දැනට ඔයා Web Designing / Development Company එකක් නම් කරගෙන යන්නෙ, ඔයාගෙ ඉන්න Client's ල ගෙ Websites Host කරල දෙන්න අපි ගාව තියෙන සුපිරිම Product එකක් තමයි මේ. ඒ තමයි Reseller Hosting. පොඩි විස්තරයක් දෙන්නම්. වැඩි විස්තර වලට එන්න චැට් එකට. නැත්නම් කෝල් එකක්
ඔයාට Genuine cPanel / WHM Access හම්බෙනව. ඇති වෙනකන් cPanel හදන්න පුළුවන්. (හැබැයි හදන cPanel එකකට එයාලගෙ 0.25$ charge එක Add වෙනව)
මේ කිව්වෙ, කාටවත් හොයන්න බෑ අරන් තියෙන්නෙ අපෙන් කියල. අපි හැම තැනම Hide කරල තියෙන්නෙ Company Name එක. මොකද ඔයාගෙ Customer ඔයත් එක්ක දිගටම ඉන්න ඕන හින්ද
අපි USD වලින් තමයි Bill කරන්නෙ. ඉතින් ඉස්සරහට අඩු වෙයි කියල හිතෙනව rates.
ඔයා මේ Reseller එක ඇතුලෙ හදන හදන හැම cPanel එකකටම අපි දෙනව WordPress Astra Pro Theme එකේ Genuine License Version එකේ Activation එකක්. (Nulled හෝ GPL නෙමෙයි) ඔයාගෙ Designing Company එකට සපෝට් එකක් විදියට මේක දෙන්නෙ Grow වෙන්න.
හොඳම දේ තමයි ඔයාට GTMatrix Results වල A එකක් ගන්න අමාරු නෑ පොඩ්ඩක් වත්. Dual Intel E5-2699v4 CPU එකකින් CPU Power එක දෙන්නෙ RAM එක 2GB එක්ක. Loading Speed සෑහෙන්න හොඳයි.
අදම කෝල් එකක් ගමු
peekhosting (dot) com/reseller-hosting.php
- Contact number
- 0715116302