png
125px-Flag_of_Sri_Lanka.svg.png

The UK has consistently called for an independent and credible investigation to address these allegations which is why we fully supported the decision of the Secretary-General to establish the Panel of Experts.

The report sets out the importance of a genuine and independent investigation, so that allegations of abuses are seen to have been addressed. We encourage Sri Lanka to use its response to the UN report and the report’s recommendations to strengthen the process of accountability and support lasting peace and security.

The serious nature of the allegations in the report underline that these allegations, and the issue of accountability for them, must be resolved before lasting reconciliation can be achieved in Sri Lanka.

http://ukinsrilanka.fco.gov.uk/en/news/?view=News&id=589066282
 
rope

Banned
Mar 11, 2011
507
74
0
මේවගේ ඉල්ලගෙන කන්න හේතුව අපේ මිනිස්සු නූගත් හරක් දේශපාලනයට යැවීම. පාර්ලිමේන්තුවේ පිරිලා ඉන්නේ හොරු ,තක්කඩි සහ නූගත් එවුන්.
අනිත් එක මේ බල පෙරේත නූගත් අහංකාර දේශපාලනඥයන් ව්‍යවස්තාව සංශෝදනය කරලා අධික බලතල අරගෙන ඒවා අසීමිත ලෙස පාවිච්චි කරලා රටට කෙලවලා තියෙන්නේ.
තමන්ට ව්‍යවස්තාවෙන් අයිති නැති නීතී විරෝධී වැඩ කරන්න ගිහින් අපේ ගොන් දේශපාලකයන් මේ වගේ ලෙඩක් දා ගෙන අනිත් රටවල් වලට බැනල වැඩකුත් නෑ. මේ රටේ ව්‍යවස්තාවෙන් මුන්ට නීතියට පිටින් මිනී මරන්න, මිනිස්සු අතුරුදහන් කරන්න කිසිම බලයක් නෑ.මේවා ජත්‍යන්තර නීතී පවා උල්ලංඝනය කිරීමක්.ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.විශේෂයෙන්ම යුද්ධයක් නැති අවස්ථාවක ව්‍යවස්තා විරෝධී ලෙස, නීති විරෝධී ලෙස මිනීමරන්න ගිහිල්ලා, මිනිස්සු අතුරුදහන් කරන්න ගිහිල්ල අපේ නූගත් බලකාමී සෙල්ලක්කාර දේශපාලකයන් කෙලවගෙන තියෙන්නේ.
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    අහෝ දෙවියනේ ඇයි මෙවන් පටු කාලකන්නි, පො**, අවජාතක, පුතුන් ලක් මවට බිහි කරේ... මෙය සුද්දාගේ අල්ලේ නටන Ban kee moon විසින් මහින්දට විරුද්ධව නොව සමස්ත ශ්‍රී ලාoකීය ජනතාව වෙතම කරන නිග්‍රහයක් බව මෙවන් පොන්නයන්ට නොතෙරෙන්නේ ඇයි...?

    image.php

    මුන් සහ Moon දැන් කරන්නේ දැන් කොටින්ට සුදු හුනු ගැමක් නොවෙද?

    234071190ban-ki.jpg
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    අහෝ දෙවියනේ ඇයි මෙවන් පටු කාලකන්නි, පොන්න, අවජාතක, පුතුන් ලක් මවට බිහි කරේ... මෙය සුද්දාගේ අල්ලේ නටන Ban kee moon විසින් මහින්දට විරුද්ධව නොව සමස්ත ශ්‍රී ලාoකීය ජනතාව වෙතම කරන නිග්‍රහයක් බව මෙවන් පොන්නයන්ට නොතෙරෙන්නේ ඇයි...?

    image.php

    මුන් සහ Moon දැන් කරන්නේ දැන් කොටින්ට සුදු හුනු ගැමක් නොවෙද?

    234071190ban-ki.jpg

    sira ban.. yudden batakawe samastha janathawa... apey sahodarawaruma thama yudde kale.. meka waga keema janadi pathi withrak neme..samastha lanka wasiyek ma gatha yuthui... janadipathi and sarath fonseka unath udda kale apey yaha pathata... .pata kannadi walin mey welawe balanna honda nah.. mey banku moon ta wirduuwa negee sitinna ona...
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    අහෝ දෙවියනේ ඇයි මෙවන් පටු කාලකන්නි, පො**, අවජාතක, පුතුන් ලක් මවට බිහි කරේ... මෙය සුද්දාගේ අල්ලේ නටන Ban kee moon විසින් මහින්දට විරුද්ධව නොව සමස්ත ශ්‍රී ලාoකීය ජනතාව වෙතම කරන නිග්‍රහයක් බව මෙවන් පොන්නයන්ට නොතෙරෙන්නේ ඇයි...?
    ඇයි යකෝ මුන් ව්‍යවස්තා සංශෝධනය කර කර අසීමිත බලතල පුරවා ගෙන ඒවාගෙන් උදම් වෙලා ඒවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරාම මේවා වෙන්නේ නැද්ද?
    අපේ ලොක්කට තියෙන බලතල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන විදේශ රටවල රාජ්‍ය නායකයන්ට නෑ.තියෙන්නේ ඒකාධිපතියෝ ඉන්න රටවල විතරයි.බලු වැඩ කරලා ඒවාගේ වගකීම අහිංසක ජනතාව මත පටවන්න එපා.එහෙම පටවන්න ඉඩ හම්බ වෙන්නෙත් නෑ.ඒවා කරපු අය ඒවා බාරගෙන ඒවාට මූන දෙන්න ඕනී. 17 වැනි ව්‍යවස්තාවෙන් ඇති කරපු ස්වාධීන අධිකරන, මාධ්‍ය, මැතිවරණ කොමිසම් අහෝසි කරලා ,අකර්මණ්‍ය කරලා ඒවා තනි පුද්ගලයෙක් යටත අරගෙන කරපු වැඩ නිසා තමයි කවදා හරි රටට කෙල වෙන්නේ.ලංකාවේ විධායක ජනපතිකම කියන්නේ අසීමිත බලතල තියෙන දැලි පිහියක්. ඒක වඳුරන්ට අහු වුනාම රටේ මිනිස්සුවත් කපලා තමන්වත් කපා ගන්නවා.ඒක තමයි ඔය වෙලා තියෙන්නේ.යුධ නායකයන් නෙවෙයි අපේ දේශපාලන නායකයන් මේවගේ වගකීම දරන්න ඕනී.නායකත්වය කියන්නේ ඒකයි.විපක්ෂ අදහස් වලට රටේ ඉඩක් තිබුනේ නෑ.මොකද ද්‍රොහීන් කියලා හංවඩු ගහනවනේ. දිනනකොට හුරේ දාන්න ,ජයග්‍රහනය භුක්ති විඳින්න ඕන තරම් එවුන් ඉන්නවා.කෙල වෙනකොට උන් මාරුවෙනවා.
    :shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: prasadana2

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    sira ban.. yudden batakawe samastha janathawa... apey sahodarawaruma thama yudde kale.. meka waga keema janadi pathi withrak neme..samastha lanka wasiyek ma gatha yuthui... janadipathi and sarath fonseka unath udda kale apey yaha pathata... .pata kannadi walin mey welawe balanna honda nah.. mey banku moon ta wirduuwa negee sitinna ona...

    රටට එක්සත් ජාතීන් සම්බාධක දාලා ලංකාවේ ඔක්කොම ව්‍යාපර බංකොලොත් වුනාම, මිනිස්සුන්ට ඉන්ධන නැති වුනාම මිනිස්සුන්ට තේරෙයි යුද්දේ තිබ්බනම් මීට වඩා හොඳයි කියලා.යුද්ධයක් දිනලා රට බංකොලොත් කරලා වැඩක් තියෙනවද?
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඇයි යකෝ මුන් ව්‍යවස්තා සංශෝධනය කර කර අසීමිත බලතල පුරවා ගෙන ඒවාගෙන් උදම් වෙලා ඒවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරාම මේවා වෙන්නේ නැද්ද?
    අපේ ලොක්කට තියෙන බලතල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන විදේශ රටවල රාජ්‍ය නායකයන්ට නෑ.තියෙන්නේ ඒකාධිපතියෝ ඉන්න රටවල විතරයි.බලු වැඩ කරලා ඒවාගේ වගකීම අහිංසක ජනතාව මත පටවන්න එපා.එහෙම පටවන්න ඉඩ හම්බ වෙන්නෙත් නෑ.ඒවා කරපු අය ඒවා බාරගෙන ඒවාට මූන දෙන්න ඕනී. 17 වැනි ව්‍යවස්තාවෙන් ඇති කරපු ස්වාධීන අධිකරන, මාධ්‍ය, මැතිවරණ කොමිසම් අහෝසි කරලා ,අකර්මණ්‍ය කරලා ඒවා තනි පුද්ගලයෙක් යටත අරගෙන කරපු වැඩ නිසා තමයි කවදා හරි රටට කෙල වෙන්නේ.ලංකාවේ විධායක ජනපතිකම කියන්නේ අසීමිත බලතල තියෙන දැලි පිහියක්. ඒක වඳුරන්ට අහු වුනාම රටේ මිනිස්සුවත් කපලා තමන්වත් කපා ගන්නවා.ඒක තමයි ඔය වෙලා තියෙන්නේ.යුධ නායකයන් නෙවෙයි අපේ දේශපාලන නායකයන් මේවගේ වගකීම දරන්න ඕනී.නායකත්වය කියන්නේ ඒකයි.විපක්ෂ අදහස් වලට රටේ ඉඩක් තිබුනේ නෑ.මොකද ද්‍රොහීන් කියලා හංවඩු ගහනවනේ. දිනනකොට හුරේ දාන්න ,ජයග්‍රහනය භුක්ති විඳින්න ඕන තරම් එවුන් ඉන්නවා.කෙල වෙනකොට උන් මාරුවෙනවා.
    :shocked::shocked:

    Mona wahi ponnayek da mee?

    Yako, Yanne koheda malle pol katha ne tho kiyanne. A bola mal ponnayo, Lankawe udde iwara wuna ekath, viwastha sanshodanayath, Un eke Report ekath atharath thiyena badima tikak pahadili karahan. :lol::lol::lol::lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    රටට එක්සත් ජාතීන් සම්බාධක දාලා ලංකාවේ ඔක්කොම ව්‍යාපර බංකොලොත් වුනාම, මිනිස්සුන්ට ඉන්ධන නැති වුනාම මිනිස්සුන්ට තේරෙයි යුද්දේ තිබ්බනම් මීට වඩා හොඳයි කියලා.යුද්ධයක් දිනලා රට බංකොලොත් කරලා වැඩක් තියෙනවද?

    Lankawe udde thiyena kale, Kotiya amu amuwe ape ahinsaka minissunwa maragena marena bomba dala maranakota, UN ekata thibbe nathi kakkumak, dan eka parata awe kohenda kiyana eka uba dannawanam witharak methana Panditha wadan dodawapan.

    Nathnam ubath mona de karath UN eka hodai kiyana, Unata P**a dena mal Po**ayek wage. :shocked::shocked:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    රටට එක්සත් ජාතීන් සම්බාධක දාලා ලංකාවේ ඔක්කොම ව්‍යාපර බංකොලොත් වුනාම, මිනිස්සුන්ට ඉන්ධන නැති වුනාම මිනිස්සුන්ට තේරෙයි යුද්දේ තිබ්බනම් මීට වඩා හොඳයි කියලා.යුද්ධයක් දිනලා රට බංකොලොත් කරලා වැඩක් තියෙනවද?
    habai ekak kiyanna ona..apey government eka ana gaththa wadey.... wada karayo wenna gihin ..thama mey wadey anune... ..mona karannada ban.. una dey dan wela iwarai..dan karanna thiyenne eka wage ekathu wela mekata moona denna.. sidda wechcha dewal walta andala wadak nah dan..

    i mis kadiragamar sir.. damm he was settling everything right when he was the foreign minister.. ... dan inne buruwo... wht to do.. una dey wela..dan mey redden kohomada galawenne kiyala kal pana karanna ona..
     
    Aniwa, Aniwa. :yes::yes::yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    Aniwa, Aniwa. :yes::yes::yes::yes:
    ane manda ban.. thawa wada kali dala.. naththatama nathi wenawada...nathnam shape wela rata beraganwa da iyala..

    eth suddanta dekata namennath bah...para ballo... ane manda.. ban.. mekata mona karannada kiyala hitha ganna bah.. ara UN eke un ta enna dunna nam mey wage warchas wenne nathi wennath ida thibba ban.. when they see the development and when they see tamil ppl living hapily and all tht stuf.. ..
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    රටට එක්සත් ජාතීන් සම්බාධක දාලා ලංකාවේ ඔක්කොම ව්‍යාපර බංකොලොත් වුනාම, මිනිස්සුන්ට ඉන්ධන නැති වුනාම මිනිස්සුන්ට තේරෙයි යුද්දේ තිබ්බනම් මීට වඩා හොඳයි කියලා.යුද්ධයක් දිනලා රට බංකොලොත් කරලා වැඩක් තියෙනවද?
    e kiyanne oil ona nisa suddata p**a deegena hitiyama hari kiyalada? lankawe history eka kiyawanna.. jathika weerayo gena.... oya mona sellama danna awath lankawe minissu baya une ne,, umba maha konda pana nethi talks ne denne..... umba hithanawada russia, china and india mahinda ekka iddi UN ekata mokuth karanna puluwan kiyala... lol thama... balaganna thawa tika dawasakin moon oya report eka akulagena yana heti... anyway umba ochchara amaruwen kiyawana UNP eka balayata awanam me wenakota lankawa prantha dekakata bedala...... yapanaya pranthaya rofl
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    කොහොම වුනත් රටට ආර්ථික සම්භාධක දාන්න අපි කිසිම හේතුවක් නිසාවත් ඉඩ දෙන්න ඕනී නෑ.එහෙම දාගෙන රටේ පාලනයේ බලයේ ඉන්නත් එපා.ලංකාව තවත් මියන්මාරයක් කරන්න එක්සත් ජාතීන්ට ඉඩ දෙන්න එපා.ඒකයි මම කියන්නේ.චීනෙටයි , රුසියාවටයි අපිව බේරා ගන්න බැරි වුනොත් අපි මේ විනිශ්චය සභාවට ගිහිල්ලා අපේ නිර්දෝශ බාවය ඔප්පු කරමු.
    එහෙම නැතුව සම්බාධක දැම්ම ගමන්, ජනතා නැගිටීම වලක්වන්න හමුදා ආණ්ඩුවක් රට තුල හදලා මේක මියන්මාරයක් කරන්න එපා.එක්සත් ජාතීන්ගේ සම්බාධක නිසා
    රටේ සංචාරක හෝටල් ඔක්කොම වහන්න වෙනවා.සියලුම කර්මාන්ත ශාලා වහන්න වෙනවා.සියලුම ආනයනයන් නවත් වන්න වෙනවා.පෞද්ගලික වාහන,කාර් භාවිතය නවත්වන්න වෙනවා.ආහර සීමාවන් පනවන්න වෙනවා. හමුදාව දුර්වල වෙනවා.මොකද කිසිම ආයුධයක් තියා බුලට් එකක්වත් ගේන්න තහනම්.