Web Hosting Service with LK Domains

Web Hosting Service with LK Domains

Buy (LKR1,700.00)
Facebook Post 940x788 px.jpeg


Web Hosting Service in Sri Lanka

Q. මොකක්ද Company එක?
A. Company එකේ නම තමයි PEEK Hosting (PVT) LTD. (PV00231468)

Q. කොච්චර කල් ඉඳලද Hosting දෙන්නෙ?
A.
Industry එකේ 2013/Feb ඉඳන් Hosting & Domains දෙනව.

Q. Reselling නේද කරන්නෙ?
A.
අපෝ නෑ. අපිට තියෙනව Dedicated Servers. Datacenter එක HostDime. USA, Florida, Orland Location එකේ තියෙන්නෙ.

Q. කොහොමද Configurations Servers වල?
A.
2 x 6-Core Xeon E5-2620 v3 2.4 GHz w/HT (24 Threads)
32GB DDR4 RAM
1000 Mbps Uplink Connectivity
8 TB SATA (7.2k) /backup
480 GB SSD x 2 (RAID 1) /home
1.92 TB SSD x 2 (RAID 1) /home2

Q. cPanel PHP MySQL WordPress එහෙම Support ද?
A.
ඔව් ඔව්... ඔයාට cPanel එක්ක PHP 5.6 ඉඳන් 8.0 වෙනකන් තියෙන ඔක්කොම Versions එක්ක MySQL (MariaDB) Latest හම්බෙනව. හැම package එකක්ම WordPress විතරක් නෙමෙයි ඕනම PHP වලින් හදල තියෙන එකක් Support කරනව.

Q. එතකොට ඔයාලගෙ Servers වල Securities කොහොමද?
A.
ඒ ගැන බය වෙන්නම එපා. cPanel inbuild Security ඒ විදියටම හම්බෙනව. ඒ වගේම DataCenter එකේ Security Modules එක්ක Imunify360 CloudLinux Firewall එක දාල තියෙන්නෙ.

Q. DDoS Protected ද?
A.
ඔව් ඔව්.

Q. කොහොමද සාමාන්‍යයෙන් Price?
A.
අඩුම පොඩිම Package එක 1700 සිට ඉහලට එක එක ගණන් වලට තියෙනව. පැකේජ් ටික බලන්න අපේ Site එකට එන්න. Web Hosting Sri Lanka

Q. Hard එක SSD ද? HDD ද?
A.
Hard Disk එක Pure SSD Enterprise with RAID 1. ඒ කිව්වෙ අපි SSD 2ක් ගහල ඔයාගෙ site එකේ mirrored copy එකක් නිතරම run වෙන්න හදල තියෙන්නෙ. හදිසියේ හරි එක drive එකකට අවුලක් ගියත් අනිත් එකෙන් දිගටම වැඩ කරන්න පුළුවන් වෙන්න. 100% Data Secure ඒ හින්ද.

Q. කොහොමද Downtime එහෙම? 99.99% Uptime Guarantee හම්බෙනවද?
A.
ඔව්. ඔයාට Realtime අවසාන දින 90 ක Uptime History එක බලා ගන්න පුළුවන් මෙතනින්. https://status.peekhosting.com

Q. ඔයාල .COM & .LK Domains ත් දෙනවද?
A.
ඔව්. .COM වෙන තැන් වල වගේම 12$ කට අඩු මුදලකට ගන්න පුළුවන්. .LK අපි Authorized Domain Partner කෙනෙක් LK Domain Registry එකේ. කෙලින්ම ඔයාගෙ Domain Application එක අපි ඔයාගෙම Email එකට
LK Domain Registry එකේ Register කරල Approval අරන් දෙනව දවසින් දෙකෙන්. ලංකාවටම 8 දෙනයි ඉන්නෙ Authorized Partners ල. Officially Customers ලගෙ Domains Register කරන්න බලය පවරල තියෙන්නෙ Agreements වලින්. ඒ ගැන විස්තර මෙතනින්. http://www.nic.lk/index.php/domain-registration/lk-domain-agents

Q. කොහොමද ඔයාලගෙ Support Service එක?
A.
ඔයාට ඕන වෙලාවක LiveChat එකෙන්, Support Ticket වලින්, Phone Calls වලින් අපිව සම්බන්ධ කර ගන්න පුළුවන්. මේ තියෙන්නෙ Support Service එක ගැන Customers ල කියල තියෙන දේවල්.
LiveChat Rating: https://quality.livechatinc.com/12020862
⭐⭐⭐⭐⭐
Trust Pilot: https://trustpilot.com/review/peekhosting.com
⭐⭐⭐⭐⭐
Google කරොත් තව හොයා ගන්න පුළුවන්.

Q. ඒක නම් මරු. ඉතින් කොහොමද අපි Hosting එකක් ගන්නෙ ඔයාලගෙන්?
A.
හරිම සරලයි. අපේ Website එකට එන්න. ඇවිත් කැමති ඕනම Package එකක් ඔයාට විනාඩි 5න් ගන්න පුළුවන්. Bank Transfer, PayPal, Credit Debit Cards, Ez Cash, මේ ඕන එකකින් ගෙවීම් කරන්න පුළුවන්. ගෙවීම කරපු ගමන් ඔයාගෙ package එක Active වෙලා විස්තර ටික Email එකට එනව.

Q. Price නම් හොඳයි. මේව අනික් අය කරනව වගේ පළවෙනි අවුරුද්දෙන් පස්සෙ ඊලඟ අවුරුද්දෙදි වැඩි වෙයිද?
A.
මේ Price Depend වෙන්නෙ USD Rate එකත් එක්ක. USD එක වෙනස් උනේ නැත්නම් Price වැඩි වෙන්නෙ නෑ. ගත්තු දවසෙ තිබ්බ ගානම තමයි දිගටම.

Q. ඇයි ඔයාලගෙ Unlimited Storage Plans නැත්තෙ?
A.
Unlimited කියල දෙයක් නෑ. Unlimited දෙන්න විදියකුත් නෑ. බොරු lable එකක් විතරයි Unlimited කියන්නෙ. බොරු කියල package විකුණන එක හරි නැති හින්ද එහෙම packages දාල නෑ අපි.

Q. ඔයාලගෙ Backups කොහොමද?
A.
අපි ඔයාගෙ හැම cPanel එකකම FULL Backup එකක් සතියට දෙපාරක් අරන් සති 3ක Backups තියාගෙන ඉන්නෙ. මොකක් හරි වෙලා පරන Backup එකක් ඕන කරොත් විනාඩි 2න් ඒ පරන Backup එක Restore කරල දෙනව. මේ සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ.

Q. SSL/HTTPS එහෙම කොහොමද? කීයක් වෙනවද?
A.
කීයක් වත් ගෙවන්න ඕන නෑ SSL/HTTPS වලට. පළවෙනි අවුරුද්ද විතරක් නෙමෙයි SSL FREE දෙන්නෙ. සදහටම SSL/HTTPS ඔයාට FREE අපෙන්.

Q. Web Server එක Apache2 ද?
A.
අපෝ නෑ. අපි දෙන්නෙ LiteSpeed Premium Webserver එකක්. LScache Enable කරගෙන Websites වල Speed එක දෙගුණ තෙගුණ කර ගන්න පුළුවන්.

Q. ඒක නම් පහර. Visitors ලගෙ Limitation එකක් තියෙනවද?
A.
කිසිම Limitation එකක් දාල නෑ. ඔයාගෙ Site එකට ඕන තරම් ආවාවෙ. Bandwidth එක විතරයි වැය වෙන්නෙ ඒ වෙනුවෙන්.

Q. Laravel, NodeJS, Python Support කරනවද?
A.
ඔව්. ඔයාට මේ හැම App එකක්ම කිසිම අමාරුවකින් තොරව Live දා ගන්න පුළුවන්.

Q. Domain එකක් ඔයාලගෙන් අරන් පස්සෙ මට ඕන නම් වෙන තැනකට Transfer කර ගන්න පුළුවන්ද?
A.
අනිවාර්යයෙන්ම පුළුවන්. ඕන වෙලාවක Site එකට ලොගින් වෙලා EPP Code එක අරන් ඕන තැනකට ඒක Transfer කර ගන්න අවසරේ දීල තියෙන්නෙ. මොකද ඔයාගෙ Domain එක ඔයාගෙ මිසක් ඒක අපේ නොවන නිසා.

Q. Support Ticket එකක් දැම්මම සල්ලි ගන්නවද?
A.
කිසිම විදියකට නෑ. After Service එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට හම්බෙන්නෙ.

Q. කොහොමද අපි දැනගන්නෙ අපේ Domain Hosting Expire වෙන්න ලං උනාම?
A.
දවස් 14 කට කලින් අපි එවනව Invoice එක Email & SMS යන මාර්ග දෙකෙන්ම..

Q. එහෙනම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ. වෙන තැනක තියෙන එකක් මාරු කර ගන්න පුළුවන්ද?
A.
ඔව්. හරිම සරලයි. අපෙන් Package එකක් අරගෙන පරන cPanel Login එක අපිට දෙන්න LiveChat එකෙන්. දැන් තියෙන් cPanel එකේ Clone එකක් විනාඩි 10 න් මේ පැත්තෙ හදල දෙනව. DNS ටික වෙනස් කරපු ගමන් ඒ වැඩේ සම්පූර්ණයි. මේ Migration Service එකත් සම්පූර්ණයෙන්ම නොමිලේ.

Q. තව කතන්දර අහන්න ඕන නෑ. ඔයාලගෙ Number එකයි Site එකයි මොකක්ද හරියටම?
A.
‍එහෙනම් දැම්ම කතා කරන්න. විස්තර අහන්න. Site එකට ගිහින් බලන්න. LiveChat එකට එන්න... 😊


071-5116302 / 077-6123739
https://www.peekhosting.com

#peekhosting #webhosting #hosting #lkdomain #domain
Contact number
0715116302
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review