හම්බන්තොටට ගොඩ බෑමෙන් කාර් 30,000කින්, බයික් 15,000කින් මිල වැඩිවෙලා
August 9, 2012 at 1:48 pm | Lanka C News.
මෙරටට ආනයනය කරන වාහන හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ එකලස් කිරීමට සිදුවීම නිසා මෝටර් රථයක මිල රුපියල් තිස්දහසකින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට සිට වෙනත් ප‍්‍රදේශ සඳහා වාහන...