ඔබගේ නිවස, කාමරය, ව්‍යාපාරික ස්ථානය Smart කරගන්න කැමතිද? 
නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ ඇති සියලු විදුලි උපකරණ ලෝකයේ ඕනෑම තැනක සිට පාලනය කළ හැකි ලොව ප්‍රකට සන්නාමයක් වන Sonoff Smart Switch දැන් අපගෙන් ලබාගත හැක.
Android / iOS සහය දක්වන App එකක් භාවිතයෙන් පහසුවෙන් ON/OFF සහ Schedule කිරීමේ හැකියාව
එකවර උපකරණ කිහිපයක් පාලනය කිරීමේ හැකියාව
Timing වලට උපකරණ හැසිරවීමේ හැකියාව
Google Assistant, Amazon Alexa සමග සම්බන්ධ කර Voice Control මගින්ද පාලනය කළ හැක
Sonoff WiFi Smart Switch R2 Price LKR - 2499/-
මෙහි ක්‍රියාකාරීත්වය සහ වැඩි විස්තර අපගේ WhatsApp අංකය මගින් විමසන්න.
දිවයින පුරා බෙදාහැරීමේ සේවය (Island-Wide Delivery Available)
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
WhatsApp – 072-8000655
මිල දී ගැනීමට WhatsApp අංකය වෙත නම, ලිපිනය, ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය යොමු කරන්න.
නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ ඇති සියලු විදුලි උපකරණ ලෝකයේ ඕනෑම තැනක සිට පාලනය කළ හැකි ලොව ප්‍රකට සන්නාමයක් වන Sonoff Smart Switch දැන් අපගෙන් ලබාගත හැක.
මිල දී ගැනීමට WhatsApp අංකය වෙත නම, ලිපිනය, ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය යොමු කරන්න.
- Condition
- New
- Contact number
- 0728000655