Dialog Viu Mini for sale..
* Postpaid ( VIU FLEX package. 74 channels - Rs 1013 මාසෙට (with tax)
* 5 Months used
* Brand new condition
* Disconnect වෙලා නෑ. බිල් එක clear කරලා තියෙන්නෙ. ගන්න කෙනෙක්ට මේ මාසෙ යූස් කරලා February 25 ඉඳන් බිල් එක ගෙවාගෙන යන්ඩ පුලුවන්
* Viu Mini full set + ZLT P28 Router + Dialog Zero rental sim
* My Dialog App එකට add කරලා දෙන්ඩ පුලුවන්
* බිල් එක ගෙව්වම Scratch Card වලින් Bonus Credit, Discounts හම්බවෙන නිසා Wow app එකටත් add කරලා දෙන්ඩ පුලුවන් (ඕනෙනම්)
*Additional චැනල් එකක් add කරගන්ඩ, remove කරගන්ඩ help එකක් ඕනෙ උනොත් ඕනෙ වෙලාවක help කරනවා
* P28 Router එක refurbished හැබැයි යූස් කරලා නෑ
* Zero sim එක My Dialog app එකට add කරන්ඩ බෑ. මොකද ඒක මමත් seller කෙනෙක්ගෙන් Rs 1500ක් දීලා ගත්ත Already activated sim එකක්
* Router එකයි Zero rental sim එකයි දෙන නිසා ගාන මීට වඩා අඩු කරන්ඩ බෑ
* Cash on delivery කරන්ඩ විදිහක් නෑ
* අතුරුගිරියට ලඟ කෙනෙක්නම් ගෙදරට ඇවිල්ලා චෙක් කරල බලලම ගන්ඩ පුලුවන් ඕනෙ වෙලාවක.
- Condition
- Used
- Contact number
- 0777150135