Hutch wage gara Conn ekak....

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
mama hutch pakage ekak use karanne...ganna calls 4min, 1min cut wenawa erorr in connection kiyala.....epa wenawa...ena calluth ehemai...unta April 12 idan custermer care aran kiyanawa...hamadama un kiyanne adala anshaya danuwath kala kiyala.......mona magulakda manda...
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩයලොගුත් ඔහොම්මම තමා බන්. මගෙ ඩයලොග් එකෙන් ඔය වගේම කට් වෙනව. ඉස්සරනම් පැය එකහමාරක් විතර ලෝක් කරද්දි විතරයි කට් උනේ . ලගකදි ඉදන් විනාඩි 3 න 4 න් කට් වෙනව. උන්ට කිව්වම කියන්නේ ෆොන් එකි අව්ලක් ලු. උන්ගෙ රෙද්ද තමයි.
    :angry::angry::angry::angry::angry::angry:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    එහෙනම් එයාල දැනුවත් වෙලා ඇත්තෙ අහවල් විදියට කොල් කට් වෙනව කියල. උබ කියපන් දැනුවත් වෙලා වැඩක් නැහැ. උත්තරයක් දෙන්න කියල.
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    එහෙනම් එයාල දැනුවත් වෙලා ඇත්තෙ අහවල් විදියට කොල් කට් වෙනව කියල. උබ කියපන් දැනුවත් වෙලා වැඩක් නැහැ. උත්තරයක් දෙන්න කියල.

    උන්ට දැනුත් කතා කළා....උන්ට ගන්නවත් බෑ ඉතින් කොහෙද මචන් ......උන් මට කියනවා සදුදට කතා කරන්නලු ඉක්මනට විසදලා දෙන්නම්ලු....මොන මගුලක්ද මන්දා???
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mama hutch pakage ekak use karanne...ganna calls 4min, 1min cut wenawa erorr in connection kiyala.....epa wenawa...ena calluth ehemai...unta April 12 idan custermer care aran kiyanawa...hamadama un kiyanne adala anshaya danuwath kala kiyala.......mona magulakda manda...

    Ai bn mechchara hoda network tiyeddi chater ekak usekaranne...airtel use karapanko,,mobitel...tiyenne bn ona taram