Recent content by එළාර

  1. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    නාන පොකුණ පැත්තෙ ගොහින් එන්නම්.
  2. එළාර

    How to cool your computer

    මම පවන් ගහන්න කාන්තාවෝ දෙන්නෙක් යොදවල තියෙන්නෙ.
  3. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    අනුරපුරයට තද වැසි. කනෙක්සන් ඉස්ලෝ.
  4. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    ටෙලිපෝන් නම්බර් ප්ලීස්
  5. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    එස්එල්සන් මරු බුලට් එකක් නෙ
  6. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    සුවර්ද? ලගදිම උ කනවා මගෙන්
  7. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    ඔරිජිනල් හොන්ඩා ජුලෝලා එකක්.
  8. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    දුටුගැමුණුට ගහන්න ලොකු ප්ලෑනක් ඔනෙ. යම රජුන්ට බැරිද මිනිහව ඔහෙට ගෙන්න ගන්න.
  9. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    අයි ඩොන්ට් හැව් සිස්ටර්ස්. එනකු තංගච්චි ඉල්ලෙ.
  10. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    ඒකටත් එකෙක් විදියි.
  11. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    මම දන්නවා එකි රාමා රාවනා ස්ටෝරියේ එන බඩුව කියලා. කවුද දන්නේ ගැමුනුවාගේ බිසවත් සීතද කියලා. ඒකිගෙ නම් භද්‍රකච්චායනාද කුවේණිද? :eek:
  12. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    උබට බ්‍රා සයිස් කප් සයිස් හැම මගුලක්ම ඔනේ. නිකන් දුන්නත් ඇනලා යන්න බැහැනෙ මුට.
  13. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    සීතාට ශොට් එක දුන්නා. මහවංශෙ ලියපු එකා ඒව සෙන්ස්ර් කරලා.