Ad icon

Samsung A12

Buy (LKR34,000.00)
Dialog එකෙන් මෙ දැන් ගත්තෙ. Gift එකක් විදියට කෙනෙකුට. ඒක හරි යන්නෙ නෑලු. ඒකයි විකුනන්නෙ.

මෙක කඩෙ 38-40යි. මන් 34 ට දෙනවා.

හෝමගම තියෙන්නෙ.

රිසිට් ඔක්කොම තියනව, විනාඩියක්වත් used නෑ.

ඕන කෙනෙක් ඉන්නව නන් කියන්න.
Condition
New
Contact number
0779624100
Brand
Samsung
Model
A12
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
Solo Rider
Views
684
First release
Last update
Rating
1.00 star(s) 1 ratings

Latest reviews

ඕක මහා චාටර් phone එකක් ගෙවන ගාණට දෙන්නෙ Helio p65 chipset එකක් p 65 වත් දෙන්නෙ නෑ මුන් 😂😂🤌
Solo Rider
Solo Rider
Meka wikka ban 🤣