අවම මුදලකින් වඩා ගුණාත්මක, ආරක්ෂාකාරී, නිවරදිම තාක්ශණයන් යොදාගනිමින් සේවාව සැපයීම අපගේ අරමුණයි.
ඒ නිසාවෙන් මෙම පියවර අනුගමනය කිරීම මගින් ගූණාත්මක ඵළදායි සේවාවක් අතිවිදිය හැක..
කරන්නංවාලේ හෝ කෙසේ හෝ අටවා මුදල් ගැනීම අබගේ අරමුණ නොවන නිසාවෙන්
අඩුම මුදලට වැඩිම ගුණාත්මක සේවාවක් ලබාදීම අරමුණු කරගෙන නිසි ගණණය කිරීම් (calculation) වලින් පමනක් අපගේ සේවාව සපයනු ඇත..
ගාන අඩුවට කරන්නට සිතනවා නම්. පිළිගත් වෘත්තීමය සුදුසුකම් ඇති, පළපුරුදු, නියමිත අමුද්‍රව්‍ය භාවිතා කරන්නෙකු ලවා කරගන්න. නැතිනම් උපකරණත් නිවසටත් හානි සිදුවිය හැකිය.
ගැටලු ඇත් නම් මේ සමග එවා ඇති වීඩීයෝව ණරබන්න. 99% ගැටලු නිරාකරණය වනු ඇත.
එසේ නම් විදුලි කප්පාදු කාලය තුල භාවිතා කරන අවම උපකරණ ප්‍රමාණය එවන්න. එවිට මුලු පද්ධතියම සවි කිරීම සදහා යන වියදම අපි එවන්නම්.
plz watch this video and tell me device list. we will give you quatation.
Watch this tutorial video -
Powerton.lk power Backup solution.
Youtube
WhatsApp chat
we can arrange
Battery & installation can be arranged for a low cost.
75,000 is 1.1Kv inverter cost Only.
we also have more products. check our website >>
- Condition
- New
- Contact number
- 0711076474