මගේ ඉඩමක් තියෙනවා රනාල හන්දියේ. ඒ ඉඩම ගත්තේ බැන්කු නයක් අරගෙන. ගෙයක් හදන්න බලන් ගත්තේ. කොවිඩ් කාලේ වැඩ නැති නිසා ලෝන් එක ඇරියස් උනා. දැන් ඒකට නඩු දාලා ඉඩම සින්න වෙන්න යන්නේ. ඔයාලා කවුරුහරි ගන්නවා නම් මම ගත්තු ගානට වඩා අඩුවෙන් දෙනවා. මුළු ඉඩමම ලක්ෂ 30. පර්ච් එක වෙන්නේ 235,000/- 0760979270