All kind of printer repair

Colombo All kind of printer repair

Buy (LKR1,500.00)
1000069533.jpg

සියලු ම වර්ගයේ.. මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කරනු ලැබේ.. නැවත සදාගැනීමට නොහැකිව ඔබ සතුව ඇති මුද්‍රණ යන්ත්‍රය අප විසින් සියයට සියයක් වගකීමෙන් සදා දීමට භාර ගන්නෙමු. ඔබ කාර්යාලයට, ඔබ නිවසට පැමිණ අලුත්වැඩියා කරදෙනු ලැබේ. කල් ගතවීමකින් තොරව එදින ම ඔබගේ මුද්‍රණ යන්ත්‍රය අලුත්වැඩියා කරදීමට ඇති හැකියාව මෙන් ම ඔබගේ ඉදිරියේම කාර්ය කරදීමේ වගකීමද භාර ගනිමි. වසර ගණනාවක ඇති පළපුරුද්ද මතින් විශ්වාසදායී මෙන්ම ඉක්මන් සේවාවක් ලබාදීම. 0786719789
special Epson and lexmark certificate engineer.
engineer
Condition
New
Contact number
0786719789
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
ePrintertech solutions
Views
218
First release
Last update
Rating
5.00 star(s) 1 ratings