ඉල්ලා අස්වීමේ ලිපිය
මේක මම කරපු පළමු රැකියාවෙන් ඉවත්වෙද්දී ඒ ආයතනයේ ප්රධානියාට දුන්නු ලිපිය... කට්ටියන්ට බලන්නත් එක්ක දාන්න හිතුනා.. පෞද්ලික නම්ගම් බොඳ කළේ ඒ අයගෙ නම් වලට හොඳ නැති නිසා....
මම දැන් ගෙදර ඉන්නේ දැනට ජොබ් 1ක් නැහැ... ඒත් මට ඒ ජොබ් එකෙන් අයින් වුණ එකෙන් හිතට සහනයක් දැනෙනවා....
අයින් වෙන්න හේතුව. මගේ වැඩ බලන්න දාපු මැනේජර්ගෙ කුමන්ත්රණ නිසා... ඒ මම එයාට වඩා හොඳට වැඩ කළ නිසා...
කට්ටියට මේකෙන් ආදර්ශයක් ගන්න තියේනම් කමෙන්ට් එකක් දාල යන්න..
හොඳනම් රෙප් දීලා යන්න කාරුණික වෙන්න
...