මචංල Land එකක් විකුණන්ඩ තියෙනව නාරම්මල. Land එක පර්චස් 39 . කොලබ 5 කුරුණෑගල Main Road එකට face කරල තියෙන්නෙ. ඕනම දේකට සුදුසුයි. නාකල ගමුව High Way එකට විනාඩි 10 යි. බිස්නස් එකක් කරන්නත් නියම පොට් එක. Restaurant එකක් වගේ කරනව නම් ගේ ත් Modify කරල ගන්න පුලුවන්. මම ගෙදර Value එක Add කරල නෑ ගේ ටිකා..ක් පරණයි..
ඉඩමෙම කපපු ලිදක් තියෙන මොන නියගයක් ආවත් හිදෙන්නෙ නැති. වටේම උං ඒකෙන් තමා වතුර ගන්නෙ ඒම කාලෙකට.
රට ඉන්න එකෙක්ට වගේ නම් සුපිරිම පොට් එක Vacation ඇවිල්ල සැපේ ඉදල යන්න. පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන්නෙ තෙරක් නොපෙනෙන වෙල් යායක්. බරු වැව කියල වැවක් තියෙනව ඒකෙන් තමයි වෙල්යායට වතුර එන්නෙ.
මගෙ Plans ඔක්කොම තියෙන්නෙ Colombo වල ඒකයි දෙන්නෙ. ඉක්මනට ම දෙනව. ගන්න කැමතිම කෙනෙක් නම් විතරක් Call එකක් දෙන්න.