Google Drive 5Tb (G Suite) Account For Sale

Google Drive 5Tb (G Suite) Account For Sale

Buy (LKR3,000.00)
Google Drive 5TB (G Suite) Account For Sale

FAQ
*මොකක්ද මෙ Plan එක ?
https://workspace.google.com/pricing.html මෙතන තියන Enterprise Plan එක

* කොච්චර කාලෙකට ද ?
Lifetime

* Storage එක ?
5TB

* Zoom එකේ වගේ ම Online Class කරන අයට Google Meet වලින් Meeting තියන්න පුලුවන් එක පාර 250කට ඒ Recording එක එහෙම්මම Google Drive Upload කරන්න පුලුවන්.Noise Cancellation, Attendance Tracking වගෙ Free දෙන එකට වැඩිය Features තියනවා.එක දිගට දවසක් පුලුවන්

* දැනට පාවිච්චි කරන Email එකට ම පුලුවන් ද ?
බැහැ. G suite වෙනම Account එකක් ඔයගෙ නමට ම ලැබෙනවා.

* Shared Drive ද? Team Drive ද?
නෑ. අද තිබිලා හෙට ගැලවෙන Shared Drive නෙමේ මේක.

* G suite Account එකක ඕනි දෙයක් පුලුවන්ද ?
Email යවන්න Disable කරල තියෙන්නෙ.මෙ Email එකෙන් Email Campaign කරල Spam Score එක වැඩි උනොත් කියල.අනිත් ඔක්කොම පුලුවන්

ගත්ත අයගෙ කමෙන්ට්ස් බලන්න මෙ පොස්ට් 3නෙ කමෙන්ට්ස් බලන්න


https://www.facebook.com/groups/adsensesrilanka/posts/497568861355683/
https://www.facebook.com/groups/Graphicdesignsl/posts/1133487647158496

197767749_3992795514160850_5200494740083273547_n.jpg
Condition
New
Contact number
0769275568
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
Asiri0
Views
824
First release
Last update
Rating
0.00 star(s) 0 ratings