Koo kawuruth nedda me gena danna....
Math ada firefox 4 walata update kara....
But qsFox compatible nehe...
"Singlish firefox 4" kiyala google karama mulinma awe meka thamai...
But there's not a single reply...
Someone please help....
.

මට සින්ගිලිශ් ටයිප් කරන්න හෙල්ප් කරේත් උඹ නේ![]()


මේක බලපන් මචන්
Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්රමය මෙන්&
ඕකේ සොෆ්ට් වෙයාර් එකෙන් තමා මමනම්

අඩේ මේක නම් පට්ටම වගේ නේද..?
ඕනිම තැනක කොටන්න පුලුවන් නේද...?
එළ එළ....
බොහොමත්ම ස්තූතියි...!
.
මේක තමයි මචෝ මම දන්න විදියට සිංහල ටයිප් කරන්න කියාපු භාණ්ඩේ. කොපි පේස්ට් ඕනි නෑ. චැට් එකේ උනත් වැඩ. අනික මේක හදලා තියෙන්නේ එලකිරි එකේ ඉන්න මැක්සා මෙම්බර් කෙනෙක්